Indrachapa Liyanage - Rosa Peththa - Indrachapa Liyanage - translation of the lyrics into Russian

Lyrics and translation Indrachapa Liyanage - Rosa Peththa - Indrachapa Liyanage




රෝස පෙත්තේ ලියූ පෙම් පතක්...
Роза Пит написала роман с...
නුරා උයන කැලබූ ඇරයුමක්...
Сад Нара, чтобы призвать к порядку...
නොසිතු... නොපැතූ... මේ තරම්. මත්පහසක්...
Прочь... нет... это уже слишком.
පොරොන්දුවක්. වරෙන්තුවක්.
"Обещание", - гласил ордер на арест.
සහිත ඡේදයක්...
С прохождением места...
ආදරයේ දේවතාවියේ...
Любовь в волосах...
සිහින සැපම මැව්ව ජිවිතේ.
Мечтай об утешении для сотворения жизни.
අමුර්තේ බදුවූ මදු ගා අමුතූ...
Больше налогов, которые сметут странное...
ඔබ මැව්ව ලොවම පෙම් රසෝගයක්.
Ты-творение мира, любовный роман Роджерса.
ආදරයේ මැවුම් කාරියේ...
Любовь Создателя быть обманутым...
සියුම් සිනිදු ලෙසින් ලං වුනේ...
Нежная, гладкая, с близостью к происходящему...
ලැමදේ... තෙරපී... දොරගා ඇමතූ...
Лес для людей ... там ... дверь настроена по адресу...
ඔබේ හඩද ඇඩෙනසුලු නියෝගයක්.
Твой крик дансул приказ.
ඔබ මැව් මැදුර ම්... සුපිරි සිරගෙයක්.
Ты-создание святилища работы ... супер-подземелья.
මන්දහාස පිරුනු සුරපුරේ.
Месяцы, полные мечтаний.
ගීත තෙපුල් පුරන සාදයේ...
Песня действительно записывается на вечеринку...
සොදුරූ. කිදුරූ. සැනසූ. මදිරාවේ.
Они. Дети. Без. СМИ.
හදේ හැගුම් ඔබ හොරෙන් අරං.
Постройте Гаагу, чтобы вы взломали нас.





Writer(s): Ruwan Walpola, Sound Asia Production


Attention! Feel free to leave feedback.