Adeera feat. Raini - Wasi daaka - translation of the lyrics into French

Wasi daaka - Adeera feat. Rainitranslation in French




Wasi daaka
Wasi daaka
වැසි දාක තුරු යාය පීරා
Les gouttes de pluie traversent les feuilles des arbres
අතුරාන පිනි සීත සේයා
Et la rosée fraîche se dépose, comme une ombre de glace
දෑස හමුවේම උතුරාන
Devant mes yeux, elles débordent
දුටුවා එදා
J’ai vu ce jour-là
ආදරේ රෑ පුරා
L’amour durant toute la nuit
ලමැදේ හුස්මක් පවා
Au milieu de nous, même un souffle
ආලේ කළා
A fait le tour
ආසයි කියා
En disant “Je t’aime”
වැසි දාක තුරු යාය පීරා
Les gouttes de pluie traversent les feuilles des arbres
අතුරාන පිනි සීත සේයා
Et la rosée fraîche se dépose, comme une ombre de glace
ආයාචනා සීතේ ගලා
Les supplications coulent avec le froid
ආශා මවා
Créant un désir
මාගේ වෙලා
Devenir à toi
ආවා සීත දා පාවීලා
J’ai déambulé, venue avec le froid
රෑ වීලා
La nuit étant tombée
රෑ හීන පාසා
Comme des rêves de nuit
වෑහේවි ආශා
Le désir se répand
මා හා
Avec moi
ලමැදේ හුස්මක් පවා
Au milieu de nous, même un souffle
ආලේ කළා
A fait le tour
ආසයි කියා
En disant “Je t’aime”
මේ චෝදනා
Ces accusations
දෑසේ පුරා
Dans mes yeux, en abondance
ආවා සොයා
Je suis venue te chercher
යායේ සරා
Parcourant le jardin
නාඩා දෑස හා
Avec les yeux de la déesse
යා වෙලා
Nous serons ensemble
මේ හීන සේනා
Ces rêves, une armée
ආයේම ඕනා
Nous en avons encore besoin
මා හා
Avec moi
ලමැදේ හුස්මක් පවා
Au milieu de nous, même un souffle
ආලේ කළා
A fait le tour
ආසයි කියා
En disant “Je t’aime”
සඳ පාන සඳ රේනු නාවා
La lumière de la lune se baigne de rosée lunaire
හිත මාගේ සබකෝල වීලා
Mon cœur est devenu une lyre
මාගේ තුරුලේම කොඳුරාන
Dans mes bras, tu gémis
නොකියූ කතා
Des histoires non dites
දෑස පියවී මෙදා
Fermant les yeux maintenant
ලමැදේ හුස්මක් පවා
Au milieu de nous, même un souffle
ආලේ කළා
A fait le tour
ආසයි කියා
En disant “Je t’aime”





Writer(s): Rajkumar Thillaiyampalam, Shehan Galahittiyawa

Adeera feat. Raini - Wasi daaka
Album
Wasi daaka
date of release
28-06-2012



Attention! Feel free to leave feedback.