Lyrics and translation Edward Jayakody - Budu Banak Kiyannata
Budu Banak Kiyannata
Budu Banak Kiyannata
බුදු
බණක්
කියන්නට
පුතු
ගෙදර
ඇවිල්ලා
I
came
to
your
house
to
share
Buddha's
words
with
you,
my
child
බුදු
සුවඳ
බුදු
එළිය
පැල
පුරා
ඉහිරිලා
The
fragrance
and
light
of
the
Buddha
permeate
your
abode
බුදු
පුතේ
නුඹ
දිනෙක
බුදු
වෙයන්
කියාලා
My
son,
they
say
that
you
will
become
a
Buddha
someday
නියත
විවරණ
දෙන්න
යමු
මැණිකෙ
නැගිටලා
Let's
ascend
to
the
pulpit
and
deliver
the
divine
teachings
හැබැයි
ඉස්සර
වගේ
මගෙ
පුතේ
කියාලා
But
unlike
your
father
before
you
තුරුළු
කරගන්නනම්
එපා
ඉක්මන්
වෙලා
Do
not
rush
to
ordination
බත්
කටක්
කවන්නට
හිත
ගියත්
ළං
වෙලා
Even
if
you
desire
to
partake
in
a
morsel
of
food
එපා
සිල්
ඇවැත්වෙයි
මවු
සෙනෙහෙ
සිහි
වෙලා
Refrain,
for
your
mother's
love
lingers
in
my
mind
බණ
කතා
කියන
කොට
හුරතලෙන්
මුව
විදා
As
I
speak
the
Dhamma,
tears
stream
down
my
cheeks
කඳුළු
පිස
දුක
නිවෙන
බණ
අසමු
නෙතු
පියා
Your
words
bring
solace
and
liberation,
my
precious
son
හැඬුම්
නැති
සිතින්
පුතු
දකින්නට
දිරි
පතා
With
hearts
free
from
sorrow,
we
gaze
upon
you
අපිත්
විවරණ
ලබමු
වැටී
වැඳ
පුතු
දෙපා
We
too
seek
enlightenment,
we
bow
at
your
feet
බුදු
බණක්
කියන්නට
පුතු
ගෙදර
ඇවිල්ලා
I
came
to
your
house
to
share
Buddha's
words
with
you,
my
child
බුදු
සුවඳ
බුදු
එළිය
පැල
පුරා
ඉහිරිලා
The
fragrance
and
light
of
the
Buddha
permeate
your
abode
බුදු
පුතේ
නුඹ
දිනෙක
බුදු
වෙයන්
කියාලා
My
son,
they
say
that
you
will
become
a
Buddha
someday
නියත
විවරණ
දෙන්න
යමු
මැණිකෙ
නැගිටලා
Let's
ascend
to
the
pulpit
and
deliver
the
divine
teachings
Rate the translation
Only registered users can rate translations.
Writer(s): Rohana Weerasinghe
Attention! Feel free to leave feedback.