Добавлять перевод могут только зарегистрированные пользователи.
Boho Kalak Oya
Много времени ты
බොහෝ
කලක්
ඔයා
ඉන්නකෝ
මටත්
වඩා
සතුටින්
Оставайся
счастливой
много
лет,
даже
счастливее,
чем
я.
නෑනේ
ඔයා
තරම්
මට
නම්
වටින
කෙනෙක්
කොහෙවත්
Нет,
нигде
нет
никого
настолько
ценного
для
меня,
как
ты.
පිලිගන්නෑ
සිත
තවමත්
දුක්
දුන්නේ
ඔයයි
කියා
Мое
сердце
до
сих
пор
не
принимает,
что
это
ты
причинила
мне
боль.
මතු
සසරේ
එක්
වේවා
අපි
අපගේ
ලොවේ
සදා
Пусть
в
следующей
жизни
мы
будем
вместе
навсегда
в
нашем
мире.
දුක
දන්න
ඔබමද
දුක
ඔහොම
දුන්නේ
පණ
තරම්
ලං
වෙලා
Ты,
знающая
горе,
почему
причинила
мне
такую
боль,
будучи
мне
так
близка?
ඔබ
දන්නේ
නෑ
තව
ඔබ
නැතිව
බැරි
බව
මම
හොඳින්
දන්නවා
Ты
не
знаешь,
но
я
знаю,
что
не
могу
жить
без
тебя.
පිලිගන්නෑ
සිත
තවමත්
දුක්
දුන්නේ
ඔයයි
කියා
Мое
сердце
до
сих
пор
не
принимает,
что
это
ты
причинила
мне
боль.
මතු
සසරේ
එක්
වේවා
අපි
අපගේ
ලොවේ
සදා
Пусть
в
следующей
жизни
мы
будем
вместе
навсегда
в
нашем
мире.
මා
දාලා
යනකොට
දුක
හිතුනේ
නැතිවද
වෙන
හිතක
පැටලිලා
Разве
тебе
не
было
грустно,
когда
ты
оставляла
меня,
увлекшись
другим?
ඔබ
ආයේ
එනවද
මම
තාම
හිත
හිත
ජීවිතේ
ගෙවනවා
Вернешься
ли
ты
когда-нибудь?
Я
все
еще
живу,
надеясь
на
это.
පිලිගන්නෑ
සිත
තවමත්
දුක්
දුන්නේ
ඔයයි
කියා
Мое
сердце
до
сих
пор
не
принимает,
что
это
ты
причинила
мне
боль.
මතු
සසරේ
එක්
වේවා
අපි
අපගේ
ලොවේ
සදා
Пусть
в
следующей
жизни
мы
будем
вместе
навсегда
в
нашем
мире.
බොහෝ
කලක්
ඔයා
ඉන්නකෝ
මටත්
වඩා
සතුටින්
Оставайся
счастливой
много
лет,
даже
счастливее,
чем
я.
නෑනේ
ඔයා
තරම්
මට
නම්
වටින
කෙනෙක්
කොහෙවත්
Нет,
нигде
нет
никого
настолько
ценного
для
меня,
как
ты.
පිලිගන්නෑ
සිත
තවමත්
දුක්
දුන්නේ
ඔයයි
කියා
Мое
сердце
до
сих
пор
не
принимает,
что
это
ты
причинила
мне
боль.
මතු
සසරේ
එක්
වේවා
අපි
අපගේ
ලොවේ
සදා
Пусть
в
следующей
жизни
мы
будем
вместе
навсегда
в
нашем
мире.
Bewerten Sie die Übersetzung
Die Übersetzung kann nur von registrierten Benutzern bewertet werden.
Aufmerksamkeit! Hinterlassen Sie gerne Feedback.