Rudeboyray - Hamath Sathek - translation of the lyrics into Russian

Hamath Sathek - Rudeboyraytranslation in Russian




Hamath Sathek
С тобой вместе
මම වින්දෙ ප්රාථමික, මන්ද මානසික සිතුවම් - මෙතුවක් කල්
Я наслаждался примитивными, но душевными картинами до сих пор,
ගෙතුවත් පද මට වෙන්න ඕනෑ නෑ තරුවක් නම්
Хотя и сплетал слова, мне не нужно быть звездой,
හිල් කරන් මොළේ බිත්ති, හිරකරන් විත්ති හිතේ හතරතේ බලං
Пробивая дыры в стенах мозга, заключая в тюрьму улицы сердца, смотрю во все стороны,
තනිවම හොඳයි මට, තනිකම සැපයි මට - මම - මට - මගේ වෙන්න ඇත්නම්...
Мне хорошо одному, одиночество приносит мне радость мне мне если бы я мог быть своим...
මාව රාමුවක් අස්සේ හිරකරන්න හදන ලෝකයා මගේ සතුරෙක්
Мир, пытающийся заточить меня в рамку, мой враг,
මට මාව නිදහස් කරන්න උරදුන්න කාබන් පෑන මගේ මිතුරෙක්
Угольный карандаш, помогающий мне освободиться, мой друг,
මුළු ජීවිතේ නරක විහිළුවක්, කවුරු මොනවා කිව්වත් මට වැඩක් නෑ
Вся жизнь плохая шутка, что бы кто ни говорил, мне все равно,
අනුන් හදපු වංගගිරියක මැරෙනකං දුවන එක මට දැන් ඵලක් නෑ...
Бежать до смерти в чужом лабиринте мне теперь не имеет смысла...
අපි වල්මත් වෙලා මැද පවුරු, වහන් ඉන්නේ අපි කවුළු
Мы пьяны среди стен, мы окна,
පිං පෙට්ටිය නඩු කියන කාලේ කොහොම විශ්වාස කරන්නේ අපි සිවුරුත්
В эпоху, когда судят копилку для пожертвований, как верить в рясы?
චිත්ත - චෛතසික පට්ට ෆැන්ටසි, බැහැරි මිටින් පහර කාං රියැලිටි
Читта Чайтасика крутая фантазия, удары дубинкой извне реальность,
හිතින් අඬන් දත්වලින් සිනා සිසී
Плачу в душе, улыбаюсь зубами,
මිටින් අරන් දුක හුස්මෙන් උරා ගනී...
Сжав кулаки, вдыхаю горечь...
ගබ්සා කරන් සිතිවිලි මරං - පිච්චි පිච්චි ඇතුලෙන් හඬාං
Делая аборт мыслям, сгорая, плачу внутри,
දෙයියෝ බැලුවානම් සියල්ල සාරයි, පූජා වට්ටිය සියල්ල බාරයි
Если бы Бог видел, все было бы в порядке, все для жертвенного блюда,
ආකල්ප වටේට අපි වැටක් බැඳන් - වැටෙන ගැට වලට අපි ගැටත් ගහන්
Мы строим забор вокруг взглядов, завязываем узлы на падающих узлах,
ඇට නැති දිවෙන් කට මැත දොඩන්, වට පිට බලන්, කැට කොළ ගැණන්...
Без костей языком болтаем чепуху, оглядываемся, считаем кости...
සීට්ටු දාගෙන ජීවිතේ අපි පූට්ටු කරගෙන දත් ඇඳි
Усевшись, мы всю жизнь выбиваем себе зубы,
මාට්ටු වෙනකන් කරුමෙට, පාරට්ටු කරගෙන ඇස් බැමි
Пока не сдохнем, нахмурив брови,
ජේත්තුව මහ මග ඇවිදිමු අපි වාත්තු කරගෙන සිතිවිලි
Идем по главной улице к смерти, отливая мысли,
කාර්තුව මිස් වුණ දාට රෑට අපි ආයෙත් කමු බං කිරිහොදි...
Если пропустим квартал, ночью снова будем пить кири ходи...
අසමතුලිත ගුප්ත චරිත මැද, වත්තම් නෑ මට මගේ හිත
Среди неуравновешенных, скрытных персонажей, у меня нет настоящего,
සිත්තම් - ගොතන් - පතන් - බැඳන් පොදි - ඉන්නම් බලං - කඩතුරා - දෑස් හැර
Рисую плету ищу связываю нити жду открываю глаза разбиваю,
අතින් අරන් හිස් වලට උඩින් හිත්වල ගිනිවලින් දැවෙන විලක්කු
Беру руками огоньки, горящие в сердцах над пустотой,
මේ ලෝකේ ඉවකරන හාමත් සතෙක් මං, ඒකයි බං මෙච්චර කුලප්පු...
Я бешеное животное, сводящее с ума этот мир, вот почему я такой бешеный...
හාමත් සතෙක්... හාමත් සතෙක්... මං...
Бешеное животное... бешеное животное... я...
හීන හොරු අරන් අපෙත්...
Воры снов забрали наши...
අපිටත් නොදැනී අපිටත් හොරෙන්
Сами того не зная, украдкой у нас,
හාමත් සතෙක්... හාමත් සතෙක්... ඔව්...
Бешеное животное... бешеное животное... да...
මේ ලෝකේ ඉවකරන හාමත් සතෙක්...
Бешеное животное, сводящее с ума этот мир...
බොරුව තවරන් මුළු ආත්මෙත්-ගතෙත්...
Ложь покрывает всю мою душу и тело...
හාමත් සතෙක්... හාමත් සතෙක්... මං...
Бешеное животное... бешеное животное... я...
හීන හොරු අරන් අපෙත්...
Воры снов забрали наши...
අපෙන් අපිවත් හොරකම් කරන්
Крадя нас у самих себя,
හාමත් සතෙක්... හාමත් සතෙක්...
Бешеное животное... бешеное животное...
මේ ලෝකේ ඉවකරන හාමත් සතෙක්...
Бешеное животное, сводящее с ума этот мир...
බොරුව තවරන් මුළු ආත්මෙත්-ගතෙත්...
Ложь покрывает всю мою душу и тело...
මගේ මනසත් එක්කලා තර්ක කරන් මම ගියා දුර ගමනක්
Споря со своим разумом, я отправился в дальний путь,
ලේසි නෑ පුතේ මේ ජීවිත කථාව මේක ගිනි අරණක්
Нелегко, детка, эта история жизни огненный лес,
ආත්ම නැති ඇටසැකිලි පිරුණු මේ රට මරු කතරක්
Эта страна, полная бездушных скелетов, смертельная пропасть,
"කේයස්" ගේ කවියේ හැඩ දැක්ක එවුන් ඇයි අද දකින්නේ මගේ ඇද විතරක්...
Те, кто видел форму в стихах Кеяса, почему сегодня видят только мою кровать?
සිස්ටම් එකේ පිස්ටන් මැද මම තාම ජීවත් වෙන එකත් විශ්මයක්
То, что я все еще жив среди поршней системы, тоже чудо,
දර්ශන පථය පටුයි අපේ, මේක ප්රේක්ෂකයො නැති විශ්වයක්
Наше поле зрения узкое, это вселенная без зрителей,
ආසයි හිඳ බලන්න මාත් වට පිට කුඹ ගහක මුදුනේ
Мне нравится сидеть и смотреть на все вокруг с вершины мангового дерева,
නිතරම කියවන තොපිට ලෝකේ ගැන කියවීමක් නැති එකනේ පුදුමේ...
Удивительно, что у вас, постоянно читающих, нет понимания мира...
ඉන්නේ දාගෙන ලණුවක් අපි නාහෙට, බාගෙට ඇස් ඇරන් අඩමානෙ
Мы живем, надев петлю на шею, наполовину открыв глаза,
නැතිකම තියෙන දේකට සෑහිලා, ව්යාජ ලෝකෙක බාගෙට ඇහැරිලා
Довольствуясь тем, что есть, вместо того, чего нет, наполовину проснувшись в фальшивом мире,
හිත තමයි කන්නේ මොළේ තළුමරං, බොරුවමයි අදහන්නේ සළු වඩං
Сердце ест, раздавливая мозг, верит только лжи, почитая одежды,
ගෙන්දගම් පොළොවේ දූවිලි කන මට හීනත් මරු බං ඇහැරෙන් නැත්තම්...
Для меня, глотающего пыль земли Гендагамбы, даже сны смерть, если не проснуться...
දන් දෙන්නේ පින් ගන්න විතරම ද? අපි පව් කරන්නේ එතකොට හිතලාම ද?
Мы даем милостыню только для того, чтобы получить благословение? Тогда мы грешим намеренно?
කාටවත් ඕනෑවට ඉපදිලා අපි විඳවන්නේ ජීවිතය විඳලාම ද?
Мы рождены никому не нужными, чтобы страдать, проживая жизнь?
ඔක්කොම පව් පුරවන් අපි හැළියක හැඳි ගානවා කලවමේ
Мы все, полные грехов, тремся в куче,
පින් කරන්නේවත් කොහොමද මල්ලී, අපේ හිතත් දැන් ගිහින් අවලමේ...
Как же нам творить добро, братишка, если наши сердца уже на свалке?...
සමාජ රටාවේ අනුගත වුණ න්යෂ්ටික - විස්තෘත පවුල්
Ядерные расширенные семьи, адаптированные к социальным нормам,
තත්පර කට්ට පැරදිලා දුවනවා ගිනි අරන් රැවුල්
Проигрывая секундам, бегут с горящей бородой,
පොඩි කාලේ ඉඳන් අච්චුව වැක්කෙරෙන උඹලා ගේ හිත් බං අවුල්
С детства вы вписываетесь в шаблон, ваши сердца в беспорядке,
අපි ඔක්කොම බල්ලෝ තමයි ඒත් උඹ පොමරේනියන්, මම බ්ලඩ්හවුන්ඩ්...
Мы все собаки, но ты померанский шпиц, а я бладхаунд...
දාගෙන වාරණ අපිට අපි ළිං කටෙන් ලෝකය බලාං
Надев шоры, мы смотрим на мир из колодца,
අපේ හොඳ අපි - අපි කියං බිඳිනවා පාළු ගෙයි වළාං
Наши собственные достоинства мы сами разбиваем облака в пустом доме,
නාඩගම් දැකලම ඇතිවෙලා හදවත කඩන් වටෙනවා "සලාං"
Увидев спектакль, сердце разбивается, кружась в "Саланге",
මේ රටේ ලග්නේ වෘශභ බං, මට පේනවා හැමෝටම තියෙනවා අං...
В этой стране знак зодиака Телец, я вижу, что у всех есть рога...





Writer(s): Rayviyan Driyon

Rudeboyray - Hamath Sathek
Album
Hamath Sathek
date of release
12-12-2018



Attention! Feel free to leave feedback.