Lyrics and translation Annesley Malawana - Rosa Male
Добавлять перевод могут только зарегистрированные пользователи.
රෝස
මලේ
නටුවේ
කටු
У
розового
цветка
на
стебле
шипы,
වන
බඹරෝ
ඔහොම
හිටු
Шмель
лесной,
ты
постой,
не
спеши.
නටුව
නොවෙයි
මම
මල
සිඹිමි
Я
не
стебель
целую,
а
нежный
цветок,
මම
ළමයෝ
පැණි
උරමි
Я
как
дитя,
что
нектара
вкусить
бы
смог.
රෝස
මලේ
නටුවේ
කටු
У
розового
цветка
на
стебле
шипы,
වන
බඹරෝ
ඔහොම
හිටු
Шмель
лесной,
ты
постой,
не
спеши.
නටුව
නොවෙයි
මම
මල
සිඹිමි
Я
не
стебель
целую,
а
нежный
цветок,
මම
ළමයෝ
පැණි
උරමි
Я
как
дитя,
что
нектара
вкусить
бы
смог.
කළු
දෙබරුන්
නැත
පැණි
බොන්නේ
Черные
пчелы
не
пьют
этот
сладкий
нектар,
වන
බඹරුයි
එහි
රස
දන්නේ
Только
шмель
лесной
знает
этот
божественный
дар.
මල
නොතලා
එහි
පැණි
උරලා
Он
нежный
цветок
не
сломает,
нектар
лишь
соберет,
මල
දමලා
උන්
යති
පැනලා
А
черный,
сорвав
его,
тут
же
на
землю
падет.
රෝස
මලේ
නටුවේ
කටු
У
розового
цветка
на
стебле
шипы,
වන
බඹරෝ
ඔහොම
හිටු
Шмель
лесной,
ты
постой,
не
спеши.
නටුව
නොවෙයි
මම
මල
සිඹිමි
Я
не
стебель
целую,
а
нежный
цветок,
මම
ළමයෝ
පැණි
උරමි
Я
как
дитя,
что
нектара
вкусить
бы
смог.
මලෙහි
පැණි
නැත
පවතින්නේ
Нектар
цветка
не
вечен,
он
не
будет
вечно
сиять,
පැණි
හිඳිලා
මල
පර
වෙන්නේ
И
высохнет
он
скоро,
цветок
завянет,
истает...
කළු
දෙබරෝ
නැතුවද
දන්නේ
Разве
черные
пчелы
об
этом
не
знают?
වන
බඹරෝ
නැත
එහි
යන්නේ
Лишь
лесной
шмель,
улетая,
грустит
о
цветке,
что
увядает.
රෝස
මලේ
නටුවේ
කටු
У
розового
цветка
на
стебле
шипы,
වන
බඹරෝ
ඔහොම
හිටු
Шмель
лесной,
ты
постой,
не
спеши.
නටුව
නොවෙයි
මම
මල
සිඹිමි
Я
не
стебель
целую,
а
нежный
цветок,
මම
ළමයෝ
පැණි
උරමි
Я
как
дитя,
что
нектара
вкусить
бы
смог.
රෝස
මලේ
නටුවේ
කටු
У
розового
цветка
на
стебле
шипы,
වන
බඹරෝ
ඔහොම
හිටු
Шмель
лесной,
ты
постой,
не
спеши.
නටුව
නොවෙයි
මම
මල
සිඹිමි
Я
не
стебель
целую,
а
нежный
цветок,
මම
ළමයෝ
පැණි
උරමි
Я
как
дитя,
что
нектара
вкусить
бы
смог.
Rate the translation
Only registered users can rate translations.
Writer(s): Clarence Wijewardena
Attention! Feel free to leave feedback.