Lyrics and translation Masterd feat. Dreamer - Adahas
Добавлять перевод могут только зарегистрированные пользователи.
මිටි
එවුං
විතරක්
ඉන්න
රටක
Dans
un
pays
où
il
n'y
a
que
des
nains
උස
එවුං
එකෙක්
හිටියොත්
S'il
y
avait
une
personne
de
grande
taille
ඒක
ලෙඩක්...
ලෙඩක්...
Ce
serait
une
maladie...
une
maladie...
උස
එවුං
විතරක්
ඉන්න
රටක
Dans
un
pays
où
il
n'y
a
que
des
personnes
de
grande
taille
මිටි
එවුං
එකෙක්
හිටියොත්
S'il
y
avait
un
nain
ඒක
ලෙඩක්...
ලෙඩක්...
Ce
serait
une
maladie...
une
maladie...
ඒ
වගේ
සාහිත්යයට
කැමති
නැති
ගොඩාක්
ඉන්න
තැනක
À
une
époque
où
beaucoup
n'aiment
pas
la
littérature
සාහිත්යය
කාරයෙක්
හිටියොත්
ඒක
ලෙඩක්.
Si
une
personne
littéraire
existait,
ce
serait
une
maladie.
සිත
පතයි
වාසුළී
Le
cœur
désire
la
brise
සිරස
නිදි
අවැසි
කලට
හැරෙන්නැති
යාලුවී
Une
amitié
qui
ne
se
tourne
pas
vers
le
sommeil
quand
il
le
faut
පිරිසිදු
පාලුවී
Une
solitude
pure
යන
තැනක
පමණක්
අදට
මට
මම
සෑහුනී
Seulement
dans
un
lieu
où
je
vais,
je
me
suffis
à
moi-même
aujourd'hui
පතුල්
මට
බෑවුනී
Le
fond
m'a
manqué
සැම
සැමට
සමව
බෙදන්න
මට
මග
බෑවුනී
Je
n'ai
pas
pu
partager
mon
chemin
également
avec
tous
පතුල්
මට
පෑගුනී
Le
fond
m'a
été
piétiné
සපත
කලා
ගමන
මටම
පුර
හදක්
පාගනී
Le
voyage
que
j'ai
fait
me
piétine
le
cœur.
එම්බල
මගෙ
රැප
අමුන
තොට
මදිවී
Regarde
mon
rap
cru,
tu
en
veux
encore
?
ගින්දර
වැදි
බණ
විද්දා
මා
J'ai
lancé
des
paroles
enflammées
ඉංගල
පත්තල
කෙල්ල
හොල්ලාපන්
හොල්ලාපන්
Fais
danser
la
fille
anglaise,
fais-la
danser
අල්ලාප
සල්ලාලේ
ඉවරයි
මා
Allah,
ça
suffit
මන්තරේ
වියදම්
හක්කං
මුක්කං
වෙනකම්
රැප්නම්
කිව්වා
J'ai
rappé
jusqu'à
ce
que
les
dépenses
du
sort
soient
gaspillées
පත්තරේනම්
නිකං
යන්නේ
නෑ
මා
Je
ne
serai
pas
dans
le
journal
pour
rien
ගෙම්බර
මගෙ
රැප
කරට
බර
අගට
Mon
rap
de
campagne
est
un
fardeau
pour
le
cou
et
la
fin
ගින්තර
නැත්නම්
මගෙ
කර
නා
Si
ce
n'est
pas
du
feu,
alors
mon
cou
est
nu
අත්තර
මැද
අලුගෝසු
කඩිසීනි
කා
Au
milieu
de
l'obscurité,
qui
est
l'usurier
pressé
?
මුල
සිබින
තුරු
මත
වීද
හද
මා
Ne
me
donne
pas
de
conseils
tant
que
tu
n'as
pas
vu
la
racine
පිත්තල
පන්දම්
නෙමෙයි
Ce
n'est
pas
une
boule
de
laiton
ගිණි
ගොඩක්
වටෙං
ගත්තා
මා
Je
me
suis
entouré
d'un
tas
de
feu
පිච්චෙන
තුරු
මගෙ
රැප
Jusqu'à
ce
que
mon
rap
brûle
මට
හරි
මසුරං
Je
suis
tellement
avare
ඉස්සර
පොඩි
කාලේ
ඉල්ලේ
පැන්නා
මං
Quand
j'étais
petit,
je
demandais
la
charité
ගඟ
ගලද්දි
මොර
දිදී
දිව්වා
ඔරුවක්
හදන්
Quand
la
rivière
a
débordé,
j'ai
couru
en
faisant
un
bruit
de
tonnerre
et
j'ai
construit
un
bateau
මහ
විපතක්
හතලිහක්
අතුරුදහන්
Une
grande
calamité,
quarante
ont
disparu
තඩි
වතුරක්
මගෙ
ඔරුව
දුරට
අරං
යං
Une
grosse
eau
emporte
mon
bateau
au
loin
මවනව
මන්දිර
මගෙ
උඩ
උඩ
J'imagine
des
palais
dans
ma
tête
සමහරක්ට
මගෙ
රැප
අඩු
කාලෙ
වඩ
Pour
certains,
mon
rap
est
meilleur
quand
il
est
court
නලවලත්ම
දෙන්නම්
රැප
අද
බඩ
කඩ
Je
vais
te
donner
du
rap
aujourd'hui,
ça
va
te
casser
le
ventre
මගෙ
වචන
වෙලා
රැප
ඇතුලේ
තද
බද
Mes
mots
sont
devenus
du
rap,
serrés
à
l'intérieur
බෙරේ
බන්දලා
ඇද්දා
වරපට
Ils
ont
attaché
le
tambour
et
ont
tiré
sur
la
sangle
හඬට
අලියා
පෙරලං
දිව්වා
අලිවැට
Au
son,
l'éléphant
s'est
retourné
et
a
couru
dans
la
jungle
රතට
උබෙ
යක්කු
නැට්ට
හපං
දත
කට
Tes
démons
ont
dansé
au
rythme
et
ont
donné
des
coups
de
dents
අදට
ඉන්න
දෙන්නං
ඇති
රැගුවා
වට
පඩ
Laisse-les
tranquilles
pour
aujourd'hui,
ils
en
ont
assez
de
se
chamailler
දැන්නම්
බෝම
කලුයි
Maintenant,
c'est
vraiment
sombre
මගෙ
රැප
බෝල
දමමින්
En
lançant
mes
bombes
de
rap
නටයි
දැන්
උබ
ඕන
කමින්
Tu
danses
maintenant
comme
tu
veux
ඔන්න
මං
රැප්
බෝල
දැම්මා
Voilà,
j'ai
lancé
des
bombes
de
rap
ගින්න
මතින්
ලංකර
Enflammant
le
Sri
Lanka
ගතින්
ආවට
රතින්
තාමත්
Même
si
vous
venez
avec
de
la
passion,
vous
finirez
par
partir
avec
de
la
poussière
කටින්
ආවට
වතින්
යාමත්
Même
si
vous
venez
avec
des
mots,
vous
finirez
par
partir
avec
des
vêtements
රැපෙන්
යන්නෑ
හිතින්නම්...
Si
vous
pensez
partir
avec
le
rap...
සිත
පතයි
වාසුළී
Le
cœur
désire
la
brise
සිරස
නිදි
අවැසි
කලට
හැරෙන්නැති
යාලුවී
Une
amitié
qui
ne
se
tourne
pas
vers
le
sommeil
quand
il
le
faut
පිරිසිදු
පාලුවී
Une
solitude
pure
යන
තැනක
පමණක්
අදට
මට
මම
සෑහුනී
Seulement
dans
un
lieu
où
je
vais,
je
me
suffis
à
moi-même
aujourd'hui
පතුල්
මට
බෑවුනී
Le
fond
m'a
manqué
සැම
සැමට
සමව
බෙදන්න
මට
මග
බෑවුනී
Je
n'ai
pas
pu
partager
mon
chemin
également
avec
tous
පතුල්
මට
පෑගුනී
Le
fond
m'a
été
piétiné
සපත
කලා
ගමන
මටම
පුර
හදක්
පාගනී
Le
voyage
que
j'ai
fait
me
piétine
le
cœur.
ගත්තට
වටිනා
කම
La
valeur
de
la
prise
කෙල්ලට
කිස්
එක
ඉල්ලන
පැත්තට
Du
côté
où
l'on
demande
un
baiser
à
la
fille
පට්ටල
හැමදාම
අස්සට
Le
bordel
est
toujours
à
l'intérieur
මිස්
වුන
ඇස්
ඇර
ලස්සන
පස්සට
Les
yeux
manqués
s'ouvrent
sur
la
beauté
කටුවට
ලියවුන
ජීවිතේ
මාර
ෆාන්...
මාර
ෆාන්...
La
vie
écrite
sur
une
épine
est
tellement
amusante...
tellement
amusante...
කටුවට
ලියවුන
ජීවිතේ
මාර
ෆාන්...
මාර
ෆාන්...
La
vie
écrite
sur
une
épine
est
tellement
amusante...
tellement
amusante...
කටුවට
ලියවුන
ජීවිතේ
මාර
ෆාන්...
මාර
ෆාන්...
La
vie
écrite
sur
une
épine
est
tellement
amusante...
tellement
amusante...
වස්සල
ගත්ත
මම
රැපෙන්
J'ai
tout
pris
avec
le
rap
කන්දට
මැද්දෙන්
පීල්ලක්
දැම්මා
J'ai
tracé
un
chemin
au
milieu
de
la
montagne
උස්සලා
ගත්තා
සෙංකඩගල
J'ai
soulevé
Kandy
කවුද
දන්නේ
ඒ
බව
Qui
le
sait
?
කොච්චර
ඇහුවත්
රේඩියෝ
එකේ
Peu
importe
combien
de
fois
je
l'écoute
à
la
radio
යන්නේ
නෑ
මගෙ
කතා
Mon
histoire
ne
passe
pas
උබලා
මරා
ගත්තා
Vous
m'avez
tué
මම
හිටියේ
යාපනේ
මිදි
කකා
J'étais
le
raisin
de
Jaffna
මොකටද
කොළඹට
ජැකට්
Pourquoi
des
vestes
pour
Colombo
?
අපෙ
ගමට
බ්රැකට්
Des
accolades
pour
notre
village
ගැලවීලා
ගියා
විකට්
Le
guichet
s'est
échappé
උබ
ගහද්දි
ක්රිකට්
Pendant
que
tu
joues
au
cricket
සීතල
සෙල්ලම
ඇටෙන්
Le
jeu
froid
est
dans
les
os
ගැලවුනාද
රැපෙන්
Vous
êtes-vous
échappé
du
rap
?
ගී
කර
දෙන්න
රැපෙන්
මම
Je
fais
des
chansons
avec
du
rap
තාම
අඩු
කෙනෙක්
Il
y
a
tellement
peu
de
gens
comme
moi
මට
බෝතල්
පත්තර
මූඩි
වල
පෙනුනා
J'ai
vu
des
bouteilles,
des
journaux
et
des
visages
flous
මගෙ
කූඩෙ
පුරවලා
භාර
ගන්නා
Remplissez
mon
panier
et
prenez-le
රැප්
මම
නග්ගලා
කනෙන්
ඇදලා
ඇදං
යන්නේ
Le
rap
me
tire
par
l'oreille
et
s'en
va
පස්සෙං
ආවට
උබ
ඉතිං
Même
si
tu
viens
après
උබෙ
හිත
වෙනෙතෙකින්
Votre
cœur
est
ailleurs
මගෙ
රැප
මට
රති
Mon
rap
est
mon
plaisir
උබේ
වත්තේ
බැදපං
වැස්සි
Attachez
la
pluie
dans
votre
jardin
උබේ
රිද්දලා
ගත්තොත්
කොල්ලෝ
Si
tu
blesses
les
garçons
උබෙ
හිත
අද්දලා
මගෙ
ලගට
En
attachant
ton
cœur
à
moi
වත්කරලා
දෙන්නේ
පිත්තල
නෙමෙයි
Ce
que
je
verse
n'est
pas
du
laiton
රත්තරං
උබෙ
කටට
De
l'or
dans
ta
bouche
පන්නලා
රතු
ලූණු
පොතු
En
enlevant
les
pelures
d'oignons
rouges
රැපෙන්
ආයේ
ගලවා
බිමට
Le
rap
me
ramène
au
sol
වත්තේ
වැටෙං
පද
අරං
En
prenant
les
mots
qui
tombent
dans
le
jardin
ලයින්
කරේ
මම
රැපට
J'ai
fait
les
lignes
pour
le
rap
උබෙ
රැප
මනලෝලයි
Ton
rap
est
lent
මගෙ
වදන්
විසඝෝරයි
Mes
paroles
sont
un
poison
අත්තෙන්
අත්තට
කටු
මලක්
Une
fleur
épineuse
de
main
en
main
පිපුනොතින්
පැනි
බේරෙයි
Si
elle
fleurit,
le
fromage
débordera
මගෙ
මලේ
කොපි
බෝමයි
Ma
fleur
est
une
bombe
copiée
තොට
දෙන්න
ගුටි
තෝරයි
Je
vais
te
donner
une
raclée
මම
දැම්මේ
හොද
පෝරයි
J'ai
mis
du
bon
engrais
ලග
ගියොත්
පිට
හූරයි
Si
tu
t'approches
trop
près,
ton
dos
sera
brûlé
අද
මාරයි
අද
මාරයි
Aujourd'hui,
c'est
génial,
aujourd'hui,
c'est
génial
මගෙ
සුදු
අද
මාරයි
Mon
blanc
est
génial
aujourd'hui
අත
මාරයි...
La
main
est
géniale...
අද
මාරයි...
Aujourd'hui,
c'est
génial...
අද
මාරයි...
Aujourd'hui,
c'est
génial...
ඔය
වගේ
ඉදලා
ඉදලා
ඉදලා
ඉදලා
කවදා
හරි
දවසක
උන්ට
තේරෙනවා
Comme
vous,
encore
et
encore
et
encore,
un
jour,
vous
comprendrez
මේ
මම
කරන්නේ
පිස්සු
වැඩක්ය
කියලා.
අන්න
එදාට
උං
ආපහු
එතැනට
හැරෙනවා.
que
ce
que
je
fais
est
une
folie.
Ce
jour-là,
ils
reviendront
à
cet
endroit.
ඒ
හැරෙනකොට,
Quand
ils
reviendront,
මල්
වේලෙන
නියකං
කාලේ
ඉවර
වෙලා
වහින
වැස්සට
à
l'heure
où
les
fleurs
se
fanent
et
où
la
pluie
tombe
après
la
fin
de
la
sécheresse,
අපි
සාහිත්යය
ගබඩා
කරලා
තියෙන්න
ඕන
මහත්තයෝ...
nous
devrons
avoir
stocké
de
la
littérature,
messieurs...
Rate the translation
Only registered users can rate translations.
Writer(s): Daham Dananjaya Kuruppu, Dishanth Rupasingha
Album
Adahas
date of release
28-08-2020
Attention! Feel free to leave feedback.