Добавлять перевод могут только зарегистрированные пользователи.
Adaraye Ulpatha Wu Amma
La Source d'Amour, Maman
ආදරයේ
උල්පත
වූ
අම්මා
Maman,
la
source
d'amour,
මා
ඔබගේ
පුතු
වූ
Je
suis
ton
fils,
ඔබ
මතු
බුදුවන
දවසේ
Le
jour
où
tu
deviendras
Bouddha,
මා
රාහුල
කුමරුන්
සේ
Comme
le
prince
Rahula,
සෙවණ
පතා
අද
මෙන්
පැමිණෙන්නෙමි
Je
viendrai
chercher
ton
ombre,
comme
aujourd'hui,
සුළඟිල්ලේ
එල්ලී
Suspendu
à
une
brise.
සඳ
දියකොට
කිරි
වතුරෙන්
Tu
as
transformé
la
lune
en
eau
et
l'as
mélangée
à
du
lait,
ඒ
දියරෙන්
මුව
දෝවා
Tu
as
lavé
mon
visage
avec
cette
eau,
දිව
මතුරක්
වන්
නැළැවිලි
ගීයෙන්
Je
me
souviens
de
mon
bercement
avec
une
mélodie
sucrée,
මතකයි
මා
නැළැවූවා
Tu
as
bercé
mon
sommeil
avec
un
chant
de
berceau,
ජීවිතයෙන්
ජීවිතයක්
ගෙනදී
Tu
m'as
donné
la
vie,
une
vie
à
vivre,
ඒ
ජීවිතයට
දිරි
දී
පණ
දී
Tu
as
encouragé
cette
vie,
tu
lui
as
donné
vie,
මා
දැඩි
කල
අම්මා
Maman,
tu
m'as
élevé.
ආදරයේ
උල්පත
වූ
අම්මා
Maman,
la
source
d'amour,
මා
ඔබගේ
පුතු
වූ
Je
suis
ton
fils,
ඔබ
මතු
බුදුවන
දවසේ
Le
jour
où
tu
deviendras
Bouddha,
මා
රාහුල
කුමරුන්
සේ
Comme
le
prince
Rahula,
සෙවණ
පතා
අද
මෙන්
පැමිණෙන්නෙමි
Je
viendrai
chercher
ton
ombre,
comme
aujourd'hui,
සුළඟිල්ලේ
එල්ලී
Suspendu
à
une
brise.
තුරුලට
ගෙන
අත්
පා
හැඩ
ගස්වා
Tu
m'as
pris
dans
tes
bras,
tu
as
façonné
mes
mains
et
mes
pieds,
නිදි
ගන්වා
යහන්
ගැබේ
Tu
m'as
bercé
et
endormi
dans
ton
sein,
සිහිනෙන්
ගෑ
සුවඳක්
මෙන්
Comme
un
parfum
qui
imprégnait
mes
rêves,
සිහිවෙයි
ඒ
කිරි
සුවඳ
ඔබේ
Je
me
souviens
de
l'odeur
de
ton
lait,
දවසින්
දවසට
සෙනෙහස
ලබැඳී
Jour
après
jour,
tu
as
tissé
l'amour,
ගෙනදී
දිවියට
නව
පණ
ලැබදී
Tu
as
donné
à
la
vie
un
souffle
nouveau,
මා
දැඩිකල
අම්මා
Maman,
tu
m'as
élevé.
ආදරයේ
උල්පත
වූ
අම්මා
Maman,
la
source
d'amour,
මා
ඔබගේ
පුතු
වූ
Je
suis
ton
fils,
ඔබ
මතු
බුදුවන
දවසේ
Le
jour
où
tu
deviendras
Bouddha,
මා
රාහුල
කුමරුන්
සේ
Comme
le
prince
Rahula,
සෙවණ
පතා
අද
මෙන්
පැමිණෙන්නෙමි
Je
viendrai
chercher
ton
ombre,
comme
aujourd'hui,
සුළඟිල්ලේ
එල්ලී
Suspendu
à
une
brise.
Bewerten Sie die Übersetzung
Die Übersetzung kann nur von registrierten Benutzern bewertet werden.
Aufmerksamkeit! Hinterlassen Sie gerne Feedback.