Добавлять перевод могут только зарегистрированные пользователи.
Adaraye Ulpatha Wu Amma
Источник любви – мама
ආදරයේ
උල්පත
වූ
අම්මා
Источник
любви
– мама,
මා
ඔබගේ
පුතු
වූ
Я
твой
сын,
ඔබ
මතු
බුදුවන
දවසේ
В
тот
день,
когда
ты
станешь
Буддой,
මා
රාහුල
කුමරුන්
සේ
Как
принц
Рахула,
සෙවණ
පතා
අද
මෙන්
පැමිණෙන්නෙමි
Я
приду
к
тебе,
как
и
сегодня,
искать
твоей
защиты,
සුළඟිල්ලේ
එල්ලී
Держась
за
твой
палец.
සඳ
දියකොට
කිරි
වතුරෙන්
Ты
черпала
луну
в
воде,
ඒ
දියරෙන්
මුව
දෝවා
Омывала
ею
мои
уста,
දිව
මතුරක්
වන්
නැළැවිලි
ගීයෙන්
И
колыбельной,
словно
магическим
заклинанием,
මතකයි
මා
නැළැවූවා
Убаюкивала
меня,
помню
я.
ජීවිතයෙන්
ජීවිතයක්
ගෙනදී
Дав
жизнь
из
своей
жизни,
ඒ
ජීවිතයට
දිරි
දී
පණ
දී
Вдохнув
в
эту
жизнь
силу
и
дыхание,
මා
දැඩි
කල
අම්මා
Ты
вырастила
меня,
мама.
ආදරයේ
උල්පත
වූ
අම්මා
Источник
любви
– мама,
මා
ඔබගේ
පුතු
වූ
Я
твой
сын,
ඔබ
මතු
බුදුවන
දවසේ
В
тот
день,
когда
ты
станешь
Буддой,
මා
රාහුල
කුමරුන්
සේ
Как
принц
Рахула,
සෙවණ
පතා
අද
මෙන්
පැමිණෙන්නෙමි
Я
приду
к
тебе,
как
и
сегодня,
искать
твоей
защиты,
සුළඟිල්ලේ
එල්ලී
Держась
за
твой
палец.
තුරුලට
ගෙන
අත්
පා
හැඩ
ගස්වා
Обнимая
меня,
ты
формировала
мои
руки
и
ноги,
නිදි
ගන්වා
යහන්
ගැබේ
Укладывала
спать
в
колыбели,
සිහිනෙන්
ගෑ
සුවඳක්
මෙන්
Как
аромат,
приснившийся
во
сне,
සිහිවෙයි
ඒ
කිරි
සුවඳ
ඔබේ
Я
помню
запах
твоего
молока.
දවසින්
දවසට
සෙනෙහස
ලබැඳී
День
ото
дня
твоя
любовь
крепла,
ගෙනදී
දිවියට
නව
පණ
ලැබදී
Давая
моей
жизни
новое
дыхание,
මා
දැඩිකල
අම්මා
Ты
вырастила
меня,
мама.
ආදරයේ
උල්පත
වූ
අම්මා
Источник
любви
– мама,
මා
ඔබගේ
පුතු
වූ
Я
твой
сын,
ඔබ
මතු
බුදුවන
දවසේ
В
тот
день,
когда
ты
станешь
Буддой,
මා
රාහුල
කුමරුන්
සේ
Как
принц
Рахула,
සෙවණ
පතා
අද
මෙන්
පැමිණෙන්නෙමි
Я
приду
к
тебе,
как
и
сегодня,
искать
твоей
защиты,
සුළඟිල්ලේ
එල්ලී
Держась
за
твой
палец.
Bewerten Sie die Übersetzung
Die Übersetzung kann nur von registrierten Benutzern bewertet werden.
Aufmerksamkeit! Hinterlassen Sie gerne Feedback.