Добавлять перевод могут только зарегистрированные пользователи.
මං
දමා
ඔබ
එදා
මගේ
හිතින්
නික්මිලා
Du
hast
mich
an
jenem
Tag
verlassen,
bist
aus
meinem
Herzen
gegangen.
හැංගිලා
ඇයි
ඔයා
ආදරේ
හැරදමා
Warum
hast
du
dich
versteckt,
die
Liebe
zurückgelassen?
ඔබ
සිහිවෙද්දි
ඉනු
කඳුළු
හංගා
Wenn
ich
an
dich
denke,
verberge
ich
die
fließenden
Tränen.
නෙතු
හොර
රහසේ
පිස
දැම්මේ
මා
Heimlich
wischte
ich
meine
Augen.
මගෙ
හිතින්
වෙන්
වෙන්න
කාරණා
තාම
දන්නෑනේ
මා
Die
Gründe,
warum
du
mein
Herz
verlassen
hast,
kenne
ich
immer
noch
nicht.
ඔබ
එනකල්
තනියෙන්
ඉඳලා
හිත
හොඳටම
අද
මුලා
වෙලා
Bis
du
kommst,
warte
ich
allein,
mein
Herz
ist
heute
ganz
verwirrt.
තව
සැරයක්
ඇවිදින්
සොයලා
යනවද
හිත
හදලා
Wirst
du
noch
einmal
kommen,
nach
mir
suchen,
mein
Herz
heilen
und
gehen?
කොයි
තරම්
කාලයක්
ගත
වුණත්
තාම
නෑ
දුක
නිවී
හදවතේ
Egal
wie
viel
Zeit
vergeht,
der
Kummer
in
meinem
Herzen
ist
noch
nicht
vergangen.
ආයෙමත්
එ්වි
නම්
නෑ
තවත්
මේ
වගේ
තනිකමක්
හිමිවුණේ
Wenn
du
wiederkommen
würdest,
hätte
ich
diese
Einsamkeit
nicht
mehr.
ලොවෙන්
හොරා
වහන්
වෙලා
විඳින්නම්
දුක
මෙසේ
Verborgen
vor
der
Welt,
werde
ich
diesen
Kummer
so
ertragen.
මග
හැර
යන්න
ඇයි
පෙම්
කලේ
Warum
hast
du
mich
geliebt,
nur
um
mich
dann
zu
meiden?
ඔබ
එනකල්
තනියෙන්
ඉඳලා
හිත
හොඳටම
අද
මුලා
වෙලා
Bis
du
kommst,
warte
ich
allein,
mein
Herz
ist
heute
ganz
verwirrt.
තව
සැරයක්
ඇවිදින්
සොයලා
යනවද
හිත
හදලා
Wirst
du
noch
einmal
kommen,
nach
mir
suchen,
mein
Herz
heilen
und
gehen?
ඔබ
මගේ
කී
ලෙසින්
යලි
ඇවිත්
මා
සොයා
හිස
තියා
පපුතුරේ
Wie
du
sagtest
'du
bist
mein',
komm
zurück,
finde
mich,
lege
deinen
Kopf
auf
meine
Brust.
පෙර
වගේ
ආදරෙන්
දැවටුණොත්
කෝල
වී
සැනසුමයි
ජීවිතේ
Wenn
du
mich
wie
früher
liebevoll
und
spielerisch
umarmst,
ist
das
Trost
für
mein
Leben.
ඔබෙන්
එහා
හෙටක්
හොයා
ඉඳින්නම්
පණ
මගේ
Ich
werde
warten,
mein
Leben,
und
nach
einem
Morgen
jenseits
von
dir
suchen.
මට
පවසන්න
ඇයි
හැර
ගියේ
Sag
mir,
warum
du
gegangen
bist.
ඔබ
එනකල්
තනියෙන්
ඉඳලා
හිත
හොඳටම
අද
මුලා
වෙලා
Bis
du
kommst,
warte
ich
allein,
mein
Herz
ist
heute
ganz
verwirrt.
තව
සැරයක්
ඇවිදින්
සොයලා
යනවද
හිත
හදලා...
Wirst
du
noch
einmal
kommen,
nach
mir
suchen,
mein
Herz
heilen
und
gehen...
Rate the translation
Only registered users can rate translations.
Writer(s): Nilushka Chathuranga
Attention! Feel free to leave feedback.