Добавлять перевод могут только зарегистрированные пользователи.
Handa Panak Se
Wie Mondlicht
හඳ
පානක්
සේ
ඇවිදින්
ගම්මානෙන්
මේ
නගරෙට
Wie
Mondlicht
kamst
du
vom
Dorf
in
diese
Stadt.
ගංගාවක්
තරමට
සිහිලස
පිදුවයි
නුඹ
මා
හට
Wie
ein
Fluss
schenktest
du
mir
Kühle.
නෙත්
දාහක්
පසු
කර
විත්
Nach
tausend
Blicken,
die
du
kreuztest,
මට
හිමි
දෙනුවන
දුටු
විට
als
du
die
Augen
sahst,
die
für
mich
bestimmt
waren,
හඳ
පානක්
වූයේ
නුඹ
නොවෙදෝ
මා
සිත්
අහසට
warst
du
nicht
das
Mondlicht
für
den
Himmel
meines
Herzens?
හඳ
පානක්
සේ
ඇවිදින්
ගම්මානෙන්
මේ
නගරෙට
Wie
Mondlicht
kamst
du
vom
Dorf
in
diese
Stadt.
ගංගාවක්
තරමට
සිහිලස
පිදුවයි
නුඹ
මා
හට
Wie
ein
Fluss
schenktest
du
mir
Kühle.
නෙත්
දාහක්
පසු
කර
විත්
Nach
tausend
Blicken,
die
du
kreuztest,
මට
හිමි
දෙනුවන
දුටු
විට
als
du
die
Augen
sahst,
die
für
mich
bestimmt
waren,
හඳ
පානක්
වූයේ
නුඹ
නොවෙදෝ
මා
සිත්
අහසට
warst
du
nicht
das
Mondlicht
für
den
Himmel
meines
Herzens?
දූවිලි
හුළඟින්
පිරුණත්
ඉපදුන
නගරේ
Obwohl
die
Stadt,
in
der
du
geboren
wurdest,
voll
staubigen
Windes
ist,
මට
නුපුරුදු
ගමට
එන්න
බෑ
kannst
du
nicht
ins
fremde
Dorf
kommen.
මේ
නගරය
අත්හරින්න
බෑ
Diese
Stadt
kannst
du
nicht
verlassen.
මගෙ
උරුමය
රැඳුනත්
මා
ලද
ගම්
පියසේ
Obwohl
mein
Erbe
in
meinem
Heimatdorf
liegt,
මේ
නගරයේ
කූඩු
වෙන්න
බෑ
kann
ich
nicht
in
dieser
Stadt
eingesperrt
sein.
ගම්මානය
අත්හරින්න
බෑ
Das
Dorf
kann
ich
nicht
verlassen.
අප
දෙන්නා
මුණ
ගැස්වූ
මේ
මහ
නගරේ
Diese
große
Stadt,
in
der
wir
uns
trafen,
අතැර
නුඹට
ගමට
යන්න
බෑ
kannst
du
nicht
verlassen,
um
ins
Dorf
zu
gehen.
මේ
නගරය
අත්හරින්න
බෑ
Diese
Stadt
kannst
du
nicht
verlassen.
මගේ
සිතෙන්
නුඹ
සිතනා
මතු
යම්
දවසේ
An
jenem
zukünftigen
Tag,
wenn
du
in
deinem
Herzen
an
mich
denkst,
මේ
නගරේ
පාළු
වෙන්නෙ
නෑ
wird
diese
Stadt
nicht
einsam
sein.
මං
තනියෙන්
ගමට
යන්නෙ
නෑ
Ich
werde
nicht
allein
ins
Dorf
gehen.
හඳ
පානක්
සේ
ඇවිදින්
ගම්මානෙන්
මේ
නගරෙට
Wie
Mondlicht
kamst
du
vom
Dorf
in
diese
Stadt.
ගංගාවක්
තරමට
සිහිලස
පිදුවයි
නුඹ
මා
හට
Wie
ein
Fluss
schenktest
du
mir
Kühle.
නෙත්
දාහක්
පසු
කර
විත්
Nach
tausend
Blicken,
die
du
kreuztest,
මට
හිමි
දෙනුවන
දුටු
විට
als
du
die
Augen
sahst,
die
für
mich
bestimmt
waren,
හඳ
පානක්
වූයේ
නුඹ
නොවෙදෝ
මා
සිත්
අහසට
warst
du
nicht
das
Mondlicht
für
den
Himmel
meines
Herzens?
Rate the translation
Only registered users can rate translations.
Attention! Feel free to leave feedback.