Добавлять перевод могут только зарегистрированные пользователи.
Madu Chandra Yaame (feat. Kasun Kalhara)
Honigsüße Mondnacht (feat. Kasun Kalhara)
මධු
චන්ද්ර
යාමේ
මෝදු
වේ
In
der
honigsüßen
Mondnacht
reift
die
Liebe
heran,
උන්මාදනීය
රාත්රියේ
in
dieser
berauschenden
Nacht.
අනංග
දෙවොලේ
දල්වා
දීපාවලී
Im
Tempel
der
Liebe
entzünden
wir
die
Lichter,
මධු
චන්ද්ර
යාමේ
මෝදු
වේ
in
der
honigsüßen
Mondnacht
reift
die
Liebe
heran.
මධු
චන්ද්ර
යාමේ
මෝදු
වේ
In
der
honigsüßen
Mondnacht
reift
die
Liebe
heran.
වරල
සිකිපිල්
සෙමෙර
සළමින්
Dein
Haar
wie
Pfauenfedern
sanft
bewegend,
නයන
නිලුපුල්
සුවඳ
ඉසිමින්
mit
dem
Duft
blauer
Seerosen
in
deinen
Augen,
උර
මඬල
සියපත්
වතින්
නිති
සරසා
schmückst
du
stets
meine
Brust
mit
deinen
Lotosblüten-Händen,
ප්රියයාණ
හදවත
තුනු
සිරින්
සදනු
Geliebte,
erfülle
mein
Herz
mit
deiner
Schönheit.
දෙතොල
මීවිත
අමා
පුදමින්
Mit
dem
Nektar
deiner
Lippen
den
Göttern
opfernd,
දෙතන
කළසින්
පවස
නිවමින්
mit
dem
Krug
deiner
Brüste
meinen
Durst
stillend,
සිරියහන
සුපහස
තනා
පුළුලුකුළේ
auf
dem
weichen
Lager
bereitest
du
mein
Lager
in
deinem
Schoß,
පතිකුලය
සුමිහිර
සදා
රැක
වසනු
und
bewahrst
für
immer
die
Süße
unserer
Verbindung.
මධු
චන්ද්ර
යාමේ
මෝදු
වේ
In
der
honigsüßen
Mondnacht
reift
die
Liebe
heran,
උන්මාදනීය
රාත්රියේ
in
dieser
berauschenden
Nacht.
අනංග
දෙවොලේ
දල්වා
දීපාවලී
Im
Tempel
der
Liebe
entzünden
wir
die
Lichter,
මධු
චන්ද්ර
යාමේ
මෝදු
වේ
in
der
honigsüßen
Mondnacht
reift
die
Liebe
heran.
Bewerten Sie die Übersetzung
Die Übersetzung kann nur von registrierten Benutzern bewertet werden.
Autoren: Rohana Weerasinghe
Aufmerksamkeit! Hinterlassen Sie gerne Feedback.