The Gypsies - Lowe Sama - Übersetzung des Liedtextes ins Französische

Lowe Sama - The GypsiesÜbersetzung ins Französische




Lowe Sama
Lowe Sama
ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!
Que tous les êtres de la terre soient les enfants d'une même terre !
වාද නැතී, බේද නැතී
Sans disputes, sans divisions,
ලස්සන ලොව හෙට අපට උදා වේවා!
Que ce monde magnifique se lève pour nous demain !
මනුස්සකම් අහක දමා
Abandonnant l'humanité,
ජාතිවාදයෙන් උදම් අනා
En chantant le racisme,
සතුරු කමින් පිල් බෙදිලා
Divisés par l'hostilité,
මිනිසා මුලා වෙලා
L'homme est trompé.
ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!
Que tous les êtres de la terre soient les enfants d'une même terre !
වාද නැතී, බේද නැතී
Sans disputes, sans divisions,
ලස්සන ලොව හෙට අපට උදා වේවා!
Que ce monde magnifique se lève pour nous demain !
වැටුණු කෙනෙකු හට නැගී සිටින්නට
Ne crains pas d'aider celui qui est tombé à se relever,
අත දෙන්නට පැකිලෙන්න එපා
Ne sois pas hésitant à lui tendre la main.
ඔහුගේ රට, ජාතිය, ආගම
Ne te soucie pas de son pays, de sa nationalité, de sa religion,
කුල, ගොත ගැන හොයන්නෙපා
De sa caste, de ses origines.
සාමයේ ගීතිකා පතුරාලා මුළු ලෝ තලේ
Diffusez les chants de la paix sur toute la terre,
එක යායේ වාස වෙමු සැමදා එකට බැඳී
Vivons ensemble, unis à jamais, dans une seule et même famille.
ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!
Que tous les êtres de la terre soient les enfants d'une même terre !
වාද නැතී, බේද නැතී
Sans disputes, sans divisions,
ලස්සන ලොව හෙට අපට උදා වේවා!
Que ce monde magnifique se lève pour nous demain !
ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!
Que tous les êtres de la terre soient les enfants d'une même terre !
වාදම් ඉල්ලෛ, බේදම් ඉල්ලෛ
Pas de disputes, pas de divisions,
අලග්හිය උලහම් නාලෛ මලපිරන්ද!
Que ce monde magnifique se lève pour nous demain !
ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!
Que tous les êtres de la terre soient les enfants d'une même terre !
වාද නැතී, බේද නැතී
Sans disputes, sans divisions,
ලස්සන ලොව හෙට අපට උදා වේවා!
Que ce monde magnifique se lève pour nous demain !
ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!
Que tous les êtres de la terre soient les enfants d'une même terre !
වාද නැතී බේද නැතී
Sans disputes, sans divisions,
ලස්සන ලොව හෙට අපට උදා වේවා!
Que ce monde magnifique se lève pour nous demain !





Autoren: Ananda Padmasiri, Hemasiri Halpita


Aufmerksamkeit! Hinterlassen Sie gerne Feedback.