Lyrics and translation Clarence Wijewardena - Muhudu Rella
Добавлять перевод могут только зарегистрированные пользователи.
Muhudu Rella
Морская волна
මුහුදු
රැල්ල
ඔස්සේ
ඔරුවක්
පැදයනවෝ
По
морской
волне
лодку
мою
качаю,
නිම්
වළල්ල
ඔස්සේ
ගෑවි
ගෑවි
යනවෝ
По
горизонту
взглядом
тебя
ласкаю.
ඈත
දියඹ
සොයලා
ඉව
කරමින්
යනවෝ
Далекий
берег
ищу,
к
тебе
стремлюсь,
ඈත
මෑත
බලලා
අපි
මාලු
බාලා
එනවෝ
Рыбу
ловлю,
к
тебе,
любимая,
вернусь.
ඔරුව
පැදල
යන්නේ,
රෑට
නිදි
මරන්නේ
Лодку
гребу,
ночами
не
сплю,
දරුවො
අඹු
රකින්නේ,
අපි
මාලු
බාලා
එන්නේ
Детей
и
жену
берегу,
рыбу
ловлю,
к
тебе
плыву.
ඔරුව
පැදල
යන්නේ,
රෑට
නිදි
මරන්නේ
Лодку
гребу,
ночами
не
сплю,
දරුවො
අඹු
රකින්නේ,
අපි
මාලු
බාලා
එන්නේ
Детей
и
жену
берегу,
рыбу
ловлю,
к
тебе
плыву.
මුහුදු
රැල්ල
ඔස්සේ
ඔරුවක්
පැදයනවෝ
По
морской
волне
лодку
мою
качаю,
නිම්
වළල්ල
ඔස්සේ
ගෑවි
ගෑවි
යනවෝ
По
горизонту
взглядом
тебя
ласкаю.
ඈත
දියඹ
සොයලා
ඉව
කරමින්
යනවෝ
Далекий
берег
ищу,
к
тебе
стремлюсь,
ඈත
මෑත
බලලා
අපි
මාලු
බාලා
එනවෝ
Рыбу
ловлю,
к
тебе,
любимая,
вернусь.
දෑතෙ
සවිය
ගන්නේ,
ඔරුව
පැදල
යන්නේ
Силу
в
руках
своих
найду,
лодку
к
берегу
веду,
වෙරළ
දුර
පෙනෙන්නේ,
අපි
මාලු
බාලා
එන්නේ
Берег
уж
виден
вдали,
рыбу
для
тебя
ловлю,
жди.
දෑතෙ
සවිය
ගන්නේ,
ඔරුව
පැදල
යන්නේ
Силу
в
руках
своих
найду,
лодку
к
берегу
веду,
වෙරළ
දුර
පෙනෙන්නේ,
අපි
මාලු
බාලා
එන්නේ
Берег
уж
виден
вдали,
рыбу
для
тебя
ловлю,
жди.
මුහුදු
රැල්ල
ඔස්සේ
ඔරුවක්
පැදයනවෝ
По
морской
волне
лодку
мою
качаю,
නිම්
වළල්ල
ඔස්සේ
ගෑවි
ගෑවි
යනවෝ
По
горизонту
взглядом
тебя
ласкаю.
ඈත
දියඹ
සොයලා
ඉව
කරමින්
යනවෝ
Далекий
берег
ищу,
к
тебе
стремлюсь,
ඈත
මෑත
බලලා
අපි
මාලු
බාලා
එනවෝ
Рыбу
ловлю,
к
тебе,
любимая,
вернусь.
ඈත
මෑත
බලලා
අපි
මාලු
බාලා
එනවෝ
Рыбу
ловлю,
к
тебе,
любимая,
вернусь.
Rate the translation
Only registered users can rate translations.
Writer(s): Clarence Wijewardena
Attention! Feel free to leave feedback.