DKM - Nura Ragee - translation of the lyrics into Russian

Lyrics and translation DKM - Nura Ragee




Nura Ragee
Мелодия страсти
සුරගන සේ වෙස් වලා නුඹ ආදරේ පැවසුවා
Ты, как небожительница, явившись в одеянии прекрасном,
නෙතු කොනකින් සිහින බොද කෙරුවා
Из уголка глаза окрыляешь меня мечтой.
නුරා රාගී මවා
Мелодия страсти, ты меня в плен взяла.
රටාවකා නැටුම් නටා නුඹ සිමින් ලං වූවා
С грацией ты танцевала, грациозно ко мне приближаясь,
දොහොරේ ගලන සෙනෙහස උතුරවා
Изливая любовь, что в сердце твоем текла.
හදවත ගැටෙනා මියුරු මොහොතේ පවා
Когда сердце трепещет в волнительном миге том,
නුඹේ රූපයමයි මගෙ සිතෙහී දැල්වෙනා
Перед глазами лишь твой образ, он не покидает меня.
උණුහුමෙන් හාදු දෙන වසන්තයක් මවා
В твоем тепле и заботе я расцветаю, как весной,
හිමි සැරේ නෙතු දැහැන් අහිමී කලා
Твои глаза сияют, изгоняя тьму.
කිරිල්ලියක් මෙන් පියාපත් සලා
Как лепестки нежные, твои губы касались моих,
ඉගිල්ලිලා නුරා රාගී මවා
Ты мелодия страсти, страстно я тебя люблю.
සිහිනයක් දෝ මේ වරක සිතා
Это всего лишь сон, но я в нем пребываю,
වැටහුනේ නෑ නුරා රාගී පවා
Мелодия страсти, не могу понять её суть.
සුරගන සේ වෙස් වලා නුඹ ආදරේ පැවසුවා
Ты, как небожительница, явившись в одеянии прекрасном,
නෙතු කොනකින් සිහින බොද කෙරුවා
Из уголка глаза окрыляешь меня мечтой.
නුරා රාගී මවා
Мелодия страсти, ты меня в плен взяла.
රටාවකා නැටුම් නටා නුඹ සිමින් ලං වූවා
С грацией ты танцевала, грациозно ко мне приближаясь,
දොහොරේ ගලන සෙනෙහස උතුරවා
Изливая любовь, что в сердце твоем текла.
රැය පුරා සිතිවිලි මත සිරවී පැටලීලා
Всю ночь я размышляю, не находя покоя,
සිතුවේ වියපත් වූ නුඹගේ සෙනෙහස ගැන
Вспоминая твою нежную любовь.
ජීවිතේ මරණයේ අතර සිරවූ මා
Я, застрявший между жизнью и смертью,
ආදරෙන් මත් වෙලා හදවත පුරා
Теперь опьянен любовью, что заполняет меня.
කිරිල්ලියක් මෙන් පියාපත් සලා
Как лепестки нежные, твои губы касались моих,
ඉගිල්ලිලා නුරා රාගී මවා
Ты мелодия страсти, страстно я тебя люблю.
සිහිනයක් දෝ මේ වරක සිතා
Это всего лишь сон, но я в нем пребываю,
වැටහුනේ නෑ නුරා රාගී පවා
Мелодия страсти, не могу понять её суть.
සුරගන සේ වෙස් වලා නුඹ ආදරේ පැවසුවා
Ты, как небожительница, явившись в одеянии прекрасном,
නෙතු කොනකින් සිහින බොද කෙරුවා
Из уголка глаза окрыляешь меня мечтой.
නුරා රාගී මවා
Мелодия страсти, ты меня в плен взяла.
රටාවකා නැටුම් නටා නුඹ සිමින් ලං වූවා
С грацией ты танцевала, грациозно ко мне приближаясь,
දොහොරේ ගලන සෙනෙහස උතුරවා
Изливая любовь, что в сердце твоем текла.





Writer(s): D K M

DKM - Nura Ragee
Album
Nura Ragee
date of release
12-08-2019



Attention! Feel free to leave feedback.