Bathiya & Santhush - Hini Peththata - translation of the lyrics into German

Hini Peththata - Bathiya & Santhushtranslation in German

Hini Peththata
Ganz nach oben
හිනිපෙත්තටම නැග ජය පෙන්නා.
Bis ganz nach oben gestiegen, den Sieg gezeigt.
ජය නාදෙ පෑවත් ලොව හොල්ලා.
Auch wenn der Siegesruf die Welt erschüttert.
පෙර කාලෙ තරු වෙත හද බන්දා.
Früher waren die Herzen an die Sterne von einst gebunden.
නව රැල්ලෙ තරු අද ජය ගන්නා.
Die Sterne der neuen Welle siegen heute.
ඕ. ඕ. ඕ. ඕ.
Oh. Oh. Oh. Oh Oh Oh.
ඕ. ඕ. ඕ. ඕ. ඕ.
Oh. Oh. Oh. Oh. Oh Oh Oh Oh Oh.

ගාමිණී මල් මාලිනි රන්
Gamini, Malini, Ran
පෙම් කළා බයිස්කොප් හොල්ලන්
liebten sich und brachten das Kino zum Beben.
රුක්මනි නම් මත් කළා සිත්
Rukmanis Name berauschte die Herzen,
බොක්ස් ඔෆිස් වාර්තාව කැන්දන්
brachte Box-Office-Rekorde.
ජෝගේ රැස් ගීතාගේ ඇස්
Joes Ausstrahlung, Geethas Augen,
විජයගේ ප්රේම හාදු මල්වන්
Vijayas Liebesküsse, blumengleich.
ෆ්රෙඩි මානෙල් එඩී ලිලියන්
Freddie, Manel, Eddie, Lillian,
කවී අය්යත් එක්කලා මැගී සෙල්ලන්.
Kavi Ayya spielte mit Maggie.
හෑන්ඩ් කොල්ලන් චන්ඩි කෙල්ලන්
Stylische Jungs, coole Mädels,
සති ගණන් පෙමින් බැඳිලා ඉන්නන්
sind wochenlang verliebt.
හින්දි සින්දුය් ස්පයිකි කොන්ඩයි
Hindi-Lieder und stachelige Frisuren,
කෙල්ලෝ දැන් බීච් පාටි ඉල්ලයි
die Mädels wollen jetzt Beachpartys.
මේ පපරේ සද්දෙට බය්ලා වසක් වස කොල්ලෝ පැදියට ආවා.
Zum Klang dieser Papare-Musik kamen die Jungs im Rausch zum Baila-Tanzen.
වරල පද්දා නිත්තම්ඹ ගස්සා කෙල්ලෝ ගතියට ආවා
Mit schwingendem Haar und wackelnden Hüften kamen die Mädels stilvoll an.
හිනිපෙත්තටම නැග ජය පෙන්නා.
Bis ganz nach oben gestiegen, den Sieg gezeigt.
ජය නාදෙ පෑවත් ලොව හොල්ලා.
Auch wenn der Siegesruf die Welt erschüttert.
පෙර කාලෙ තරු වෙත හද බන්දා.
Früher waren die Herzen an die Sterne von einst gebunden.
නව රැල්ලෙ තරු අද ජය ගන්නා.
Die Sterne der neuen Welle siegen heute.
ඕ. ඕ. ඕ. ඕ.
Oh. Oh. Oh. Oh Oh Oh.
ඕ. ඕ. ඕ. ඕ. ඕ.
Oh. Oh. Oh. Oh. Oh Oh Oh Oh Oh.
ඕ. ඕ. ඕ. ඕ.
Oh. Oh. Oh. Oh Oh Oh.
ඕ. ඕ. ඕ. ඕ. ඕ.
Oh. Oh. Oh. Oh. Oh Oh Oh Oh Oh.
Move your body to the beat one time
Move your body to the beat one time
Wine your waist line to the base line
Wine your waist line to the base line
Let your beat rock Put your hands up
Let your beat rock Put your hands up
Everybody, Everybody... Let′s GO! Lets GO!
Everybody, Everybody... Let′s GO! Lets GO!
ජෝති මිල්ටන් ක්ලැරන්ස් ම්.ස්.
Jothi, Milton, Clarence, M.S.,
ගැයූ ගීත රාව රන්වන්
der Klang dieser goldenen Lieder, die sie sangen,
අන්ජෙලින් ගේ ගීත මන්වත්
Angelenes Lieder, bezaubernd,
සුජාතා ලතා කෝකිලාවන්
Sujatha, Latha, die Nachtigallen.
C.T. ෂෙල්ඩන් පැව විස්කම්
C.T., Sheldon zeigten Wunder,
නෑ මැකී අදත් පාවී විස්කම්
Nicht verblasst, ihre Wunder schweben noch heute.
තාරකාවන් දේට පාමින්
Diese Sterne leuchteten,
අපේ හදවත් මත් කලා සදා කාලෙන්.
berauschten unsere Herzen für immer.
හෑන්ඩ් කොල්ලන් චන්ඩි කෙල්ලන්
Stylische Jungs, coole Mädels,
සති ගණන් පෙමින් බැඳිලා ඉන්නන්
sind wochenlang verliebt.
හින්දි සින්දුය් ස්පයිකි කොන්ඩෙයි
Hindi-Lieder und stachelige Frisuren,
කෙල්ලෝ දැන් බීච් පාටි ඉල්ලය්
die Mädels wollen jetzt Beachpartys.
මේ පපරේ සද්දෙට බය්ලා වසක් වස කොල්ලෝ පැදියට ආවා.
Zum Klang dieser Papare-Musik kamen die Jungs im Rausch zum Baila-Tanzen.
වරල පද්දා නිත්තම්ඹ ගස්සා කෙල්ලෝ ගතියට ආවා
Mit schwingendem Haar und wackelnden Hüften kamen die Mädels stilvoll an.
ඕ. ඕ. ඕ. ඕ.
Oh. Oh. Oh. Oh Oh Oh.
ඕ. ඕ. ඕ. ඕ. ඕ.
Oh. Oh. Oh. Oh. Oh Oh Oh Oh Oh.
ඕ. ඕ. ඕ. ඕ.
Oh. Oh. Oh. Oh Oh Oh.
ඕ. ඕ. ඕ. ඕ. ඕ.
Oh. Oh. Oh. Oh. Oh Oh Oh Oh Oh.
හිනිපෙත්තටම නැග ජය පෙන්නා.
Bis ganz nach oben gestiegen, den Sieg gezeigt.
ජය නාදෙ පෑවත් ලොව හොල්ලා.
Auch wenn der Siegesruf die Welt erschüttert.
පෙර කාලෙ තරු වෙත හද බන්දා.
Früher waren die Herzen an die Sterne von einst gebunden.
නව රැල්ලෙ තරු අද ජය ගන්නා.
Die Sterne der neuen Welle siegen heute.

Attention! Feel free to leave feedback.