Добавлять перевод могут только зарегистрированные пользователи.
Tharu Mal Yayama
Sternblütenwiese
තරු
මල්
යායම
පොඩි
කර
අහස්
විලේ
Die
Sternblütenwiese
zerdrückend
im
Himmelsteich,
ඉර
හඳ
මිරිකා
දියකර
සාගරයේ
Sonne
und
Mond
zerquetschend
und
auflösend
im
Ozean,
අඳ්රේ
උන්නෙමි
ලොවම
එපාවී
trauerte
ich,
angewidert
von
der
Welt,
මා
හැරදා
ඈ
ගිය
දවසේ
an
dem
Tag,
als
sie
mich
verließ.
දුක
පැවසුවෙමි
අසනා
කෙනෙකු
නැති
Ich
klagte
mein
Leid,
doch
niemand
hörte
zu,
පාළු
නාඑසුවෙමි
තනියට
කෙනෙක්
නැති
Ich
war
einsam,
ohne
jemanden
an
meiner
Seite,
තැවුණේ
දැවුණේ
පිරිසිදු
සිතකිනි
Ich
litt
und
brannte
mit
reinem
Herzen,
එකම
ලඳක්
වෙත
පෙම්
කළ
උමතුවෙනි
verrückt
vor
Liebe
zu
einer
einzigen
Frau.
නුවර
උයන්
මැද
හමුවු
ළඳුන්
නැතී
In
den
Gärten
der
Stadt
gibt
es
keine
Mädchen,
die
ich
traf,
යටැසින්
බැලු
නෙත්
පෙරදා
බැලුම්
නැතී
Die
verstohlenen
Blicke
von
einst
sind
verschwunden,
තැවුණේ
දැවුණේ
පිරිසිදු
සිතකිනි
Ich
litt
und
brannte
mit
reinem
Herzen,
එකම
ලඳක්
වෙත
පෙම්
කළ
උමතුවෙනි
verrückt
vor
Liebe
zu
einer
einzigen
Frau.
Rate the translation
Only registered users can rate translations.
Writer(s): Lucian Bulathsinghala, Gunadasa Kapuge
Attention! Feel free to leave feedback.