Randhir - Nauka - translation of the lyrics into German

Nauka - Randhirtranslation in German




Nauka
Boot
නෞකා. සයුර කළඹා. දියඹෙ ඇදෙනා. වෙරළ නොබලා.
Boot. Die See aufwühlend. Auf dem Meer treibend. Ohne das Ufer zu sehen.
ආ... දරේ. සිහිනයෙන් මා. මිදී.
Liebe... Aus meinem Traum. Bin ich erwacht.
ජී... විතේ. සාගරේ. පා වුණා.
Leben... Im Ozean. Geschwommen.
පෙම් හීන බැන්දාට සිතිජේ ඉමේ තනිවුණා.
Obwohl ich Liebesträume hatte, blieb ich am Horizont allein.
පෙම් හීන බැන්දාට සිතිජේ ඉමේ තනිවුණා.
Obwohl ich Liebesträume hatte, blieb ich am Horizont allein.
මගෙ ලෝකය නුඹයි
Meine Welt bist du
හිස මඟෙ පිරිමැද කිව්වෙ නුඹ තමයි
Du warst es, die meinen Kopf streichelte und das sagte
දිනෙන් දින
Tag für Tag
අත වෙනතක යන බව දැනගෙන කැලඹුනෙ.
Zu wissen, dass diese Hand sich abwendet, machte mich unruhig.
පිරිමැදි හිසයි
Es ist der gestreichelte Kopf
නැසෙන මේ ලෝකෙ නැති නොවන දේ
In dieser vergänglichen Welt, das Unvergängliche
මං දැනං හිටිය
Ich wusste es,
අපේ ආලේ
unsere Liebe
ලොව කිසිවක් ස්ථිර නැති බව
Dass nichts auf der Welt beständig ist
වටහල දුන්නෙත් අද
Das hast du mir heute gezeigt,
අපේ ආලේ
unsere Liebe
කුමටද හමුවීමක් මතු වෙන්වීම දුක නම් හැම භවේ පැතූ.
Wozu das Treffen, wenn die Trennung in jeder Geburt schmerzt. Ich wünschte.
ගැලවෙන්න මේ දුකෙන්
Diesem Leid zu entkommen
අද වෙලා සතුට චීවරය.
Heute ist das Glück mein Gewand.
මා සතු.
Es gehört mir.
නෞකා. සයුර කළඹා. දියඹෙ ඇදෙනා. වෙරළ නොබලා.
Boot. Die See aufwühlend. Auf dem Meer treibend. Ohne das Ufer zu sehen.
නෞකා. සයුර කළඹා. දියඹෙ ඇදෙනා. වෙරළ නොබලා.
Boot. Die See aufwühlend. Auf dem Meer treibend. Ohne das Ufer zu sehen.
මල්... තලාවේ. මා ලගින්. ඉදී.
Blumen... Auf der Wiese. Neben mir. Sie blüht.
මං... මුලාවී. වසන්තේ. තනි වුණා.
Ich... Verwirrt. Im Frühling. Blieb allein.
නෙත් කැළුම් දුන්නාට ලැව් ගින්නසේ ඇවිලුණා.
Obwohl sie mir strahlende Augen schenkte, brannte es wie ein Lauffeuer.
පෙම් හීන බැන්දාට සිතිජේ ඉමේ තනිවුණා.
Obwohl ich Liebesträume hatte, blieb ich am Horizont allein.
සුන්බුන් වු පෙම් මතක සයුරේ බිදී හිනැහුණා.
Die zerbrochenen Liebeserinnerungen zerflossen im Ozean und lächelten.
කුමටද හමුවීමක් මතු වෙන්වීම දුක නම් හැම භවේ පැතූ.
Wozu das Treffen, wenn die Trennung in jeder Geburt schmerzt. Ich wünschte.
පෙම් හීන බැන්දාට සිතිජේ ඉමේ තනිවුණා.
Obwohl ich Liebesträume hatte, blieb ich am Horizont allein.
ගැලවෙන්න මේ දුකෙන්
Diesem Leid zu entkommen
අද වෙලා සතුට චීවරය.
Heute ist das Glück mein Gewand.
මා සතු.
Es gehört mir.





Writer(s): Ken Lappen, Upul Shantha Sannasgala


Attention! Feel free to leave feedback.