Bathiya & Santhush feat. Kasun Kalhara, Shanika Wanigasekara, Roshan Fernando, Bachi Susan, Sangeeth Wijesuriya, Nirosha Virajini, Ashanthi De Alwis, Umaria Sinhawansa, Lahiru Perera, Randhir Witana, Dushyanth Weeraman, Centigradz, Shiva Kumar, Sahan Ranwala, Jananath Warakagoda, Himasha Manupriya, Sarith & Surith, Damien, Ayomi & Buddika - Sthuthi Sri Lanka - translation of the lyrics into French

Lyrics and translation Bathiya & Santhush feat. Kasun Kalhara, Shanika Wanigasekara, Roshan Fernando, Bachi Susan, Sangeeth Wijesuriya, Nirosha Virajini, Ashanthi De Alwis, Umaria Sinhawansa, Lahiru Perera, Randhir Witana, Dushyanth Weeraman, Centigradz, Shiva Kumar, Sahan Ranwala, Jananath Warakagoda, Himasha Manupriya, Sarith & Surith, Damien, Ayomi & Buddika - Sthuthi Sri Lanka




Sthuthi Sri Lanka
Sri Lanka Louange
මේ සේද මාවත දිගේ
Sur ce chemin pavé
කෙම්බිමට දොර හැර තිබේ
La porte de la terre est ouverte
මේ මං මාවත් දිගේ මුණගැසෙනා නවයුගයෙයි අපි ඉන්නේ
Nous vivons dans cette nouvelle ère que nous rencontrons sur cette route
මේ සේද මාවත දිගේ
Sur ce chemin pavé
කෙම්බිමට දොර හැර තිබේ
La porte de la terre est ouverte
මේ මං මාවත් දිගේ මුණගැහෙනා නවයුගයෙයි අපි ඉන්නේ
Nous vivons dans cette nouvelle ère que nous rencontrons sur cette route
දුර අතීතේ ළයට ළය පා
Dans le creux du passé lointain
ලබාදුන්නට අභින උරුමේ
Le patrimoine transmis par nos ancêtres
මහ අභිමානෙන් ලෙයින් ලියලා
Écrit dans le sang avec une grande fierté
ලබා දුන්නට මේ පින් මහිමේ
Ce magnifique cadeau que nous avons reçu
ස්තූතියි - ස්තූතියි ශ්රී ලංකා
Merci - Merci Sri Lanka
ස්තූතියි - ස්තූතියි ශ්රී ලංකා
Merci - Merci Sri Lanka
හෝ ගාන මුහුදු වාගේ
Comme la mer rugissante
මේ යෝධ ගඟුල් සිඹිනා
Embrassant ces vagues massives
රෑ සීත නළ රැල් පවා සුවඳයි අපේ සුවඳයි මේ එන්නේ
Même les vagues froides de la nuit sont parfumées, c'est notre parfum qui vient
හෝ ගාන මුහුදු වාගේ
Comme la mer rugissante
මේ යෝධ ගඟුල් සිඹිනා
Embrassant ces vagues massives
රෑ සීත නළ රැල් පවා සුවඳයි අපේ සුවඳයි මේ එන්නේ
Même les vagues froides de la nuit sont parfumées, c'est notre parfum qui vient
අපි ගැන ලෝකෙම අපි ගැන අපිටම
Le monde entier s'émerveillera de nous, nous sommes fiers de nous-mêmes
පුදුම හිතේවි සත්තකින්ම අද
Vraiment, aujourd'hui nous sommes étonnés
ලෝ අනන්තෙට අතට අත දී
Donnant la main à l'infini
බෙදා දුන්නට අපේ සිරි අසිරිය
Partageant notre splendeur avec le monde
ස්තූතියි - ස්තූතියි ශ්රී ලංකා
Merci - Merci Sri Lanka
ස්තූතියි - ස්තූතියි ශ්රී ලංකා
Merci - Merci Sri Lanka
සී සාන ගල්කුළු පුරා
A travers les rochers de corail
සරුසාර අස්වනු සදා
Des récoltes abondantes pour toujours
බෝ ආයු පුදනා තුරා සැක නැතුවයි බය නැතුවයි ඉන්නේ
Tant que nous vivrons, nous n'aurons aucune crainte, sans aucun doute
සී සාන ගල්කුළු පුරා
A travers les rochers de corail
නිති සරුසාර අස්වනු සදා
Des récoltes abondantes pour toujours
බෝ ආයු පුදනා තුරා සැක නැතුවයි බය නැතුවයි ඉන්නේ
Tant que nous vivrons, nous n'aurons aucune crainte, sans aucun doute
අපි ගැන ලෝකෙම අපි ගැන අපිටම පුදුම හිතේවි සත්තකින්ම අද
Le monde entier s'émerveillera de nous, nous sommes fiers de nous-mêmes, vraiment, aujourd'hui nous sommes étonnés
සොබාදහමේ සැබෑ ලස්සන
La vraie beauté de la nature
ලබාදුන්නට විඳගන්න අපට
Pour que nous puissions profiter de ce qu'elle nous a donné
(ස්තූතියි ශ්රී ලංකා - ස්තූතියි ශ්රී ලංකා)
(Merci Sri Lanka - Merci Sri Lanka)
ඔබගේ පපුතුරේ හිරෙන් පණ ලැබී
Tu as insufflé la vie dans notre cœur
ඔටුනු හිස දැරූ අපි ඔබේ දරුවෝ
Nous, tes enfants, portons la couronne sur notre tête
ලොවේ කොයි වෙතත් රැඳී ගයමි මා
Partout dans le monde, je chanterai et resterai
සදා ඔබේ අගේ
Pour toujours à ton service
சிறகை விரித்துக் கொண்டு உயர உயரச் செல்வோம்
Epanche tes ailes et envolons-nous haut, haut
உலகம் வியக்கும் நாம்
Le monde nous admirera
ஓரு தாய் மக்கள்
Le peuple d'une mère
இயற்கை எம் வளம்
La nature est notre richesse
உழைப்பு எங்கள் மனம்
Le travail est dans nos cœurs
சிகரம் இலங்கையே
Le sommet est le Sri Lanka
ස්තූතියි ශ්රී ලංකා
Merci Sri Lanka
ස්තූතියි ශ්රී ලංකා
Merci Sri Lanka





Writer(s): Bathiya & Santhush, Kelum Srimal, Ken Lappen

Bathiya & Santhush feat. Kasun Kalhara, Shanika Wanigasekara, Roshan Fernando, Bachi Susan, Sangeeth Wijesuriya, Nirosha Virajini, Ashanthi De Alwis, Umaria Sinhawansa, Lahiru Perera, Randhir Witana, Dushyanth Weeraman, Centigradz, Shiva Kumar, Sahan Ranwala, Jananath Warakagoda, Himasha Manupriya, Sarith & Surith, Damien, Ayomi & Buddika - Sthuthi Sri Lanka - Single
Album
Sthuthi Sri Lanka - Single
date of release
20-02-2019



Attention! Feel free to leave feedback.