Dushyanth Weeraman - Dedunna se payanna - translation of the lyrics into French

Lyrics and translation Dushyanth Weeraman - Dedunna se payanna




Dedunna se payanna
L'arc-en-ciel
දේදුන්න වාගේ
Comme un arc-en-ciel
පායන්න ආයේ
Reviens briller
පායන්න ආයේ කිව්වා
Reviens briller, tu l'as dit
එන්නෙ නෑනේ
Tu ne reviens pas
පායන්නෙ නෑනේ
Tu ne brilles pas
දේදුන්නෙ පාට හෙව්වා
J'ai cherché les couleurs de l'arc-en-ciel
දේදුන්න වාගේ
Comme un arc-en-ciel
පායන්න ආයේ
Reviens briller
පායන්න ආයේ කිව්වා
Reviens briller, tu l'as dit
එන්නෙ නෑනේ
Tu ne reviens pas
පායන්නෙ නෑනේ
Tu ne brilles pas
දේදුන්නෙ පාට හෙව්වා
J'ai cherché les couleurs de l'arc-en-ciel
දේදුන්න වාගේ
Comme un arc-en-ciel
පායන්න ආයේ
Reviens briller
පායන්න ආයෙ කිව්වා
Reviens briller, tu l'as dit
එන්නෙ නෑනේ
Tu ne reviens pas
පායන්නෙ නෑනේ
Tu ne brilles pas
දේදුන්නෙ පාට හෙව්වා
J'ai cherché les couleurs de l'arc-en-ciel
එක්ක උන්නු කාලේ
Le temps j'étais avec toi
ආදරෙන් තුරුල් උනා
Nous nous sommes embrassés avec amour
දේදුන්නෙ පාට පේම
Les couleurs de l'arc-en-ciel
ලෝකයේම ගෑවුනා
Ont envahi le monde entier
ප්රේම ගීතයේ
Dans cette chanson d'amour
ඔබයි මමයි සිනාසුනා
Tu et moi, nous avons ri
මේ පාට හීනයේ
Dans ce rêve coloré
ඔබයි මගේ සුරංගනා
Tu es ma fée
දේදුන්න වාගේ
Comme un arc-en-ciel
පායන්න ආයේ
Reviens briller
පායන්න ආයේ කිව්වා
Reviens briller, tu l'as dit
එන්නෙ නෑනේ
Tu ne reviens pas
පායන්නෙ නෑනේ
Tu ne brilles pas
දේදුන්නෙ පාට හෙව්වා
J'ai cherché les couleurs de l'arc-en-ciel
දෑස් වලින් විද්ද හීය
Le frisson que j'ai ressenti dans tes yeux
මේ හිතේම නැවතිලා
Est resté dans mon cœur
මා ආදරේට කීව
J'ai chanté pour mon amour
ගීත ඈට නෑසෙනා
Tu n'as pas entendu mes chansons
මේ පෙම් පැතුම් දන්න
Le ciel et la terre savent
අහස පොළව යාවුනා
Ces souhaits d'amour
දේදුන්න කෝ ඔයා
est l'arc-en-ciel, toi
කියන්නකෝ සුරංගනා
Dis-le moi, ma fée
දේදුන්න වාගේ
Comme un arc-en-ciel
පායන්න ආයේ
Reviens briller
පායන්න ආයේ කිව්වා
Reviens briller, tu l'as dit
එන්නෙ නෑනේ
Tu ne reviens pas
පායන්නෙ නෑනේ
Tu ne brilles pas
දේදුන්නෙ පාට හෙව්වා
J'ai cherché les couleurs de l'arc-en-ciel
දේදුන්න වාගේ
Comme un arc-en-ciel
පායන්න ආයේ
Reviens briller
පායන්න ආයේ කිව්වා
Reviens briller, tu l'as dit
එන්නෙ නෑනේ
Tu ne reviens pas
පායන්නෙ නෑනේ
Tu ne brilles pas
දේදුන්නෙ පාට හෙව්වා
J'ai cherché les couleurs de l'arc-en-ciel
දේදුන්න වාගේ
Comme un arc-en-ciel
පායන්න ආයේ
Reviens briller
පායන්න ආයෙ කිව්වා
Reviens briller, tu l'as dit
ඈඑන්නෙ නෑනේ
Tu ne reviens pas
පායන්නෙ නෑනේ
Tu ne brilles pas
දේදුන්නෙ පාට හෙව්වා.
J'ai cherché les couleurs de l'arc-en-ciel.






Attention! Feel free to leave feedback.