Chanuka Mora - Yakkuth Pitiyata (Yaka Crew) - translation of the lyrics into Russian

Lyrics and translation Chanuka Mora - Yakkuth Pitiyata (Yaka Crew)




පන්දම් කෙළියට ගිණිකෙළි අරගෙන යක්කුත් පිටියට ආවා
Вышел дьявол и поджег камин.
රුහුණු බෙරෙන් ඝෝෂක බෙර නාදේ යක්කුත් පිටියට ආවා
Демон вышел из шкафа.
පන්දම් කෙළියට ගිණිකෙළි අරගෙන යක්කුත් පිටියට ආවා
Вышел дьявол и поджег камин.
රුහුණු බෙරෙන් ඝෝෂක බෙර නාදේ යක්කුත් පිටියට ආවා
Демон вышел из шкафа.
මතක පොත විවර කර නෙත් වලින් ලොව බලා
Открой глаза и посмотри на мир своими глазами
හිතට ගෙන අරමුණට නුවණින් යමු සැමා
Давай перейдем к делу, Сэмми.
(රට්ටුත් හරියට යක්කුන් වාගේ)
(Как дьявол)
(රට්ටුත් හරියට යක්කුන් වාගේ)
(Как дьявол)
(රට්ටුත් හරියට යක්කුන් වාගේ)
(Как дьявол)
(රට්ටුත් හරියට යක්කුන් වාගේ)
(Как дьявол)
හීන පේනකොට කාලයට පාඩුවේම යන්නට බලා
Мечтая о времени, проведенном в одиночестве.
ධීරතාව ගෙන පාන ඉවසීම ජයට කොඩි නංවනා
Терпение и настойчивость ведут к победе.
හීන පේනකොට කාලයට පාඩුවේම යන්නට බලා
Мечтая о времени, проведенном в одиночестве.
ධීරතාව ගෙන පාන ඉවසීම ජයට කොඩි නංවනා
Терпение и настойчивость ведут к победе.
රට්ටුත් හරියට යක්කුන් වාගේ
Гремучие змеи подобны дьяволам.
රට්ටුත් හරියට යක්කුන් වාගේ
Гремучие змеи подобны дьяволам.
යක්කුත් පිටියට ආවා
Вышел демон.
පන්දම් කෙළියට ගිණිකෙළි අරගෙන යක්කුත් පිටියට ආවා
Вышел дьявол и поджег камин.
රුහුණු බෙරෙන් ඝෝෂක බෙර නාදේ යක්කුත් පිටියට ආවා
Демон вышел из шкафа.
පන්දම් කෙළියට ගිණිකෙළි අරගෙන යක්කුත් පිටියට ආවා
Вышел дьявол и поджег камин.
රුහුණු බෙරෙන් ඝෝෂක බෙර නාදේ යක්කුත් පිටියට ආවා
Демон вышел из шкафа.
හීන ලෝකෙ මවං හිට්ය කාලේ
В мире грез
පාරක් ගානෙ කරක් ගැහුව
Отправляйся в путь.
යකෙක් අරක් ගත්ත ගිනි ගොඩක් ගැහුවා
Дьявол поджег его.
යක්කම් පහක් නැතුව අපෙ විස්සයි පහලවේ (ඕහ්)
До двадцати пяти.
රහ රස්නෙයි යහළුවෙ පසෙකට වන්න
Согрейся, мой друг.
පන්දම් අරං එන්න පත්තු කරං යන්න ලංකාවේ මුදුනටම (හේයි)
Сделайте решительный шаг и поднимитесь на вершину горы.
අපි යක්කු බොලව් (හූ), හැප්පෙන්න එන්නෙපා ගාගන්නැ පව්
Мы дьявол, мы не дьявол, мы дьявол, мы дьявол, мы дьявол, мы дьявол, мы дьявол, мы дьявол, мы дьявол, мы дьявол, мы дьявол.
පෙන්නන්නම්කො වැඩ කිඩ අපි කොතන කොහෙදි හෝ, හා
Я покажу тебе, где мы находимся, да.
බෙර පලා යන්නෙ උඩටම නැත තරංගයක්, හාහ්
Это никуда не денется, это будет расти, это будет расти, это будет расти, это будет расти, это будет расти.
ගන්න මල්ලී පදෙ මුන්ට නටන්න දැන් තරිකිට තත්ජිත් තොන්නං තාන්
Зажигайте и танцуйте с ними прямо сейчас.
පන්දම් කෙළියට ගිණිකෙළි අරගෙන යක්කුත් පිටියට ආවා
Вышел дьявол и поджег камин.
රුහුණු බෙරෙන් ඝෝෂක බෙර නාදේ යක්කුත් පිටියට ආවා
Демон вышел из шкафа.
මතක පොත විවර කර නෙත් වලින් ලොව බලා
Открой глаза и посмотри на мир своими глазами
හිතට ගෙන අරමුණට නුවණින් යමු සැමා
Давай перейдем к делу, Сэмми.
(රට්ටුත් හරියට යක්කුන් වාගේ)
(Как дьявол)
(රට්ටුත් හරියට යක්කුන් වාගේ)
(Как дьявол)
(රට්ටුත් හරියට යක්කුන් වාගේ)
(Как дьявол)
(රට්ටුත් හරියට යක්කුන් වාගේ)
(Как дьявол)
යක්ෂ රාව නිසි ලෙස යොමා අප සිංහ තේජසින් ඔපදමා
Дьявол носит Prada
වීරතාව ගෙන පාන ජය ගීත රාව සක්වල හමා
Пойте песню мужества
යක්ෂ රාව නිසි ලෙස යොමා අප සිංහ තේජසින් ඔපදමා
Дьявол носит Prada
වීරතාව ගෙන පාන ජය ගීත රාව සක්වල හමා
Пойте песню мужества
රට්ටුත් හරියට යක්කුන් වාගේ
Гремучие змеи подобны дьяволам.
රට්ටුත් හරියට යක්කුන් වාගේ
Гремучие змеи подобны дьяволам.
යක්කුත් පිටියට ආවා
Вышел демон.
පන්දම් කෙළියට ගිණිකෙළි අරගෙන යක්කුත් පිටියට ආවා
Вышел дьявол и поджег камин.
රුහුණු බෙරෙන් ඝෝෂක බෙර නාදේ යක්කුත් පිටියට ආවා
Демон вышел из шкафа.
පන්දම් කෙළියට ගිණිකෙළි අරගෙන යක්කුත් පිටියට ආවා
Вышел дьявол и поджег камин.
රුහුණු බෙරෙන් ඝෝෂක බෙර නාදේ යක්කුත් පිටියට ආවා
Демон вышел из шкафа.





Writer(s): Chanuka Moragoda


Attention! Feel free to leave feedback.