Добавлять перевод могут только зарегистрированные пользователи.
Aandi Lin Walin
Aus den Brunnen der Bettler
ආඬි
ලිං
වලින්
උණන්නෙ
වතුර
නෙවෙයි
ලේ
Aus
den
Brunnen
der
Bettler
fließt
nicht
Wasser,
sondern
Blut
නාඹර
තල්ගෙඩි
වල
තද
රත
අඳින්නෙ
ලේ
Die
jungen
Palmfrüchte
malen
mit
dem
kräftigen
Rot
des
Blutes
මිරිස්
කරළ්
මෝරන
විට
පාට
දෙන්නෙ
ලේ
Wenn
die
Chilischoten
reifen,
gibt
ihnen
das
Blut
die
Farbe
නළලේ
රතු
තිලක
වලට
රත
ගෙනෙන්නෙ
ලේ
Für
das
rote
Tilaka
auf
der
Stirn
bringt
das
Blut
die
rote
Farbe
ලේ
නොගලන
බිමක
හුස්ම
ගන්ට
ඉඩ
දියවු
Gib
uns
ein
Land,
wo
kein
Blut
fließt,
in
dem
wir
atmen
können,
meine
Liebste.
අපට
කැමැති
කෝවිලකට
යන්ට
ඉඩ
දියවු
Lass
uns
zu
dem
Tempel
gehen,
den
wir
mögen,
meine
Liebste.
දරු
පැටවුන්
සමග
සිනාසෙන්ට
ඉඩ
දියවු
Lass
uns
mit
unseren
Kindern
lachen,
meine
Liebste.
අපට
නිදහසේ
දොඩන්ට
ඉන්ට
ඉඩ
දියවු
Lass
uns
in
Freiheit
sprechen
und
leben,
meine
Liebste.
දිනා
ගන්ට
දේ
එමටයි
දනිමු
එය
බොලවු
Es
gibt
viel
zu
gewinnen,
das
wissen
wir,
meine
Holde.
අහිමි
ලොව
දිනන
නිවැරදි
මග
සොයා
බලවු
Lasst
uns
den
richtigen
Weg
finden,
um
die
verlorene
Welt
zu
gewinnen,
meine
Holde.
අපේ
තුරුණු
ලේ
කඳ
වැලි
කතර
මත
නොලවු
Lass
unser
junges
Blut
nicht
auf
der
Sandwüste
vergossen
werden,
meine
Holde.
අමු
සොහොනක
කිරුළු
දරා
පලක්
වෙද
බොලවු
Was
nützt
es,
auf
einem
frischen
Grab
eine
Krone
zu
tragen,
meine
Holde?
Rate the translation
Only registered users can rate translations.
Writer(s): Rohana Weerasinghe
Attention! Feel free to leave feedback.