Clarence Wijewardena - Rahase Handana - Übersetzung des Liedtextes ins Englische

Rahase Handana - Clarence WijewardenaÜbersetzung ins Englische




Rahase Handana
Secret Love
.Instrumental.
.Instrumental.
රහාසේ හඬනා අප හැඟුම්
Our feelings whisper in secret
ලොව නෑ දන්නෙ අප පැතුම්
The world doesn't know our desires
ලා සදු පායනා රැයේ
Let us wander in the quiet night
දිලිසේ. තරුසේ. තනි වී තැවෙනා පෙම් සුසුම්
Lost among the stars, our love whispers softly
.Instrumental.
.Instrumental.
හිරි මල් වයසේ සෙනෙහෙන් බැදී එදා...
Bound by the tender love of our youth...
මතකේ නොමියෙ ඔබ මා සිතින් සදා
Your memory remains fresh in my mind
අදරයේ රස මියුරු වේදනා...
A sweet and painful ache
රහාසේ හඬනා අප හැඟුම්
Our feelings whisper in secret
ලොව නෑ දන්නෙ අප පැතුම්
The world doesn't know our desires
ලා සදු පායනා රැයේ
Let us wander in the quiet night
දිලිසේ. තරුසේ. තනි වී තැවෙනා පෙම් සුසුම්
Lost among the stars, our love whispers softly
.Instrumental.
.Instrumental.
සඳ රෑ සිහිනෙන් සෙවනැල්ල සේ වෙලී...
In the dreamlike moonlight, I search for you...
ඉමු අපි සොඳුරේ සුපුරුදු ලෙසින් බැඳී
Let us become entangled in each other's embrace
ආදරයේ රස මියුරු වේදනා...
A sweet and painful ache
රහාසේ හඬනා අප හැඟුම්
Our feelings whisper in secret
ලොව නෑ දන්නෙ අප පැතුම්
The world doesn't know our desires
ලා සදු පායනා රැයේ
Let us wander in the quiet night
දිලිසේ. තරුසේ. තනි වී තැවෙනා පෙම් සුසුම්
Lost among the stars, our love whispers softly
රහාසේ හඬනා අප හැඟුම්
Our feelings whisper in secret
ලොව නෑ දන්නෙ අප පැතුම්
The world doesn't know our desires
රහාසේ හඬනා අප හැඟුම්
Our feelings whisper in secret
ලොව නෑ දන්නෙ අප පැතුම්...
The world doesn't know our desires...






Aufmerksamkeit! Hinterlassen Sie gerne Feedback.