Funky Dirt - Kiyaganna Bari Uw Preme - translation of the lyrics into French

Lyrics and translation Funky Dirt - Kiyaganna Bari Uw Preme




Kiyaganna Bari Uw Preme
Kiyaganna Bari Uw Preme
කියා ගන්න බැරි වූ ප්රේමේ
Je ne peux pas dire cet amour
ලබන මාසේ බඳිනවාලු
Le mois prochain, nous nous marierons
එයා දුන්නු invitation
L'invitation qu'elle m'a envoyée
දැකලා නෙතඟේ පිරෙන කඳුළු
Les larmes qui remplissent mes yeux en le voyant
හෝ ගාලා ගලනවානේ - tap එක ඇරියා වගේ...
Coule comme un robinet ouvert...
නවත්ත ගන්න බෑනේ - දෝරෙ ගලා බහින ආලේ...
Je ne peux pas l'arrêter - comme un fleuve qui coule...
සුන්දරයි රෝස කැලෙන් ඇහින්දැයි...
Une belle rose dans ton regard...
දෛවේ කින්ඩියයි... මේ කෙල්ල මගෙ නොවෙයි...
Le destin est cruel... cette fille n'est pas pour moi...
ශෝකයයි ඒකපාර්ශවීයයි...
La tristesse est unilatérale...
කඳුලේදීත් සැපයි. ප්රේමේ උත්තරීතරයි...
Le bonheur est dans les larmes. L'amour est suprême...
සන්තෝසයි.උත්කෘෂ්ටයි.ප්රේමේ. පුදුමාකාරයි.
La joie. La grandeur. L'amour. C'est incroyable.
විටෙක ගෝලාකාරයි...
Parfois c'est sphérique...
බදාගත්ත කොට්ටේ දන්නෙ
L'oreiller que j'ai embrassé sait
නිදාගන්න කාපු කට්ට මාගේ
Les bouches que j'ai embrassées dans mon sommeil
නෙලාගන්න බැරි වූ කුසුමේ
La fleur que je n'ai pas pu cueillir
පෝච්චිය පිටින්ම එහා වත්තේ
Dans le jardin d'à côté, hors du pot
කලට වතුර ලැබෙනවාදෝ
Recevra-t-elle assez d'eau
නඩත්තු කරනවදෝ
S'occupera-t-on d'elle
නටුව නොවෙයි මල කියා මුරුංගා අත්තේ තියනවාදෝ...
Elle n'est pas une graine, c'est une fleur, la mettra-t-on dans un rameau de Moringa...
සුන්දරයි රෝස කැලෙන් ඇහින්දැයි...
Une belle rose dans ton regard...
දෛවේ කින්ඩියයි... මේ කෙල්ල මගෙ නොවෙයි...
Le destin est cruel... cette fille n'est pas pour moi...
ශෝකයයි ඒකපාර්ශවීයයි...
La tristesse est unilatérale...
කඳුලේදීත් සැපයි. ප්රේමේ උත්තරීතරයි...
Le bonheur est dans les larmes. L'amour est suprême...
ඔබ ඇමතූ ග්රාහකයා - කාර්ය බහුල වෙලා
L'abonné que vous avez appelé - est occupé
මේ ලෝකෙ සියලු ග්රහයෝ - කතාවෙලා නීච වෙලා
Toutes les planètes de ce monde - sont en train de parler et de devenir basses
පෙම නිසා වෙයි කුජීත - පෙම...
C'est à cause de l'amour - cet amour...





Writer(s): Shenal Maddumage


Attention! Feel free to leave feedback.