Добавлять перевод могут только зарегистрированные пользователи.
Kalbala Pipuna
Kalbala Pipuna
කල්බලා
පිපුණා
Lange
erblühte
පුංචි
තරුවක්
ein
kleiner
Stern
සඳ
ළඟින්
අහසේ
nah
am
Mond,
am
Himmel.
ඒ
තාරකා
මල
සඳක්
වී
Diese
Sternenblume
wurde
zum
Mond
ඔබේ
දෑසේ
in
deinen
Augen,
රැඳෙයි
අද
දවසේ
verweilt
heute.
රැඳෙයි
අද
දවසේ
verweilt
heute.
ඉගිලිලා
සමනල්
හැඟුම්
Schmetterlingsgefühle
fliegen
davon,
අරුණ
ගෙනඑයි
නව
පැතුම්
bringen
neue
Wünsche
mit
der
Morgenröte.
අවදි
වී
නොපියූ
නෙතින්
Erwacht,
mit
ungeschlossenen
Augen,
සෙනෙහසේ
මාවත
සොයන්
suche
ich
den
Pfad
der
Liebe.
මල්
සිනා
වැට
පීදිලා
Blütenlächeln
erblüht
am
Zaun,
රොන්
පිරී
සුපහන්
වෙලා
mit
Nektar
gefüllt,
voller
Leuchtkraft.
තුන්
සිතින්
හිනැහී
බලන්
Mit
ganzem
Herzen
lächelnd
schaue
ich,
මං
ඔබේ
ලොව
රජවෙලා
wie
ich
in
deiner
Welt
König
werde.
කල්බලා
පිපුණා
Lange
erblühte
පුංචි
තරුවක්
ein
kleiner
Stern
සඳ
ළඟින්
අහසේ
nah
am
Mond,
am
Himmel.
ඒ
තාරකා
මල
සඳක්
වී
Diese
Sternenblume
wurde
zum
Mond
ඔබේ
දෑසේ
in
deinen
Augen,
රැඳෙයි
අද
දවසේ
verweilt
heute.
රැඳෙයි
අද
දවසේ
verweilt
heute.
සිව්දිසා
කිලි
සෝදමින්
Die
Unreinheiten
aus
allen
Richtungen
wegspülend,
එයි
ගලා
නොපහන්
දසුන්
kommen
unklare
Visionen.
නෑසුනා
නොදුටූ
ලෙසින්
Als
ob
ich
nichts
hörte,
nichts
sähe,
මුදු
සරින්
කව්
ගී
ගයන්
singe
ich
Gedichte
und
Lieder
mit
sanfter
Stimme.
ඔබ
නෙතේ
ආලෝකයෙන්
Mit
dem
Licht
deiner
Augen
දිනූ
ලොව
විමසා
බලන්
betrachte
ich
die
gewonnene
Welt.
ගෙවා
ආ
මග
ඔබ
රැඳී
Den
Weg
zurückblickend,
den
ich
mit
dir
gegangen
bin,
මහා
නුගතුර
පේන
මෙන්
scheint
mir
ein
großer
Banyanbaum
sichtbar.
කල්බලා
පිපුණා
Lange
erblühte
පුංචි
තරුවක්
ein
kleiner
Stern
සඳ
ළඟින්
අහසේ
nah
am
Mond,
am
Himmel.
ඒ
තාරකා
මල
සඳක්
වී
Diese
Sternenblume
wurde
zum
Mond
ඔබේ
දෑසේ
in
deinen
Augen,
රැඳෙයි
අද
දවසේ
verweilt
heute.
රැඳෙයි
අද
දවසේ
verweilt
heute.
Rate the translation
Only registered users can rate translations.
Writer(s): Rohana Weerasinghe
Attention! Feel free to leave feedback.