Clarence Wijewardena - Atha Epita Hima Kanden Songtexte

Songtexte Atha Epita Hima Kanden - Clarence Wijewardena




ඈත එපිට හිම කන්දෙන්
කලු වලාව සමගින්
ආදරයෙ පිනි කැට පොදි
සිරි සිරි ගා සැලුනා
පිනි කැට දිලුනා//
නැගුනු සීත වා රැලි
නිවුනු මිහිරි ගොපලු ගී//
ලිහිනි හඩින් මන්දාරම
ලිහිනි හඩින් මන්දාරම
සිරි සිරි ගා සැලුනා
පිනි කැට දිලුනා
ඈත එපිට හිමකන්දෙන්
ලයට තුරුලු පාලුවෙන්
මීදුමෙන් වෙලා ගොසින්
හදෙහි ඇදි පින්තාරුව
හදෙහි ඇදි පින්තරුව
බොද වෙලා ගොසින්
බොද වෙලා ගොසින්
ඈත එපිට හිම කන්දෙන්




Attention! Feel free to leave feedback.