Costa - 20 Kola - translation of the lyrics into French

Lyrics and translation Costa - 20 Kola




20 Kola
20 Kola
20 කොල 20 20 සල්ලි කොල අස්සේ ගහ එකතු කලේ සල්ලි මං (අද අද කෙල්ලො ගොඩයි
20 billets de 20, 20 billets de 20, j'ai amassé de l'argent en les collant ensemble (aujourd'hui, aujourd'hui, il y a beaucoup de filles
අපි ලග අපි ලග අහසේ ඉන්නේ රජ සැප) ඇලක් දොලක් ගගක් ගාව ගැහැව්වේ මල්ලි
près de nous, près de nous, nous sommes au sommet du bonheur royal) frère, nous avons frappé près d'un ruisseau, d'une petite rivière, d'une rivière
සූස්ති මලක් පිලක් පේන මානේ නැනේ ගන්න ඕනේ album දුරක් පවක් කරත්
une fleur de lotus, une feuille, je ne sais pas ce que je vois, je dois obtenir un album, même si je fais un long voyage
නැතත් පිනක් කරොත් ලැබෙයි සෙතක් අලුත් වැඩක් අදත් රැයක් ඔතමු සැරට එකක්
mais si je fais une bonne action, je recevrai des bénédictions, un nouveau travail, une autre nuit, nous allons enrouler une cigarette, une cigarette forte
අලුත් වැඩක් ඕනේ අලුත් පාටක් ඕනේ තවත් කටක් කවලා බුලත් විටක් ඕනේ කිරිත්
j'ai besoin d'un nouveau travail, j'ai besoin d'une nouvelle couleur, j'ai besoin d'une autre bouchée, j'ai besoin d'un morceau de noix d'arec avec du lait
එක්ක පැණි දාලා ඕනේ තවත් කජුත් ඕනේ කොට්ටේ හයිය වැඩි බබා තව පුළුන් ඕනේ
avec du miel, j'ai besoin de plus de noix de cajou, bébé, j'ai besoin de plus de duvet dans le quartier, c'est fort
එකයි මගේ කෙල්ලෝ වගේ පුළුන් ඕනේ දොදොල් කැලි තමයි ඕනේ නෑ නේ පාන් බාගේ
c'est comme mes filles, j'ai besoin de duvet, ce sont des débris de coco, j'en ai pas besoin, pas de demi-pain
පාන් බාගේ කාලා දැම්මේ කවුද ඕයි පාරේ අඩිය දාලා මහදපු පිට්ටු කෑලි
qui a mangé la moitié du pain, mec, j'ai marché dans la rue, j'ai mangé des morceaux de galettes
පුහුල් දෝසි තට්ටේ ගාලා ඉන්නේ මම මොට්ට නිසා නෙවෙයි පුතේ තට්ටු ගනන් උඩට
je suis en train de me faire un gros repas, ce n'est pas à cause de ma stupidité, mon fils, j'ai grimpé les étages
නැග්ගේ මම නැට්ට ගහන් පු* තව පොඩ්ඩ දුරයි උඩට දැක්කා දිනුම් කනුව ඉනේ
je suis monté, j'ai frappé ma c*l, un peu plus loin, j'ai vu la poutre gagnante à ma taille
කාපු කට්ට ගැන දුකක් කිසිම නැනෙ මගේ
je ne suis pas triste pour la nourriture que j'ai mangée
Sample ඉන්නේ අහසේ මම වැදිලා පොඩ්ඩක් යාන්තම් ගිහින්
l'échantillon est au ciel, je me suis heurté un peu, j'y suis allé à peine
Comment කරපන් costa උබ චාටර් හොරකම් කරා නේද උබ අනුන්ගේ sample
commente, Costa, tu as volé un sample, tu as volé le sample de quelqu'un d'autre
20 කොල 20 20 සල්ලි කොල අස්සේ ගහ එකතු කලේ සල්ලි මං (අද අද කෙල්ලො ගොඩයි
20 billets de 20, 20 billets de 20, j'ai amassé de l'argent en les collant ensemble (aujourd'hui, aujourd'hui, il y a beaucoup de filles
අපි ලග අපි ලග අහසේ ඉන්නේ රජ සැප) ඇලක් දොලක් ගගක් ගාව ගැහැව්වේ මල්ලි
près de nous, près de nous, nous sommes au sommet du bonheur royal) frère, nous avons frappé près d'un ruisseau, d'une petite rivière, d'une rivière
සූස්ති මලක් පිලක් පේන මානේ නැනේ ගන්න ඕනේ album දුරක් පවක් කරත්
une fleur de lotus, une feuille, je ne sais pas ce que je vois, je dois obtenir un album, même si je fais un long voyage
නැතත් පිනක් කරොත් ලැබෙයි සෙතක් අලුත් වැඩක් අදත් රැයක් ඔතමු සැරට එකක්
mais si je fais une bonne action, je recevrai des bénédictions, un nouveau travail, une autre nuit, nous allons enrouler une cigarette, une cigarette forte
ඔතමු සැරට එකක් සුදු කඩදාසි අහසේ ඉන්නේ සට පට හීන මැද මේවා වාසි කලේ
nous allons enrouler une cigarette, une cigarette forte, une feuille de papier blanche est dans le ciel, des rêves et des rêves, j'ai fait un profit avec ça
නෑ ජරා ජාති හිතේ තිබ්බේ එක දෙයයි දිලිසෙන කාසි කාසි මතකද මචං ජාඩි දැන්
pas de déchets, j'avais une seule chose dans mon esprit, des pièces brillantes, des pièces, tu te souviens de la cruauté, mec, maintenant
පරි පරි Dam right like the party ආතල් ගත්තේ ජීවිතේ...
Dam Right, comme la fête, j'ai apprécié ma vie...
මචන් මෙහෙ තිබ්බේ නෑ නේ ඕන දේ (13දි ගිහින් ගැහැව්වා
mec, il n'y avait rien ici, tout ce dont j'avais besoin (je suis allé à l'âge de 13 ans et j'ai frappé
බෝතලේ) පාවි පාවි හදෙන් ඔන්න ආවා වචන හොඳට ගලපා වදන් ලියලා
la bouteille) flottez, flottez, mon cœur a bougé, j'ai trouvé les mots, j'ai écrit les mots correctement
මල්ලි අපි ආවා මොලේන් ගහපු ගේම නිසා ඉන්නේ මේහෙම සිනා කතා
frère, nous sommes venus parce que nous avons joué un jeu de réflexion, c'est pourquoi nous sommes ici, riant et parlant
හදලා රට ගහපු එවුන් කෝ අද පේන තෙක් මානේක නෑ හතුරෝ අපි ලග ඵයි...
ceux qui ont créé et détruit le pays, sont-ils aujourd'hui ? Je ne vois pas un seul ennemi près de nous...
නිල් අහසේ වදගන්නේ කෙසේ නෙත් අහසේ මම කැපිලා පේනේද ඊර්ෂාව
comment se lever dans le ciel bleu, mes yeux sont dans le ciel, puis-je voir la jalousie ?
එක්ක කොහේද මචන් උබට හෙටක් අදාල නෑ පාවි ඉන්නේ ඔතමු සැරට එකක්
vas-tu, mec, tu n'as pas besoin de demain, tu flottes, nous allons rouler une cigarette, une cigarette forte
20 කොල 20 20 සල්ලි කොල අස්සේ ගහ එකතු කලේ සල්ලි මං (අද අද කෙල්ලො ගොඩයි
20 billets de 20, 20 billets de 20, j'ai amassé de l'argent en les collant ensemble (aujourd'hui, aujourd'hui, il y a beaucoup de filles
අපි ලග අපි ලග අහසේ ඉන්නේ රජ සැප) ඇලක් දොලක් ගගක් ගාව ගැහැව්වේ මල්ලි
près de nous, près de nous, nous sommes au sommet du bonheur royal) frère, nous avons frappé près d'un ruisseau, d'une petite rivière, d'une rivière
සූස්ති මලක් පිලක් පේන මානේ නැනේ ගන්න ඕනේ album දුරක් පවක් කරත් නැතත්
une fleur de lotus, une feuille, je ne sais pas ce que je vois, je dois obtenir un album, même si je fais un long voyage, même si je ne le fais pas
පිනක් කරොත් ලැබෙයි සෙතක් අලුත්
si je fais une bonne action, je recevrai des bénédictions, un nouveau
වැඩක් අදත් රැයක් ඔතමු සැරට එකක්...
travail, une autre nuit, nous allons rouler une cigarette, une cigarette forte...






Attention! Feel free to leave feedback.