Funky Dirt - Doppi Nakin - translation of the lyrics into French

Lyrics and translation Funky Dirt - Doppi Nakin

Doppi Nakin
Doppi Nakin
මගේ කෙල්ල ඇගෙ කඩ්ඩ පොලිශ්
Ma chérie, ses cheveux sont polis
අයියෝ ඇගෙ තාත්ත පොලිස්
Oh, son père est policier
අම්මෝ ඇගෙ අම්ම ඇලිස්
Oh, sa mère s'appelle Alice
මාරු වෙයන්කෝ.වෙයන්
Changeons de sujet. Allons-y
ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩෝ.යමන්
Doppi Nakin Doppi Nakin Doppi Nakin Do. Allons-y
ඩොප්පි නකින් ඩොප්පි නකින් got be kidding ඩෝ.වෙයන්
Doppi Nakin Doppi Nakin tu dois blaguer Do. Allons-y

ඩොප්පි නකින් ඩොප්පි නකින් got be kidding ඩෝ.
Doppi Nakin Doppi Nakin tu dois blaguer Do.
ආ.සාවරී මාගේ ප්රේමි සෘංගාරේ.
Oh. Savari, mon amour, mon désir.
ඔබ හන්දා හෘර්දෙ යන්නෙ ආයාලේ.(ඩොප්පි නකින් ඩොප්පි නකින්)
A cause de toi, mon cœur bat la chamade. (Doppi Nakin Doppi Nakin)

මගේ ජීවන සයිකලේ බකල්.
Le cycle de ma vie est un casse-tête.
එනවද යමු දාලා ඩබල්.
Viens, doublons les choses.
ඔයයි මමයි ලව්ලි කපල් වෙලා බලමුදෝ.බලමු
Toi et moi, formons un couple charmant, on va essayer. On va essayer
ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩෝ.යමන්
Doppi Nakin Doppi Nakin Doppi Nakin Do. Allons-y
ඩොප්පි නකින් ඩොප්පි නකින් got be kidding ඩෝ.වෙයන්
Doppi Nakin Doppi Nakin tu dois blaguer Do. Allons-y
ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩෝ.යමන්
Doppi Nakin Doppi Nakin Doppi Nakin Do. Allons-y
ඩොප්පි නකින් ඩොප්පි නකින් got be kidding ඩෝ.
Doppi Nakin Doppi Nakin tu dois blaguer Do.
ආ.සාවරී මගේ ප්රේමි සෘංගාරේ.
Oh. Savari, mon amour, mon désir.
ඔබ හන්දා හෘර්දෙ යන්නෙ ආයාලේ.(ඩොප්පි නකින් ඩොප්පි නකින්)
A cause de toi, mon cœur bat la chamade. (Doppi Nakin Doppi Nakin)
ඔබ හන්දා හෘර්දෙ යන්නෙ ආයාලේ.
A cause de toi, mon cœur bat la chamade.
උම්බලකඩ වට්ටක්කා කැකිරි දොඩම්...
Des citrouilles d'Umbalakada, des mangues, des dattes...
දොඩම්.දොඩම් කැකිරි දොඩම්.කැකිරි දොඩම්
Dattes. Dattes, des mangues, des dattes. Des mangues, des dattes
කොටකලිසම් සකල බුජන්.
Des shorts, des vêtements pour tous.
වෛයිවාරන විච්චූරන අපේ නාඩගම්.
Nos jeux sont étranges et fantastiques.
To day money come හෙට නෑ බන්.
L'argent arrive aujourd'hui, demain c'est fini.
අපි අරන් ආවේ අරන් යන්නෙ කරපු පින් දහම්
Nous sommes venus, nous partirons, c'est le fruit de nos bonnes actions.

මගේ කෙල්ල ඇය දුරට ඇපල්.
Ma chérie, elle est loin comme une pomme.
අයියෝ ඇය ලඟට පැපොල්.
Oh, elle est proche comme une papaye.
අයියෝ පෙම් සිහිනෙ කචල්.
Oh, les rêves d'amour sont un chaos.
මාරු වෙයන්කෝ... වෙයන්.
Changeons de sujet... Allons-y.
ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩෝ.යමන්
Doppi Nakin Doppi Nakin Doppi Nakin Do. Allons-y
ඩොප්පි නකින් ඩොප්පි නකින් got be kidding ඩෝ.වෙයන්
Doppi Nakin Doppi Nakin tu dois blaguer Do. Allons-y
ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩෝ.යමන්
Doppi Nakin Doppi Nakin Doppi Nakin Do. Allons-y
ඩොප්පි නකින් ඩොප්පි නකින් got be kidding ඩෝ
Doppi Nakin Doppi Nakin tu dois blaguer Do.

Writer(s): Shenal Maddumage

Attention! Feel free to leave feedback.