Paroles et traduction Kasun Kalhara - Math mal sena
Math mal sena
Drunk as a Flower, Fair One
මත්
මල්
සේනා
පාවේ
පාවේ
Drunk
as
a
flower,
fair
one,
you
come
to
me
දෑසේ
දැවටේ
මා
I
gaze
upon
your
beauty
සිත්තම්
වීලා
මා
නෙත්
මානේ
You
enchant
me
with
your
loveliness
සෙනෙහේ
සුව
සේමා
The
joy
of
your
love
fills
me
ලා
ඉරේ
රන්
ගෑවිලා
The
golden
rays
of
dawn
caress
you
සදා
ස්නේහයේ
Our
love
will
last
forever
මල්
වැහි
වෑහුනා
A
shower
of
flowers
falls
upon
us
පිපි
හාදු
සුළඟේ
මුව
ගාව
ගැවසේ
The
fragrant
breeze
whispers
through
your
hair
දෙතොලේ
ළැගුම්
සොය
සොයා
Your
lips
search
for
mine
සඳ
රේණු
යායේ
මුදු
සීත
පෙලුනේ
The
moonlight
casts
a
soft
glow
upon
your
skin
ලං
වෙන්නමයි
නෙත්
පියා
I
long
for
the
day
when
we
will
be
together
උදා
වේ
මා
When
the
sun
rises,
I
will
be
with
you
සැබෑ
වේ
මුදා
My
love
for
you
is
true
නෙක
ස්වර්ණ
රැස්
රඟනා
වැහි
තිරේ
The
golden
rays
of
dawn
paint
a
beautiful
picture
in
the
sky
ඔබ
ගාව
සීතේ
හිත
හීන
නෙලුවේ
Your
cold
heart
melts
away
like
ice
රෑ
තුන්
යමේ
හිත්
පුරා
Throughout
the
night,
my
heart
has
yearned
for
you
නොදොඩාම
දෑසේ
කවි
ගීත
මැවුනේ
My
eyes
have
written
poems
and
songs
of
love
for
you
දෙතොලේ
සුසුම්
උතුරලා
Your
soft
breath
warms
my
soul
උදා
වේ
මා
When
the
sun
rises,
I
will
be
with
you
සැබෑ
වේ
මුදා
My
love
for
you
is
true
නෙක
ස්වර්ණ
රැස්
රඟනා
වැහි
තිරේ
The
golden
rays
of
dawn
paint
a
beautiful
picture
in
the
sky
Évaluez la traduction
Seuls les utilisateurs enregistrés peuvent évaluer les traductions.
Attention! N'hésitez pas à laisser des commentaires.