Rohana Weerasinghe feat. Gunadasa Kapuge - Me Sandema Sewanalle (feat. Gunadasa Kapuge) - Übersetzung des Liedtextes ins Französische

Me Sandema Sewanalle (feat. Gunadasa Kapuge) - Rohana Weerasinghe , Gunadasa Kapuge Übersetzung ins Französische




Me Sandema Sewanalle (feat. Gunadasa Kapuge)
Me Sandema Sewanalle (feat. Gunadasa Kapuge)
මේ සඳේම සෙවනැල්ලේ අප හමුවූයේ
C'est sous la lueur de cette lune que nous nous sommes rencontrés
මේ සඳේම කඳුලැල්ලේ අප වෙන්වූයේ
C'est sous les larmes de cette lune que nous nous sommes séparés
මේ සඳේම සෙවනැල්ලේ අප හමුවූයේ
C'est sous la lueur de cette lune que nous nous sommes rencontrés
මේ සඳේම කඳුලැල්ලේ අප වෙන්වූයේ
C'est sous les larmes de cette lune que nous nous sommes séparés
සීත හිමවතේ හමන මාරුතේ
Le vent froid de l'hiver souffle
සීත හිමවතේ හමන මාරුතේ
Le vent froid de l'hiver souffle
මේ වගේම සිහිලැල්ලේ අප තනිවූයේ
C'est dans ce même frisson que nous avons été laissés seuls
මේ සඳේම සෙවනැල්ලේ අප හමුවූයේ
C'est sous la lueur de cette lune que nous nous sommes rencontrés
මේ සඳේම කඳුලැල්ලේ අප වෙන්වූයේ
C'est sous les larmes de cette lune que nous nous sommes séparés
දෑස බොඳ වෙලා දෙසිත ගොළුවෙලා
Mes yeux sont devenus flous, mon cœur est devenu muet
දෑස බොඳ වෙලා දෙසිත ගොළුවෙලා
Mes yeux sont devenus flous, mon cœur est devenu muet
මේ වගේම රැයක එදා අප වෙන්වූයේ
C'est dans une nuit comme celle-ci que nous nous sommes séparés
මේ සඳේම සෙවනැල්ලේ අප හමුවූයේ
C'est sous la lueur de cette lune que nous nous sommes rencontrés
මේ සඳේම කඳුලැල්ලේ අප වෙන්වූයේ
C'est sous les larmes de cette lune que nous nous sommes séparés





Autoren: Rohana Weerasinghe


Aufmerksamkeit! Hinterlassen Sie gerne Feedback.