Добавлять перевод могут только зарегистрированные пользователи.
Viduli Mini Pahan
Свет электрических ламп
විදුලි
මිණි
පහන්
දැවී
Свет
электрических
ламп
горит,
බොළඳ
ගී
සිනා
රැළී
Детские
песни
и
смех
звучат,
නිලංකාර
අදුරේ
සිරවී
සැඳෑ
සාදයේ
В
роскошной
темноте,
плененный
вечерним
праздником,
කුරා
කුහුඹු
මිනිසා
වෙමි
මා
Я
словно
маленький
муравей,
ඔබේ
මන්දිරේ
У
твоего
дома.
කුරා
කුහුඹු
මිනිසා
වෙමි
මා
Я
словно
маленький
муравей,
ඔබේ
මන්දිරේ
У
твоего
дома.
එන්න
කන්න
බොන්න
මිහිරේ
Иди,
ешь,
пей,
наслаждайся,
සැමටයි
ආරාධනා
Приглашение
для
всех,
ඔබේ
හඬ
කිදී
සිදී
යයි
Твой
голос
звенит
и
стихает,
කතා
සරිත්
සාගරේ
В
бескрайнем
океане
разговоров.
ඔබේ
හඬ
කිදී
සිදී
යයි
Твой
голос
звенит
и
стихает,
කතා
සරිත්
සාගරේ
В
бескрайнем
океане
разговоров.
සුරාගෙන
පිරූ
විතේ
Наполненные
вином
бокалы,
විසුළු
කෙලි
නැටුම්
සිනා
Озорные
игры,
танцы,
смех,
යොමා
ඇස
බලන්
යළි
සොඳුරේ
Украдкой
взгляни
еще
раз,
любимая,
මැදුරු
දොර
දිහා
На
двери
дворца.
දෙන්න
කන්න
බොන්න
නොකියා
Не
произнося
ни
слова,
предлагаешь,
දෙනෙතින්
ආරාධනා
Еду
и
питье,
одним
лишь
взглядом.
දෑත
පා
ඉඳුල්
යදී
ඇස්
Руки
и
ноги
дрожат,
глаза
молят,
ගයා
හංස
ගීතිකා
Напевая
песни
лебедя.
දෑත
පා
ඉඳුල්
යදී
ඇස්
Руки
и
ноги
дрожат,
глаза
молят,
ගයා
හංස
ගීතිකා
Напевая
песни
лебедя.
ඔබේ
මන්දිරෙන්
එහා
От
твоего
дома,
මගේ
ලොව
බලා
සිටී
Я
смотрю
на
свой
мир,
පළා
යයි
ඔබේ
ලොවෙන්
මා
И
ухожу
из
твоего
мира,
දෙපා
සමු
නොදී
Не
прощаясь.
Bewerten Sie die Übersetzung
Die Übersetzung kann nur von registrierten Benutzern bewertet werden.
Autoren: Lucian Bulathsinghala, Gunadasa Kapuge
Aufmerksamkeit! Hinterlassen Sie gerne Feedback.