Kasun Kalhara feat. Indrachapa Liyanage, Nadeeka Guruge & Krishan Wickramasinghe - Obata Mathakada Thawama - Übersetzung des Liedtextes ins Französische

Obata Mathakada Thawama - Kasun Kalhara , Indrachapa Liyanage Übersetzung ins Französische




Obata Mathakada Thawama
Obata Mathakada Thawama
ප්රේමයේ මංතලාවේ
Dans les sentiers de l'amour,
ප්රේමයේ මංතලාවේ
Dans les sentiers de l'amour,
පා සටහන් අප දෙදෙනාගේ
Nos traces,
බොහෝ දුර ඇදුනු බව
S'étendaient loin,
ඔබට මතකද තවම
T'en souviens-tu encore ?
ඔබට මතකද තවම
T'en souviens-tu encore ?
ඔබට මතකද තවම
T'en souviens-tu encore ?
තවම (තවම, තවම)
Encore (encore, encore)
පා සටහන් බෝ ගැඹුරුයි
Nos traces étaient profondes,
ආදරේ ආදරේ
L'amour, l'amour,
පොළොවටත් දැනෙන්න ඇති
Même la terre le sentait,
දුෂ්කරම කාලයෙත් එක ළඟම
Même dans les moments difficiles,
ඇවිද ගිය
Nous avons marché ensemble
පා සටහන් අප දෙදෙනාගේ
Nos traces,
ඔබට මතකද තවම
T'en souviens-tu encore ?
ඔබට මතකද තවම
T'en souviens-tu encore ?
ඔබට මතකද තවම
T'en souviens-tu encore ?
තවම
Encore
නිදහසේ ඇවිද යන හැඟීමෙන්
Avec le sentiment de liberté,
පාර වරදින්න ඇති
Nous avons peut-être dévié du chemin,
සමුගෙන මේ නිහඬ
En disant adieu,
ගමන් මග අතරමග උමතු වී
Au milieu de ce chemin silencieux,
සැරි සැරූ
Nous avons erré
පා සටහන් අප දෙදෙනාගේ
Nos traces,
ඔබට මතකද තවම
T'en souviens-tu encore ?
ඔබට මතකද තවම
T'en souviens-tu encore ?
ඔබට මතකද තවම
T'en souviens-tu encore ?
තවම
Encore
ප්රේමයේ
L'amour






Aufmerksamkeit! Hinterlassen Sie gerne Feedback.