Добавлять перевод могут только зарегистрированные пользователи.
Wen Wee Dan
Разлука Сейчас
වෙන්
වී
දැන්
යන්න
ඉතින්
වෙන්
වී
යන්නම
ඕනෙම
නම්
Разлука
ждёт,
уйти
пришла
пора,
разлуке
следовать
теперь
должна
я
කීරි
ගැහෙයි
හඬන
සුසුම්
ඉවසුම්
නෑ
මේ
පපුවට
දැන්
Ком
слёз
в
горле
стоит,
рыданий
вздох,
терпеть
не
может
больше
грудь
моя
මා
වෙනුවෙන්
මැව්ව
සෙනේ
රහසේම
කාටද
පුදා
Любовь,
что
для
меня
святая
создана,
кому
ж
теперь
её
я
отдаю?
වෙන්
වී
දැන්
යන්න
ඉතින්
වෙන්
වී
යන්නම
ඕනෙම
නම්
Разлука
ждёт,
уйти
пришла
пора,
разлуке
следовать
теперь
должна
я
මගෙ
සිහිනේ
ඉඩ
ඉල්ලා
පෙරදා
ඔබමයි
පිය
මැන්නේ
В
моих
мечтах
когда-то
место
ты
просил,
сам
распахнул
им
двери
ты
когда-то
පෙම්
පහසේ
වෙළී
ඉඳලා
කෙළෙසද
අද
මා
හැර
යන්නේ
В
нежности
твоей
купаясь,
как
же
ты
сегодня
можешь
бросить
меня?
සෙනෙහසින්
පෙර
එදා
මගෙ
වෙලා
උන්
ඔයා
Ты,
что
когда-то
был
со
мной,
полон
нежности
такой
අද
මෙසේ
වෙන්
වෙලා
මා
දමා
යයි
ඔයා
Сегодня
бросил,
уходя,
оставил
здесь
меня
පෙම්
සිහිනේ
දුක
රන්දා
ගියාට
කම්
නෑ
සතුට
සොයා
Любви
мечты
разрушены,
иди,
ищи
свой
свет,
своё
тепло
මගෙ
සෙනෙහේ
සිහිවේ
නම්
කවදා
හෝ
යළි
එන්න
සොයා
Когда
любовь
твоя
вспомнит
меня,
вернись
ко
мне
когда-нибудь,
пусть
будет
так
සෙනෙහසින්
පෙර
එදා
මගෙ
වෙලා
උන්
ඔයා
Ты,
что
когда-то
был
со
мной,
полон
нежности
такой
අද
මෙසේ
වෙන්
වෙලා
මා
දමා
යයි
ඔයා
Сегодня
бросил,
уходя,
оставил
здесь
меня
වෙන්
වී
දැන්
යන්න
ඉතින්
වෙන්
වී
යන්නම
ඕනෙම
නම්
Разлука
ждёт,
уйти
пришла
пора,
разлуке
следовать
теперь
должна
я
කීරි
ගැහෙයි
හඬන
සුසුම්
ඉවසුම්
නෑ
මේ
පපුවට
දැන්
Ком
слёз
в
горле
стоит,
рыданий
вздох,
терпеть
не
может
больше
грудь
моя
මා
වෙනුවෙන්
මැව්ව
සෙනේ
රහසේම
කාටද
පුදා
Любовь,
что
для
меня
святая
создана,
кому
ж
теперь
её
я
отдаю?
වෙන්
වී
දැන්
යන්න
ඉතින්
වෙන්
වී
යන්නම
ඕනෙම
නම්
Разлука
ждёт,
уйти
пришла
пора,
разлуке
следовать
теперь
должна
я
Bewerten Sie die Übersetzung
Die Übersetzung kann nur von registrierten Benutzern bewertet werden.
Aufmerksamkeit! Hinterlassen Sie gerne Feedback.