Rohana Weerasinghe feat. Chamara Weerasinghe - Maharagamata Wahinnathiwa (feat. Chamara Weerasinghe) - translation of the lyrics into German

Maharagamata Wahinnathiwa (feat. Chamara Weerasinghe) - Chamara Weerasinghe , Rohana Weerasinghe translation in German




Maharagamata Wahinnathiwa (feat. Chamara Weerasinghe)
Maharagama sollte nicht beregnet werden (feat. Chamara Weerasinghe)
මහරගමට වැහින්නතුව
Maharagama sollte nicht beregnet werden,
වහින්න ඔනෑ තැනකට
sondern ein Ort, wo es regnen sollte.
කුඩයක්වත් අතේ නැතුව
Ohne einen Schirm in der Hand,
ඇති බස් නැවතුම ලග
wird sie an der Bushaltestelle sein.
උදේ ඉදන් වද විදලා
Nachdem sie sich seit dem Morgen abgemüht hat,
දැනුයි ගියේ වැඩ ඇරිලා
ist sie gerade von der Arbeit gegangen.
ඇදන් හිටපු සාරියමයි
Den Sari, den sie trug,
හෙටත් අදින්නේ කියලා
sagt sie, wird sie auch morgen tragen,
හෙටත් අදින්නේ කියලා
sagt sie, wird sie auch morgen tragen.
මහරගමට වැහින්නතුව ...
Maharagama sollte nicht beregnet werden ...
මහ වැස්සට තෙමුනොත්
Wenn sie im starken Regen durchnässt wird,
හෙට අදින්න ඇදුමක් නෑ
hat sie morgen keine Kleidung zum Anziehen.
මග හිටියොත් වැස්ස නිසා
Wenn sie wegen des Regens unterwegs bleibt,
ගෙදර යන්න වෙන්නෙත් රෑ
wird sie erst spät nach Hause kommen,
ගෙදර යන්න වෙන්නෙත් රෑ
wird sie erst spät nach Hause kommen.
ගෙදර යන්න වෙන්නෙත් නෑ
Sie wird nicht einmal nach Hause kommen können.





Writer(s): Rohana Weerasinghe


Attention! Feel free to leave feedback.