Добавлять перевод могут только зарегистрированные пользователи.
Dekopul Kandulin Thema
Dekopul Kandulin Thema
දෙකොපුල්
කඳුලින්
තෙමා
With
tears
streaming
down
my
cheeks,
තොල්පෙති
නළලත
තබා
Your
lips
gently
touching
my
forehead,
නික්මුණ
දා,
හිස
සිඹ
මා
The
day
you
left,
kissing
my
head,
ලතැවෙමි
රෑ
තුන්යාමේ
I
grieve
in
the
depths
of
the
night,
මින්
පෙරදී
අපි
මේ
වගේ
Like
this,
before
now,
වෙන්
වී
යන්නට
ඇති
We
must
have
parted
ways,
මේ
කඳුළු
ගංගා
ඉමේ
At
the
edge
of
this
river
of
tears,
මගේ
ජීවිතේ
ඉකිබිදී
Gasping
for
breath
in
my
life,
ඔබ
දෙනෙත්
යලි,
යලි
සොයයි
I
search
for
your
eyes,
again
and
again,
අපි
පතා
ආවා
වගේ
Just
as
we
wished
for
it,
ඔබ
පපුතුරේ
මා
හිදී
When
you
were
in
my
embrace,
මගේ
පපුතුරේ
නුඹ
හිදී
When
I
was
in
your
embrace,
ලංවෙන්න
වෙන්නේ
නම්
නෑ
If
we
couldn't
be
closer,
දෙකොපුල්
කඳුලින්
තෙමා
With
tears
streaming
down
my
cheeks,
තොල්පෙති
නළලත
තබා
Your
lips
gently
touching
my
forehead,
නික්මුණු
දා,
හිස
සිඹ
මා
The
day
you
left,
kissing
my
head,
ලතැවෙමි
රෑ
තුන්යාමේ
I
grieve
in
the
depths
of
the
night,
ඕ-ඕ-ඕ,
හ්ම්-හ්ම්-හ්ම්
Oh-oh-oh,
Hmm-hmm-hmm
සුදු
සිනිඳු
මල්
පෙති
වගේ
Like
soft,
white
petals,
ගිලිහී
යන්නට
ඇති
We
must
have
slipped
away,
මුදු
සුවඳ
දැනෙනා
ඉමේ
At
the
edge
where
the
sweet
fragrance
lingers,
දෙතැන
පිපී
Blooming
in
two
different
places,
හමුවීම
ප්රේමය
නොවේ
Meeting
is
not
love,
වෙන්වීම
ප්රේමය
වගයි
Parting
is
like
love,
අපි
පතා
ආවා
වගේ
Just
as
we
wished
for
it,
වෙන්
වී
යයි
We
part
ways,
ඔබේ
සිහිනවල
මා
හිදී
When
I'm
in
your
dreams,
මගේ
සිහිනවල
ඔබ
හිදී
When
you're
in
my
dreams,
එය
පියවි
ලෝකය
නොවේ
It's
not
the
real
world,
දෙකොපුල්
කඳුලින්
තෙමා
With
tears
streaming
down
my
cheeks,
තොල්පෙති
නළලත
තබා
Your
lips
gently
touching
my
forehead,
නික්මුණු
දා,
හිස
සිඹ
මා
The
day
you
left,
kissing
my
head,
ලතැවෙමි
රෑ
තුන්යාමේ
I
grieve
in
the
depths
of
the
night,
හ්ම්-හ්ම්-හ්ම්
Hmm-hmm-hmm
Bewerten Sie die Übersetzung
Die Übersetzung kann nur von registrierten Benutzern bewertet werden.
Autoren: Inconnu Compositeur Auteur, Abhisheka Wimalaweera
Album
Gold
Veröffentlichungsdatum
21-06-2021
Aufmerksamkeit! Hinterlassen Sie gerne Feedback.