Текст и перевод песни Nanda Malini - Ruk Aththana Mala Mudune
Ruk Aththana Mala Mudune
Ruk Aththana Mala Mudune
රුක්
අත්තන
මල
මුදුනේ
A
tree
with
blooming
flowers
above,
බඹරු
නටන
හැන්දෑවේ...
As
the
sun
sets,
bumblebees
dance
in
love
සැදෑ
අඳුර
පියමන්
කර
කවුරුද
එන්නේ...
A
simple,
dark
night,
swaddled
in
obscurity,
පුතුනි
බලන්
යොමා
නුවන්
My
princess,
please
tell
me,
කවුරුද
එන්නේ...
Without
haste,
who
is
it
that
comes?
මුතු
පිණි
දැල්
සැළෙන
උදේ
During
the
early
morning
hours
filled
with
dew,
උදා
දිමුතු
හිරු
එළියේ...
As
the
morning
sun
starts
to
rise,
anew,
පුතු
සවනට
රහස්
කියා
Whispering
secrets
to
your
ears,
පියමන්
කරලා...
Tucking
you
in,
අප
වෙනුවෙන්
දවස
ගෙවා
Spending
the
day
for
our
sake,
වෙහෙසී
එන්නේ...
Coming
home,
despite
the
struggle,
he
takes.
රුක්
අත්තන
මල
මුදුනේ
A
tree
with
blooming
flowers
above,
බඹරු
නටන
හැන්දෑවේ...
As
the
sun
sets,
bumblebees
dance
in
love
සැදෑ
අඳුර
පියමන්
කර
A
simple,
dark
night,
swaddled
in
obscurity,
කවුරුද
එන්නේ...
Who
is
it
that
comes?
පුතුනි
බලන්
යොමා
නුවන්
My
princess,
please
tell
me,
කවුරුද
එන්නේ...
Without
haste,
who
is
it
that
comes?
පතොක්
වැටිය
උඩින්
ඇදී
As
the
dried
leaves
fall
to
the
ground,
දිවයුරු
මිය
යන
මොහොතේ...
When
the
sun
starts
to
set,
and
no
light
can
be
found,
පුරා
හඳක්
සේ
ඈතින්
Like
a
full
moon
in
the
distance,
කවුරුද
එන්නේ
Who
is
it
that
comes?
පුතුනි
බලන්
යොමා
නුවන්
My
princess,
please
tell
me,
කවුරුද
එන්නේ...
Without
haste,
who
is
it
that
comes?
රුක්
අත්තන
මල
මුදුනේ
A
tree
with
blooming
flowers
above,
බඹරු
නටන
හැන්දෑවේ...
As
the
sun
sets,
bumblebees
dance
in
love
සැදෑ
අඳුර
පියමන්
කර
A
simple,
dark
night,
swaddled
in
obscurity,
කවුරුද
එන්නේ...
Who
is
it
that
comes?
පුතුනි
බලන්
යොමා
නුවන්
My
princess,
please
tell
me,
කවුරුද
එන්නේ...
Without
haste,
who
is
it
that
comes?
කවුරුද
එන්නේ...
Who
is
it
that
comes?
කවුරුද
එන්නේ...
Who
is
it
that
comes?
කවුරුද
එන්නේ...
Who
is
it
that
comes?
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Внимание! Не стесняйтесь оставлять отзывы.