Paroles et traduction Nirosha Virajini - Yali Hamuwemu
Yali Hamuwemu
We'll Meet Again in Infinity
පෙති
පුරා
සුවඳ
විහිදුණු
The
fragrance
wafts
throughout
my
being,
අනන්තයේ
යළි
හමුවෙමු
In
infinity,
we'll
meet
again,
මල්
පුරා
බඹරු
පියඹන
Like
a
bee
hovering
over
a
flower,
ඒ
ලොවේ
යළි
හමුවෙමු
In
that
world,
we'll
meet
again.
බිඳුණු
සිත්
සතන්
සුව
කළ
It
heals
the
wounds
of
a
broken
heart,
ඒ
ආදරයෙන්
යළි
හමුවෙමු
With
that
love,
we'll
meet
again.
මේ
භවේ
බැරි
නම්
ඉතින්
අපි
If
not
in
this
life,
then
may
we
be,
මතු
භවේවත්
අපේ
වෙමු
In
the
next
life,
forever
together.
කතර
සරු
කළ
දිය
උල්පත
අපි
වෙමු
We
are
the
source
of
the
river's
gentle
flow,
ගිරි
දුර්ග
මැදින්
ගලනා
සිසිල
දිය
අපි
වෙමු
We
are
the
cool
water
flowing
through
the
mountains.
මහ
මුහුද
පෙම්
බඳින
ශීත
ඉම
ඔබයි
නම්
You
are
the
cold
wind
that
embraces
the
vast
ocean
of
love,
සැඩ
සයුරු
රළින්
පෙරළී
වෙරලට
සමු
දෙමු
Let
us
join
hands
and
dance
upon
the
wild
waves.
නිමක්
නොමැති
අහසේ
උඩටම
පියඹමු
Let
us
soar
high
into
the
boundless
sky,
මහ
පොළවේ
ඉඩ
නැති
නම්
වලාවක
අපි
ඉමු
If
there
is
no
place
on
Earth
for
us,
we'll
build
a
nest
in
the
clouds.
සැඩ
වැස්සට
නොතෙමී
පිහාටුවක්
ඉහළමු
Unafraid
of
the
pouring
rain,
we'll
seek
shelter
in
a
lily's
heart.
මේ
ආත්මයේ
බැරිනම්
මරණින්
මතු
හමුවෙමු
If
not
in
this
life,
then
after
death,
we'll
meet
again.
පෙති
පුරා
සුවඳ
විහිදුණු
The
fragrance
wafts
throughout
my
being,
අනන්තයේ
යළි
හමුවෙමු
In
infinity,
we'll
meet
again,
මල්
පුරා
බඹරු
පියඹන
Like
a
bee
hovering
over
a
flower,
ඒ
ලොවේ
යළි
හමුවෙමු
In
that
world,
we'll
meet
again.
බිඳුණු
සිත්
සතන්
සුව
කළ
It
heals
the
wounds
of
a
broken
heart,
ඒ
ආදරයෙන්
යළි
හමුවෙමු
With
that
love,
we'll
meet
again.
මේ
භවේ
බැරි
නම්
ඉතින්
අපි
If
not
in
this
life,
then
may
we
be,
මතු
භවේවත්
අපේ
වෙමු
In
the
next
life,
forever
together.
Évaluez la traduction
Seuls les utilisateurs enregistrés peuvent évaluer les traductions.
Attention! N'hésitez pas à laisser des commentaires.