Masterd - Thaa Pirisak - translation of the lyrics into Russian

Lyrics and translation Masterd - Thaa Pirisak




Thaa Pirisak
Тхаа Пирисак
යන යන තැන තා පිරිසක්
Куда ни глянь, толпа вокруг тебя,
කෙලෙසද දිලිසුණේ බොරුවක් ගිලගත් ඔළු
Как же ты сияешь, проглотив ложь,
මට විරිත්තන තා පිරිසක්
Толпа вокруг тебя презирает меня,
මගේ රැප හින්දා උඹේ හිත තා තිරිහන්,
Из-за моего рэпа твое сердце разбито, а?
තවකෙක් මතයෙන් බිළිගත්
Еще один рожденный во мнениях,
මුඩු බිම ගිනි වැදන් මිනිසත් පරයන් කඩු
Опустошенная земля в огне, человеческие мечи в руинах,
රතු ලෙයින් මිරිකා දිය දත්
Выжимая кровь из красных зубов,
රටේ සුවඳ හැමුවා යළි මල් හටගත්, බෝයි
Запах родины вернулся, цветы распустились вновь, братан.
දිග පොලිමේ කපුරු තියන් පත්තු
В длинной очереди поджигают камфору,
ඉන කන සරසන පිරිකරෙන් මත් වූ
Опьяненные украшениями на талии,
දින ගැන ගැන කිරි කලෙන් රත් වූ
С каждым днем разогреваемые молоком,
අග්ගිස්සේ නැටුවා දෙව් බඹු සුරදත් වූ
На кончике танцуют боги и небесные существа,
නාමය ධජයේ තියන් නිති පොෂ් වූ
Поднимая имя на флаге, постоянно питаясь,
රටේ ගිනි මොලවන කල සුවතක් වූ
Когда страна пылает в огне, они находят утешение,
කොන්ද කැඩුණු ලෙඩා නටාවි කඩන් පත්තු
Сломанный больной танцует, ломая и сжигая,
නාමය බලයෙන් අපරාජිතව මත් වූ
Опьяненный непобедимой силой имени,
තව කෙනෙකුට කළුවරයි පුරුදු
Для другого тьма привычна,
තව කෙනෙකුත් අවියට මොරදුන්
Другой же наточил оружие,
තව බුවෙකුට මරසියයි පුරුදු
Еще один пьяница привык к смерти,
මම උඹේ ෆොටෝ ගහන්නද නිරිඳුන්
Мне что, повесить твое фото, царь?
ඇයි රට යැව්වේ අපි අපේ පුරුදු
Почему мы отправили страну по своим привычкам?
ඇහිබැමේ සිට දෙපතුල ගුරු වූ
От бровей до пяток, ты вся учитель,
මේක හෙල රැප නෙවෙයි වදන් උර්දූ
Это не сингальский рэп, а слова урду,
බහ තේරෙන්නැත්තන් කව්ද උඹේ ගුරු වූ
Кто твой учитель, если ты не понимаешь слов?
මගේ රට යන අත මරු මරු
Моя страна идет к смерти, смерть,
හරි ගරු සරු දැනෙයි කැඩුනට උඹේ කරු දැරු
Очень почетно и плодородно, даже если твоя ноша сломана,
මගේ හිත යට නැහැ කළු අළු
В моем сердце нет черного пепла,
තනි සෙබලට හුරු පුරුදුයි වදලු රළු කළු
Одинокому солдату привычны грубые, черные удары,
එකෙක් කනකොට තනි මරු තලු
Когда один ест пальмовый лист смерти,
උගේ වට උනුත් කාලා තරවුණා උගේ උරුස්සුලු
Окружающие его тоже едят, и их желудки наполнены,
බෙර පලා උඹේ රැඟුම් මරු මරු
Бей в барабаны, твои танцы смерть, смерть,
දෙන රැපෙන් කැඩී ගියා උඹේ හිත දරදඬු වුණු
От данного рэпа твое сердце стало твердым, как дерево.
යටි බඩ නෙවේ වටින්නේ උඹේ මන
Не низ живота, а твой разум ценен,
මගේ රැපෙන් කියවෙන්නේ උඹ ගැන මගේ පණ
Мой рэп рассказывает о тебе, моя жизнь,
තව සොරෙකුට මගේ රැප බණ
Для другого вора мой рэп проповедь,
සඳ දියෙන් අකුලක හෙව්වා උඹ හැම නම
В лунной воде в горсти искал я твое имя.
යටි බඩ නෙවේ වටින්නේ උඹේ මන
Не низ живота, а твой разум ценен,
මගේ රැපෙන් කියවෙන්නේ උඹ ගැන මගේ පණ
Мой рэп рассказывает о тебе, моя жизнь,
තව සොරෙකුට මගේ රැප බණ
Для другого вора мой рэп проповедь,
සඳ දියෙන් අකුලක හෙව්වා උඹේ හැම නම
В лунной воде в горсти искал я каждое твое имя.
කන බොන තැන හිඳ මත දැවටූ
Сидя там, где едят и пьют, опьяненные мыслями,
අදහසක් අදසකට එකෙක් බිලිදුන්
Один человек пожертвовал идею другой,
කරාඹුව තමා වටින්නේ මතු
Серьга вот что ценно в будущем,
සුව තබා ගියා නිදියහනද මෙරක් වූ
Оставив комфорт, он ушел, и спальня стала святилищем,
අත පපා ගියා, පපා ගියා, පපා
Рука онемела, онемела, онемела,
උඹේ පුතාලට කියපල්ලා මගේ විරිඳු පර
Скажи своим сыновьям, что мой гнев велик,
දිසාවල ගියා උනුන් එකෙක්නු
Они ушли в разные стороны, каждый из них,
හිත තියාගෙන රට සිඹිනෙකට මතු
Храни сердце для того, кто целует землю в будущем,
හැමදෙනා ඉතින් ගෝ
Все, идите,
මගේ රැප දෙන්නම් බෝ
Я дам свой рэп,
දෙපයට බරක් දෝ
Бремя для ног,
මගේ රට මගේ දෝ
Моя страна моя,
මම කියාගෙන ගියා රැපෙන් අලුත් පද පෙලක්
Я прочитал в рэпе новую строфу,
වදනට හිරවෙලා ගියා උඹේ ගෙලත්
Твоя шея застряла в слове,
මම හදාගත්තා මගේ රැප උඹේ වෙලත්
Я создал свой рэп из твоей земли,
දරාගන්න බැරි හිත ලොකු දුරක් ගියත්
Невыносимое сердце, даже если оно ушло далеко.
යන යන තැන තා පිරිසක්
Куда ни глянь, толпа вокруг тебя,
කෙලෙසද දිලිසුණේ බොරුවක් ගිලගත් ඔළු
Как же ты сияешь, проглотив ложь,
මට විරිත්තන තා පිරිසක්
Толпа вокруг тебя презирает меня,
මගේ රැප හින්දා උඹේ හිත තා තිරිහන්,
Из-за моего рэпа твое сердце разбито, а?
තවකෙක් මතයෙන් බිළිගත්
Еще один рожденный во мнениях,
මුඩු බිම ගිනි වැදන් මිනිසත් පරයන් කඩු
Опустошенная земля в огне, человеческие мечи в руинах,
රතු ලෙයින් මිරිකා දිය දත්
Выжимая кровь из красных зубов,
රටේ සුවඳ හැමුවා යළි මල් හටගත්, බෝයි
Запах родины вернулся, цветы распустились вновь, братан.
යන යන තැන තා පිරිසක්
Куда ни глянь, толпа вокруг тебя,
කෙලෙසද දිලිසුණේ බොරුවක් ගිලගත් ඔළු
Как же ты сияешь, проглотив ложь,
මට විරිත්තන තා පිරිසක්
Толпа вокруг тебя презирает меня,
මගේ රැප හින්දා උඹේ හිත තා තිරිහන්,
Из-за моего рэпа твое сердце разбито, а?
තවකෙක් මතයෙන් බිළිගත්
Еще один рожденный во мнениях,
මුඩු බිම ගිනි වැදන් මිනිසත් පරයන් කඩු
Опустошенная земля в огне, человеческие мечи в руинах,
රතු ලෙයින් මිරිකා දිය දත්
Выжимая кровь из красных зубов,
රටේ සුවඳ හැමුවා යළි මල් හටගත්, බෝයි
Запах родины вернулся, цветы распустились вновь, братан.





Writer(s): Daham Dananjaya Kuruppu


Attention! Feel free to leave feedback.