Lyrics and translation Roony - Jeewithe Athi Thura
Добавлять перевод могут только зарегистрированные пользователи.
Jeewithe Athi Thura
Jeewithe Athi Thura
ජිවිතේ
ඇති
තුරා
Dans
la
vie,
il
y
a
des
choses
qui
ne
changent
pas
හැර
නොයනා
බව
කී
ඔයා
Tu
m'avais
dit
que
tu
ne
partirais
jamais
මා
ලොවේ
තනි
කලා
Tu
m'as
laissée
seule
au
monde
මතකයේ
කදුලක්
ළඟ
තියා
Avec
une
larme
dans
les
yeux,
je
me
souviens
මේ
ලොව
ඉන්න
හැමටත්
වඩා
Plus
que
tous
les
autres
dans
ce
monde
මා
ගැන
හිතුවෙ
ඔබමයි
එදා
Tu
étais
celle
qui
pensait
à
moi,
ce
jour-là
අද
ඔබ
ඉන්නේ
ඔහුගේ
වෙලා
Aujourd'hui,
tu
es
avec
lui
මම
සුබ
පතමි
පෙම්
කල
නිසා
Je
te
souhaite
du
bonheur,
parce
que
je
t'ai
aimée
ජිවිතේ
ඇති
තුරා
හැර
නොයනා
බව
කී
ඔයා...
Dans
la
vie,
il
y
a
des
choses
qui
ne
changent
pas,
tu
m'avais
dit
que
tu
ne
partirais
jamais...
ඈ
සිනහා
සිහි
කරන
හැම
වාරයේ
කදුලින්
දෙනෙත
බොද
වුනේ
Chaque
fois
que
je
me
souviens
de
ton
sourire,
mes
yeux
se
remplissent
de
larmes
තනිකමට
මට
හිටියේ
ඔබමයි
ලොවේ
නොකියාම
ඇයි
නුබ
ගියේ
Dans
ma
solitude,
tu
étais
là
pour
moi,
pourquoi
m'as-tu
quittée
sans
me
le
dire
?
ඔබ
එනමග
බලා
මගේ
හිත
රැවටිලා
Mon
cœur
est
trompé,
j'attends
ton
retour
හිත
මාගේ
පිලිගන්නේ
නෑ
Mon
cœur
refuse
de
l'accepter
මේ
ලොව
ඉන්න
හැමටත්
වඩා
Plus
que
tous
les
autres
dans
ce
monde
මා
ගැන
හිතුවෙ
ඔබමයි
එදා
Tu
étais
celle
qui
pensait
à
moi,
ce
jour-là
අද
ඔබ
ඉන්නේ
ඔහුගේ
වෙලා
Aujourd'hui,
tu
es
avec
lui
මම
සුබ
පතමි
පෙම්
කල
නිසා
Je
te
souhaite
du
bonheur,
parce
que
je
t'ai
aimée
ජිවිතේ
ඇති
තුරා
හැර
නොයනා
බව
කී
ඔයා.
Dans
la
vie,
il
y
a
des
choses
qui
ne
changent
pas,
tu
m'avais
dit
que
tu
ne
partirais
jamais.
ගිය
තැනක
ඔබ
ඉන්න
සතුටින්
ලොවේ
නැත
වෛර
පෙම්
කල
සිතේ
Où
que
tu
sois,
que
tu
sois
heureuse
dans
ce
monde,
mon
cœur
qui
t'a
aimée
n'a
pas
de
haine
මුලු
ලොවම
ඔබ
ගැනම
අසනා
පැයේ
නිහඬවම
ඉන්නම්
සදේ
Alors
que
le
monde
entier
te
questionne,
je
resterai
silencieuse
pour
toujours
ඔබ
එනමග
බලා
මගේ
හිත
රැවටිලා
Mon
cœur
est
trompé,
j'attends
ton
retour
හිත
මාගේ
පිලිගන්නේ
නෑ
Mon
cœur
refuse
de
l'accepter
මේ
ලොව
ඉන්න
හැමටත්
වඩා
Plus
que
tous
les
autres
dans
ce
monde
මා
ගැන
හිතුවෙ
ඔබමයි
එදා
Tu
étais
celle
qui
pensait
à
moi,
ce
jour-là
අද
ඔබ
ඉන්නේ
ඔහුගේ
වෙලා
Aujourd'hui,
tu
es
avec
lui
මම
සුබ
පතමි
පෙම්
කල
නිසා
Je
te
souhaite
du
bonheur,
parce
que
je
t'ai
aimée
ජිවිතේ
ඇති
තුරා
හැර
නොයනා
බව
කී
ඔයා/
Dans
la
vie,
il
y
a
des
choses
qui
ne
changent
pas,
tu
m'avais
dit
que
tu
ne
partirais
jamais/
Rate the translation
Only registered users can rate translations.
Attention! Feel free to leave feedback.