Добавлять перевод могут только зарегистрированные пользователи.
මේ
නගරය
මා
ඔබ
මුණගැසුනු
නගරයයි
Этот
город
— тот,
где
я
с
тобой
встретился
මේ
නගරය
මා
ඔබ
වෙන්
කෙරුනු
නගරයයි
Этот
город
— тот,
где
мы
с
тобой
расстались
වැව්
ඉවුරේ
දිය
රළ
පෙර
සේම
බිඳෙනවා
У
запруды
волны,
как
и
прежде,
разбиваются
නුග
ගස්
පෙළ
අප
නැතුවත්
තව
දළුලනවා
Ряд
фикусов
и
без
нас
всё
так
же
зеленеет
සරසවි
බිම
කඳුරැල්ලෙන්
එතර
පෙනෙනවා
С
той
стороны
ручья
виден
университетский
двор
ඔබත්
එක්ක
ආයෙත්
එහි
යන්න
හිතෙනවා
И
опять
хочется
пойти
туда
вместе
с
тобой
ඔබ
අතගෙන
ගිය
වීදියෙ
ඈ
හා
යනවා
По
аллее,
где
мы
шли,
рука
об
руку,
идёт
она
සිඟිති
පුතා
අතැඟිල්ලක
එල්ලී
එනවා
Мальчик-попрошайка
на
велосипеде
проезжает
ඒ
කාලේ
පැතූ
පැතුම්
යළි
සිහිවෙනවා
Те
былые
мечты
снова
вспоминаются
ජීවිතයම
හීනයෙකැයි
කියා
සිතෙනවා
И
вся
жизнь
кажется
мне
словно
сновидением
මේ
නගරය
මා
ඔබ
මුණගැසුනු
නගරයයි
Этот
город
— тот,
где
я
с
тобой
встретился
මේ
නගරය
මා
ඔබ
වෙන්
කෙරුනු
නගරයයි
Этот
город
— тот,
где
мы
с
тобой
расстались
Rate the translation
Only registered users can rate translations.
Writer(s): Crs, Mervin Perera, N, A, Premakeerthi De Alwis
Attention! Feel free to leave feedback.