DKM - Pawee Pawee - Übersetzung des Liedtextes ins Russische

Pawee Pawee - DKMÜbersetzung ins Russische




Pawee Pawee
Парение Парение
මදුරස හද පුරනා සේ
Сладкое сердце, как в былые времена
යයි අහසට මම මෙලෙසේ
Я поднимаюсь к небу вот так
පාවී පාවී ඉන්නේ
Парю, парю, нахожусь
කවුරුත් නැ මඟ උන්නේ
Никого нет на моем пути
කැරකෙන සිතිජ ඉමක් නැති
Вращающийся горизонт без границ
දෛවය එගොඩට යං නැති
Судьба не позволяет перейти на другую сторону
පාවී පාවී ඉන්නේ
Парю, парю, нахожусь
කවුරුත් නැ මඟ උන්නේ
Никого нет на моем пути
පාවී පාවී ඉන්නේ
Парю, парю, нахожусь
කවුරුත් නැ මඟ උන්නේ
Никого нет на моем пути
පාවී පාවී
Парю, парю
පාවී පාවී ඉන්නේ
Парю, парю, нахожусь
කවුරුත් නැ මඟ උන්නේ
Никого нет на моем пути
ජීවිතයක සිර වී
В тюрьме жизни
ඉන්නේ කොහේදැයි සිතමින් වැලපෙන්නේ
Где я, думаю я, и горюю
සිතමින් වැලපෙන්නේ
Думаю и горюю
අහස උසට තැනු
Небо тянется ввысь
මාලිගාවේ දොර කොහෙදෝ සොයමින් ඉන්නේ
Где же дверь в рай, я ищу
සොයමින් ඉන්නේ
Ищу
පාවී ඉන්නේ එගොඩට යං නේ නම් නැනේ
Парю, не могу перейти на другую сторону
කවුරුත් නැ මට අත දෙන්නේ
Никто не подает мне руку
තනිවම යා හැකි ගමනක් නොවේ යන්නේ
Это не то путешествие, которое можно совершить в одиночку
පාවී ඉන්නේ එගොඩට යං නේ නම් නැනේ
Парю, не могу перейти на другую сторону
කවුරුත් නැ මට අත දෙන්නේ
Никто не подает мне руку
තනිවම යා හැකි ගමනක් නොවේ යන්නේ
Это не то путешествие, которое можно совершить в одиночку
මදුරස හද පුරනා සේ
Сладкое сердце, как в былые времена
යයි අහසට මම මෙලෙසේ
Я поднимаюсь к небу вот так
පාවී පාවී ඉන්නේ
Парю, парю, нахожусь
කවුරුත් නැ මඟ උන්නේ
Никого нет на моем пути
කැරකෙන සිතිජ ඉමක් නැති
Вращающийся горизонт без границ
දෛවය එගොඩට යං නැති
Судьба не позволяет перейти на другую сторону
පාවී පාවී ඉන්නේ
Парю, парю, нахожусь
කවුරුත් නැ මඟ උන්නේ
Никого нет на моем пути
පාවී පාවී ඉන්නේ
Парю, парю, нахожусь
කවුරුත් නැ මඟ උන්නේ
Никого нет на моем пути
පාවී පාවී
Парю, парю
පාවී පාවී ඉන්නේ
Парю, парю, нахожусь
කවුරුත් නැ මඟ උන්නේ
Никого нет на моем пути





Autoren: D K M, Pasidu "kollins" Karunaratne

DKM - Pawee Pawee
Album
Pawee Pawee
Veröffentlichungsdatum
12-08-2020



Aufmerksamkeit! Hinterlassen Sie gerne Feedback.