Добавлять перевод могут только зарегистрированные пользователи.
Adaraya Ayai
Sie ist die Liebe
හරි
පරිස්සමින්
රැකගත්
රන්
පියුමයි
Die
goldene
Blume,
so
sorgsam
behütet,
පුත
නුඹ
සුරතින්
කැඳවා
ගෙනයන්නේ
mein
Sohn,
du
nimmst
sie
sanft
bei
der
Hand
und
führst
sie
fort.
ඇය
දැවටී
මා
ළඟ
තෙපුල්
කියූ
හැටී
Wie
sie
sich
an
mich
schmiegte
und
flüsterte,
අදටත්
නෑ
habe
ich
bis
heute
nicht
ආදරය
ඇයයි
Sie
ist
die
Liebe,
දූ
මගේ
පනයි
meine
Tochter
ist
mein
Leben.
අද
ඔබගේ
සෙවණේ
පුතුනේ
Heute
in
deinem
Schutz,
mein
Sohn,
ජීවිතය
ගලයි
fließt
das
Leben.
කාලය
ඉගිලෙයි
Die
Zeit
verfliegt,
ඔබේ
කුලගෙයි
මිණිපහන්
දිලෙයි
in
eurem
Heim
leuchten
die
Juwelenlampen.
ඔබේ
කුලගෙයි
මිණිපහන්
දිලෙයි
In
eurem
Heim
leuchten
die
Juwelenlampen.
මට
මතකයි
ඈ
ඉපදුණු
දා
Ich
erinnere
mich
an
den
Tag
ihrer
Geburt,
මා
දෙස
හෙළුවා
සුරතල්
සිනා
sie
schenkte
mir
ein
zärtliches
Lächeln.
පුත
ඒ
හසරැල්
පිරි
මුව
අද
ඔබගෙයි
Mein
Sohn,
dieses
lächelnde
Gesicht
gehört
nun
dir.
රැකගන්
ඈ
මාගේ
පණයි
Beschütze
sie,
sie
ist
mein
Leben.
සුරතේ
එල්ලී
මෙදා
ඔබේ
An
deiner
Hand
hängt
sie
nun,
පියමැන
යන
යුවතී
die
junge
Frau,
die
ihren
Weg
geht.
මගේ
ලෝකේ
ආදරේ
පිරූ
Die
meine
Welt
mit
Liebe
füllte,
සුරතල්
දඟකාරි
mein
zärtlicher
Wirbelwind.
ඒ
හසරැල්
පිය
සෙනෙහස
මුමුණයි
Dieses
Lächeln
flüstert
von
Vaterliebe,
අදටත්
ලෙන්ගතුකම
එහෙමයි
bis
heute
ist
die
Zuneigung
dieselbe.
ආදරය
ඇයයි
Sie
ist
die
Liebe,
දූ
මගේ
පනයි
meine
Tochter
ist
mein
Leben.
අද
ඔබගේ
සෙවණේ
පුතුනේ
Heute
in
deinem
Schutz,
mein
Sohn,
ජීවිතය
ගලයි
fließt
das
Leben.
කාලය
ඉගිලෙයි
Die
Zeit
verfliegt,
ඔබේ
කුලගෙයි
මිණිපහන්
දිලෙයි
in
eurem
Heim
leuchten
die
Juwelenlampen.
ඔබේ
කුලගෙයි
මිණිපහන්
දිලෙයි
In
eurem
Heim
leuchten
die
Juwelenlampen.
මට
මතකයි
එදා
මිමිනූවා
Ich
erinnere
mich,
wie
sie
damals
murmelte,
මං
ඇගේ
ලෝකේ
රජවූ
හැටි
පවසා
und
erzählte,
wie
ich
der
König
ihrer
Welt
wurde.
පුත
ඒ
කිරුළේ
හිමිකම
අද
ඔබගෙයි
Mein
Sohn,
der
Anspruch
auf
diese
Krone
gehört
heute
dir.
රැකගන්
ඈ
මාගේ
පණයි
Beschütze
sie,
sie
ist
mein
Leben.
සුරතේ
එල්ලී
මෙදා
ඔබේ
An
deiner
Hand
hängt
sie
nun,
පියමැන
යන
යුවතී
die
junge
Frau,
die
ihren
Weg
geht.
මගේ
ලෝකේ
ආදරේ
පිරූ
Die
meine
Welt
mit
Liebe
füllte,
සුරතල්
දඟකාරි
mein
zärtlicher
Wirbelwind.
මා
තුරුලේ
නැළවුණු
හැටි
මතකයි
Ich
erinnere
mich,
wie
sie
sich
in
meinen
Armen
wiegte,
අදටත්
ලෙන්ගතුකම
එහෙමයි
bis
heute
ist
die
Zuneigung
dieselbe.
ආදරය
ඇයයි
Sie
ist
die
Liebe,
දූ
මගේ
පනයි
meine
Tochter
ist
mein
Leben.
අද
ඔබගේ
සෙවණේ
පුතුනේ
Heute
in
deinem
Schutz,
mein
Sohn,
ජීවිතය
ගලයි
fließt
das
Leben.
කාලය
ඉගිලෙයි
Die
Zeit
verfliegt,
ඔබේ
කුලගෙයි
මිණිපහන්
දිලෙයි
in
eurem
Heim
leuchten
die
Juwelenlampen.
ඔබේ
කුලගෙයි
මිණිපහන්
දිලෙයි.
In
eurem
Heim
leuchten
die
Juwelenlampen.
Rate the translation
Only registered users can rate translations.
Writer(s): Bathiya Jayakody, Chrishan E, Nilar N Cassim
Attention! Feel free to leave feedback.