Добавлять перевод могут только зарегистрированные пользователи.
Punsanda Raata
Punsanda Raata (Ночь полнолуния)
පුන්සඳ
රෑට
ඇවිදින්
හේනේ
කළුව
බිඳ
Гуляешь
ли
ты
лунной
ночью
по
полю,
пронзая
темноту,
රන්කෙදි
සේම
රන්වන්
ඉරිගු
ඉඹිනවද
Целуешь
ли
золотистую
кукурузу,
словно
золотые
волосы?
තුන්යම
හීන
දැක
දැක
මොටදැයි
ගෙදර
හිද
Видишь
ли
сны
всю
ночь
напролет,
сидя
дома,
රන්කද
තාම
පැල්
රකිනවාදෝ
නිදි
නැතිව
Всё
ещё
охраняешь
урожай,
не
смыкая
глаз?
නිල්
තරු
රෑන
ඉඟි
බිඟි
පාන
අහස
යට
Под
небом,
где
синие
звезды
подмигивают,
පිල්කඩ
උඩම
ඇලවී
ඉන්න
හිතයි
මට
Мне
хочется
прижаться
к
тебе
всем
телом.
මී
අඹ
කන්න
ගිරවුනි
එන්න
එපා
හෙට
Пусть
попугаи
не
прилетают
завтра
клевать
манго
и
мёд,
මල්
පිපුනාට
ගෙඩි
නෑ
තාම
අඹ
ගහට
На
манговом
дереве
цветы
распустились,
но
плодов
ещё
нет.
පුන්සඳ
රෑට
ඇවිදින්
හේනේ
කළුව
බිඳ
Гуляешь
ли
ты
лунной
ночью
по
полю,
пронзая
темноту,
රන්කෙදි
සේම
රන්වන්
ඉරිගු
ඉඹිනවද
Целуешь
ли
золотистую
кукурузу,
словно
золотые
волосы?
තුන්යම
හීන
දැක
දැක
මොටදැයි
ගෙදර
හිද
Видишь
ли
сны
всю
ночь
напролет,
сидя
дома,
රන්කද
තාම
පැල්
රකිනවාදෝ
නිදි
නැතිව
Всё
ещё
охраняешь
урожай,
не
смыкая
глаз?
රන්
කඳ
සේම
පින්සර
මාගේ
ඇතු
නිදන
Словно
золотой
стебель,
мой
дорогой,
спит
рядом,
රන්
මල්
යාන
හීනෙන්
දකින
පින
පමණ
Видеть
во
сне
золотую
колесницу
– вот
высшее
благо.
තුන්පත්
රෑන
වේදෝ
කොහොම
අප
දෙදෙන
Что
с
нами
будет,
три
ночи
подряд?
රන්
කැටි
පුතුට
ඉඩ
මදි
වාද
මගෙ
යහන
Не
тесно
ли
моему
золотому
сыночку
на
моей
кровати?
පුන්සඳ
රෑට
ඇවිදින්
හේනේ
කළුව
බිඳ
Гуляешь
ли
ты
лунной
ночью
по
полю,
пронзая
темноту,
රන්කෙදි
සේම
රන්වන්
ඉරිගු
ඉඹිනවද
Целуешь
ли
золотистую
кукурузу,
словно
золотые
волосы?
තුන්යම
හීන
දැක
දැක
මොටදැයි
ගෙදර
හිද
Видишь
ли
сны
всю
ночь
напролет,
сидя
дома,
රන්කද
තාම
පැල්
රකිනවාදෝ
නිදි
නැතිව
Всё
ещё
охраняешь
урожай,
не
смыкая
глаз?
Rate the translation
Only registered users can rate translations.
Writer(s): Austine Munasinghe, Rathna Sri Wijesinghe
Attention! Feel free to leave feedback.