Chanuka Mora - Man Wage - translation of the lyrics into French

Lyrics and translation Chanuka Mora - Man Wage




Man Wage
Man Wage
රෑ නිසංසලේ - සිත නොසොල්මනේ
La nuit est silencieuse - mon esprit est calme
නිදි ලගක් නැතේ - උඹටත් මං වගේ
Je n'ai pas envie de dormir - tu dois te sentir pareil
බඩගිනිත් වගේ - මේ රැයෙත් මගේ
J'ai faim - c'est aussi ma nuit
වැඩ ගොඩයි හිතේ - උඹටත් මං වගේ
J'ai beaucoup de travail à faire dans ma tête - tu dois te sentir pareil
සිතන් මලේ
Pense, ma chérie
සිතන් මලේ
Pense, ma chérie
සිතන්න ඔබේම දෙයක් හදේ
Pense à quelque chose que tu crées toi-même dans ton cœur
විදින් මලේ
Vis, ma chérie
විදින් මලේ
Vis, ma chérie
විදින්න ඔබේම ලොවක් හිතේ
Vis ton propre monde dans ton cœur
සිතන් මලේ
Pense, ma chérie
සිතන් මලේ
Pense, ma chérie
සිතන්න ඔබේම දෙයක් හදේ
Pense à quelque chose que tu crées toi-même dans ton cœur
විදින් මලේ
Vis, ma chérie
විදින් මලේ
Vis, ma chérie
උඹ සිතින් තැනූ සුන්දර තනි ලෝකේ
Dans le monde unique que tu as créé dans ton esprit
විබහගෙත් කටේ - ෆයිනලුත් මන් වලේ
Les examens sont à la porte - je crains les examens finaux
දාඩියත් දැන් හැලේ - උඹටත් මං වගේ
Je transpire déjà - tu dois te sentir pareil
බොස් කියයි උගේ වැඩේ - හෙට කරන් එන ලෙසේ
Le patron dit son travail - viens demain
නොකරලත් බැහැ අනේ - උඹටත් මං වගේ
Je ne peux pas ne pas le faire, mon chéri - tu dois te sentir pareil
නෑ නෑ මට බොස් නෑ
Non, non, je n'ai pas de patron
ඔය අණ දෙන උන් ලග පදිරි නෑ.
Je n'ai pas de respect pour ceux qui donnent des ordres.
කෙල හලන් යද්දී නාකි හැත්ත කෑලි වලට බෝල බැස්ස බැස්ස
Quand il crache, ses paroles sont coupées en morceaux, qui sont lancées comme des balles
ඔෆිස් එකේ කොල්ලෝ පව්නේ උන්ට ඇපත් නෑ
Les gars du bureau sont désolés, ils n'ont pas de caution
අට පහ වෙලාව මැරෙනවා සතිය පුරාම
Je meurs à huit heures du soir toute la semaine
උදේම කිට මරල ඉද්දි ඇහෙනවා බස් එකේ නලාව
Quand j'attends à l'arrêt, j'entends le klaxon du bus
හදිස්සියේ එදාට ට්රැෆික් උනොත් මලාට
Si le trafic est soudainement dense ce jour-là, je suis mort
බලන්නේපයි උබර් එකේ ටුක් අය්යාගේ හිනාව
Je regarde le sourire du chauffeur Uber et du tuk tuk
හති තමයි හය්යෙන් දිව්වම අපි
Nous courons vite
මදි තමයි වේගෙන් එන්නෑ මනී
Pas assez vite, il n'y a pas assez d'argent
ඇති දෙයක් කරපන් උබේ තනි
Fais quelque chose de ton côté
අහං ඉදපන් කොල්ලෝ මේක තමයි ගති
Écoute, mon pote, c'est comme ça
හීන පස්සේ දුවල ගිහින් පොඩ්ඩ පොඩ්ඩ හිර උනාට
J'ai couru après mes rêves, j'ai été un peu coincé
ලොක්කෝ වගේ අස්නි නටන උන්දලාට අහු උනාට
J'ai rencontré des types qui dansaient comme des patrons
අපේ යකා Crew ගේ සින්දු එකක් ලොවම අහපු දාට
Quand la chanson de notre crew a été entendue dans le monde entier
මගේ හුස්ම ගියත් කමක් නෑ බොක්ක එදාට
Même si je meurs, ce n'est pas grave ce jour-là
සිතන් මලේ
Pense, ma chérie
සිතන් මලේ
Pense, ma chérie
සිතන්න ඔබේම දෙයක් හදේ
Pense à quelque chose que tu crées toi-même dans ton cœur
විදින් මලේ
Vis, ma chérie
විදින් මලේ
Vis, ma chérie
විදින්න ඔබේම ලොවක් හිතේ
Vis ton propre monde dans ton cœur
සිතන් මලේ
Pense, ma chérie
සිතන් මලේ
Pense, ma chérie
සිතන්න ඔබේම දෙයක් හදේ
Pense à quelque chose que tu crées toi-même dans ton cœur
විදින් මලේ
Vis, ma chérie
විදින් මලේ
Vis, ma chérie
උඹ සිතින් තැනූ සුන්දර තනි ලෝකේ
Dans le monde unique que tu as créé dans ton esprit





Writer(s): Chanuka Moragoda


Attention! Feel free to leave feedback.