Masterd - Debara - Übersetzung des Liedtextes ins Englische

Debara - MasterdÜbersetzung ins Englische




Debara
Debara
කවුද ගැහුවෙ ගල් වදේ දෙබරා
Who threw stones at Debara, babe?
වදනට එන්නෙ හිත දෙදරා
My heart trembles at the word
මැති දනා කියවන්නෙ කෙබරා
Politicians read it as "Kebara"
ඇර ගත්ත මල තව ඔබලා
Opened the flower, squeezed it again
මගේ රැප රැය පුරා බබලා
My rap shines all night long
උඹේ මොලේ බැදන් එන්නෙ කබලා
Your brain is tied up, girl, it's coming with the skull
නිල්, රතු, කොල නෙවෙයි රෙබලාක්
Not blue, red, green, it's a rebel
මල්ලි ආයෙ රැපක් අරන් ආවා සෙබලා, boy
Your boy is back with another rap, soldier
රට කළා හුඟක් දූව කකා
The country ran a lot, squawking
නැගි එන එන පරපුර ඌව මකා
The rising generation erased him
හැර මිටියෙන් අදිද්දී ඔරු පාරු කකා
Turned the fist, hitting the head, squawking
මගෙ හබල අරන් ගියා වේල යකා, තාම
The devil took my Habala, still
අර පාදඩ ගති හැම දෙන මගේ ඇඟේ නාවර දකි, ඕ...
Those barbaric ways, everyone sees the scars on my body, oh...
කර මල කිරෙන් නාවන පති දන අකල විකල පරමා වැඩි පති බූවා
The husbands who bathe in the mud of death, the disabled, the supreme, the over-husbands, the bogeyman
ගෑ වුණු තැන හිතින් නැසුවා
Where they touched, I killed them in my mind
පොඩි එකා බර පන්ති ගැසුවා
The little one hit heavy classes
පොඩි පහේ ණයක් ගන්න පැතුවා
The little one wanted to take a loan of five
රටේ මල බත උන් පැතුවා
The dead in the country wanted rice
මගේ රැප නද මම පතුරා
I spread the sound of my rap
විට කකා හිටි උන්ට මතුරා
Muttering to those who were waiting
හිත පුරා අහන් ඉන්න පැතුවා
I wanted them to listen with a full heart
කවුද මාත් එක්ක එන්නෙ මගෙ සතුරා
Who will come with me, my enemy?
මිනි වස්සන රන් තඩි මුදු පලඳාගෙන මැතිවරු තා මට ගැති වරු
Wearing small beautiful gold thick rings, the politicians are my slaves
හිරි වට්ටන කාරණ ගැන රවටාගෙන වටේ අය දාඩිය නොවැටුණු
Deceiving about the embarrassing reasons, the people around did not sweat
තරමක් දුර පොඩි දරුවට පා පියුම් වෙනුවට ලෝදිය අතුරපු
For the little child who came some distance, instead of lotuses, they spread sweat
සැමටත් මගේ රෑප් රස බෙදුවට තා මට කෙලවුණු ගානක් වත් නොඇසුණු
Even though I shared the taste of my rap with everyone, they didn't even ask how much I was screwed
රිදෝ ගන්න එක පුරුද්දට ගිහින් රටේ විරිත්තන කෙනෙක් පිරිත් පැනුත් අරන් උඩ්න් එතේ
Getting hurt has become a habit, a virtuous person in the country took the chanting thread and flew up there
විඳෝ ගන්න එක පුරුද්දට ගිහින් ගතේ සෙරෙප්පුවක් නැති උනුත් ගියා වටේ තිරික්කලේ
Enjoying has become a habit, even without shoes on my feet, I went around wandering
හැම ගහක් ගැන කිව්වොත් කිනිත්තනේ
If I told you about every tree, it would be itchy
හැඩ ඇහුන් නැතත් උනුත් ගරද්දිනේ
Even without beautiful eyes, they scratch
ඔඩොක්කුවේ තියා තවත් පොඩි එකෙක් මුවෙක් පසු ගියා ඔවුන් දඩයමේ මිහින්තලේ
Leaving another little one in the manger, a mouse went after them hunting in Mihintale
කවුද ගැහුවෙ ගල් වදේ දෙබරා
Who threw stones at Debara, babe?
වදනට එන්නෙ හිත දෙදරා
My heart trembles at the word
මැති දනා කියවන්නෙ කෙබරා
Politicians read it as "Kebara"
ඇර ගත්ත මල තව ඔබලා
Opened the flower, squeezed it again
මගේ රැප රැය පුරා බබලා
My rap shines all night long
උඹේ මොලේ බැදන් එන්නෙ කබලා
Your brain is tied up, girl, it's coming with the skull
නිල්, රතු, කොල නෙවෙයි රෙබලාක්
Not blue, red, green, it's a rebel
මල්ලි ආයෙ රැපක් අරන් ආවා සෙබලා, boy
Your boy is back with another rap, soldier
ඉස්පිලි පාපිලි බෑඳුණු මා හද ඈඳුණු ජීවිතෙ කාපිරි කාපිය
Schools and temples are bound, my heart is attached, life is a mess
සුවතාක් පතනා මැති පොලිමෙ උන් බල පෝලිමේ මේ රට කාපිය
In the queue of politicians seeking well-being, this country is a mess in the power queue
සිහියාක් නැති කොල්ලො රැලක් පොඩි චිල් එකක් දැම්මද, තිබ්බද පාටිය
A bunch of unconscious kids, did they have a little chill, was there a party?
සිරිමාත් එනවා මැඳඟිල්ලත් උස්සා රැපෙන් උන් ඉස්සුව සාරිය
Sirimavo is also coming, raising her middle finger, they lifted her saree with rap
සිරිමාවෝ දැන් ඉක්කා
Sirimavo is now gone
වීර කලා ඔයේ මීර බිබික්කං
The heroes have become meowing cats on your roof
රට හාලේ බත් එක්කන් මගේ පීත කුඹුරු යායෙ පල්ලමානික්කං
With the country's rice and curry, my paddy field is a swamp
කර මාලේ රන් එක්කන් රටෙ වීර ගෑණු පිටරට තව දක්කන්
With gold necklaces, I'll show the country's heroic women to foreign countries
මගේ ආරේ රන් එක්කන් මගේ රත්තරන් පද වලට උන්ට ඉක්කන්, boy
With the gold in my veins, let them fall for my golden words, boy
රිදෝ ගන්න එක පුරුද්දට ගිහින් රටේ විරිත්තන කෙනෙක් පිරිත් පැනුත් අරන් උඩ්න් එතේ
Getting hurt has become a habit, a virtuous person in the country took the chanting thread and flew up there
විඳෝ ගන්න එක පුරුද්දට ගිහින් ගතේ සෙරෙප්පුවක් නැති උනුත් ගියා වටේ තිරික්කලේ
Enjoying has become a habit, even without shoes on my feet, I went around wandering
හැම ගහක් ගැන කිව්වොත් කිනිත්තනේ
If I told you about every tree, it would be itchy
හැඩ ඇහුන් නැතත් උනුත් ගරද්දිනේ
Even without beautiful eyes, they scratch
ඔඩොක්කුවේ තියා තවත් පොඩි එකෙක් මුවෙක් පසු ගියා ඔවුන් දඩයමේ මිහින්තලේ
Leaving another little one in the manger, a mouse went after them hunting in Mihintale
කවුද ගැහුවෙ ගල් වදේ දෙබරා
Who threw stones at Debara, babe?
වදනට එන්නෙ හිත දෙදරා
My heart trembles at the word
මැති දනා කියවන්නෙ කෙබරා
Politicians read it as "Kebara"
ඇර ගත්ත මල තව ඔබලා
Opened the flower, squeezed it again
මගේ රැප රැය පුරා බබලා
My rap shines all night long
උඹේ මොලේ බැදන් එන්නෙ කබලා
Your brain is tied up, girl, it's coming with the skull
නිල්, රතු, කොල නෙවෙයි රෙබලාක්
Not blue, red, green, it's a rebel
මල්ලි ආයෙ රැපක් අරන් ආවා සෙබලා, boy
Your boy is back with another rap, soldier





Autoren: Daham Kuruppu


Aufmerksamkeit! Hinterlassen Sie gerne Feedback.