Clarence Wijewardena - Muhudu Rella - translation of the lyrics into French

Lyrics and translation Clarence Wijewardena - Muhudu Rella

Muhudu Rella
La vague de la mer
මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැදයනවෝ
Je navigue sur la vague de la mer dans mon bateau
නිම් වළල්ල ඔස්සේ ගෑවි ගෑවි යනවෝ
Je longe les anneaux des nymphes, naviguant, naviguant
ඈත දියඹ සොයලා ඉව කරමින් යනවෝ
Je recherche le lointain horizon, je m'enfonce dans le bleu
ඈත මෑත බලලා අපි මාලු බාලා එනවෝ
Je regarde loin et près, nous pêchons des poissons et revenons
ඔරුව පැදල යන්නේ, රෑට නිදි මරන්නේ
J'ai ramé et ramé, j'ai passé la nuit sans dormir
දරුවො අඹු රකින්නේ, අපි මාලු බාලා එන්නේ
Je prends soin de mes enfants et de ma femme, nous pêchons des poissons et revenons

දෑතෙ සවිය ගන්නේ, ඔරුව පැදල යන්නේ
Je serre mes mains pour ramer, je rame et je rame
වෙරළ දුර පෙනෙන්නේ, අපි මාලු බාලා එන්නේ
Je vois la côte au loin, nous pêchons des poissons et revenons

හෝ-හෝ-හෝ
Ho-ho-ho
හෝ-හෝ-හෝ
Ho-ho-ho
හෝ-හෝ-හෝ
Ho-ho-ho
හෝ-හෝ-හෝ
Ho-ho-ho
හෝ-හෝ-හෝ
Ho-ho-ho
හෝ-හෝ-හෝ
Ho-ho-ho
හෝ-හෝ-හෝ
Ho-ho-ho
හෝ-හෝ-හෝ
Ho-ho-ho
හෝ-හෝ-හෝ
Ho-ho-ho
හෝ-හෝ-හෝ
Ho-ho-ho
හෝ-හෝ-හෝ
Ho-ho-ho

Writer(s): Clarence Wijewardena

Attention! Feel free to leave feedback.