Janaka Wickramasinghe - Api Katha Nokara Imu - traduction des paroles en russe

Paroles et traduction Janaka Wickramasinghe - Api Katha Nokara Imu




අපි කතා නොකර ඉමු හිනා නොවී ඉමු ටික දවසක්
Давай не будем смеяться несколько дней.
අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු එක මොහොතක්
Давайте на минутку взглянем на это повнимательнее.
කල්පයක් සේ දැනේවි //
Это будет похоже на идею. //
අපි කතා නොකර හිදිනා එක දවසට
Однажды мы не разговаривали.
මල් පිපී පරව යන අරුමේ
Цветок проклятых
ඔබෙ සිනා දකින්නට මල් සුවද දිගේ
Запах твоей улыбки
කෙලෙසද නෑව්ත් ඉන්නේ
Как твоя навигация?
අපි කතා නොකර ඉමු හිනා නොවී ඉමු ටික දවසක්
Давай не будем смеяться несколько дней.
අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු එක මොහොතක්
Давайте на минутку взглянем на это повнимательнее.
කල්පයක් සේ දැනේවි //
Это будет похоже на идею. //
අපි ලංව බලන් හිදිනා එක මොහොතක
Мы на мгновение присмотрелись повнимательнее.
මල් කුසුඔක් සේ ඔබ දැනුනේ
Ты чувствуешь себя цветком
මල් කුසුඔ සිබින්නට
Цветы, которые будут петь.
කෙලෙසද නෑව්ත් ඉන්නේ
Как твоя навигация?
අපි කතා නොකර ඉමු හිනා නොවී ඉමු ටික දවසක්
Давай не будем смеяться несколько дней.
අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු එක මොහොතක්
Давайте на минутку взглянем на это повнимательнее.
කල්පයක් සේ දැනේවි //
Это будет похоже на идею. //





Writer(s): Gunadasa Kapuge, Sunil Gamage


Attention! N'hésitez pas à laisser des commentaires.