Shihan Mihiranga - Athi Maawa Rewatuwaa - translation of the lyrics into English

Lyrics and translation Shihan Mihiranga - Athi Maawa Rewatuwaa




Athi Maawa Rewatuwaa
My Heart Got Entangled
ඇති මාව රැවටුවා - හොදටෝම රැවටුනා.
My heart got entangled - it got entangled very badly.
කවුරුත් එපා කියද්දී - මං පෙම්කලා.
When everyone said no - I fell in love with you.
මගේ ආදරේ මදිවෙලා.
My love got drunk.
යන්නට ගියත් වෙන්වෙලා.
When I tried to leave, I got separated from you.
නොලැබුනු ඔබේ සෙවනේ.
I did not get your love.
තනිකම හොඳයි මට සදා.
Loneliness is good for me always.
මාගේ අතේ වරද කියා.
You tell me it was my fault.
දහස් වරක් පසුතැවුනා.
I regretted a thousand times.
ඔයා අරන් යන්න හිතන්
You thought about taking me
කුලී මාලිගා සෙව්වා.
I searched for a palace.
මට වඩා හොඳ කෙනෙක්
Someone better than me
මට කලින් ලංවෙන් ඇති
Before me, someone came close to you
ඒනිසා මා දමා හිතට එකඟව හැර යන්නැති.
That's why you left me, you agreed with your heart to leave me.
ඇති මාව රැවටුවා - හොදටෝම රැවටුනා.
My heart got entangled - it got entangled very badly.
කවුරුත් එපා කියද්දී - මං පෙම්කලා.
When everyone said no - I fell in love with you.
මගේ ආදරේ මදිවෙලා.
My love got drunk.
යන්නට ගියත් වෙන්වෙලා.
When I tried to leave, I got separated from you.
නොලැබුනු ඔබේ සෙවනේ.
I did not get your love.
තනිකම හොඳයි මට සදා.
Loneliness is good for me always.
නොමැරි මැරෙන තත්පරයක්
A moment in which you do not kill me, but I die
කල්පයක් වගෙ දැනුනා.
Seems like a lifetime.
නාඳුනනා ලෙස ඔබ මා
You revealed me to the world as you desired
ලෝකෙට මුදවා හැරුනා.
In a very ugly way.
මට වඩා හොඳ කෙනෙක්
Someone better than me
මට කලින් ලංවෙන් ඇති
Before me, someone came close to you
ඒනිසා මා දමා හිතට එකඟව හැර යන්නැති.
That's why you left me, you agreed with your heart to leave me.
ඇති මාව රැවටුවා - හොදටෝම රැවටුනා.
My heart got entangled - it got entangled very badly.
කවුරුත් එපා කියද්දී - මං පෙම්කලා.
When everyone said no - I fell in love with you.
මගේ ආදරේ මදිවෙලා.
My love got drunk.
යන්නට ගියත් වෙන්වෙලා.
When I tried to leave, I got separated from you.
නොලැබුනු ඔබේ සෙවනේ.
I did not get your love.
තනිකම හොඳයි මට සදා.
Loneliness is good for me always.
ගායනය: ශිහාන් මිහිරංග
Vocals: Shihan Mihiranga
පද රචනය: ඩිලාන් ගමගේ
Lyrics: Dylan Gamage
සංගීතය: අශාන් ප්රනාන්දු
Music: Ashen Fernando






Attention! Feel free to leave feedback.