Добавлять перевод могут только зарегистрированные пользователи.
අද
ඉපදුනු
නැවුම්
ලොවට
Der
neuen
Welt,
die
heute
geboren
wurde,
සිව්
දෙවියනි
වරම්
දෙන්න
Ihr
vier
Götter,
gebt
Euren
Segen,
පතිනි
මව්නි
බැල්ම
හෙලා
Mutter
Pathini,
blicke
herab
හද
සුව
යහනේ
රකින්න
Und
beschütze
das
Herz
in
seinem
Ruhebett.
අද
ඉපදුනු
නවුම්
ලොවට
Der
neuen
Welt,
die
heute
geboren
wurde,
සිව්
දෙවියනි
වරම්
දෙන්න
Ihr
vier
Götter,
gebt
Euren
Segen,
පතිනි
මව්නි
බැල්ම
හෙලා
Mutter
Pathini,
blicke
herab
හද
සුව
යහනේ
රකින්න
Und
beschütze
das
Herz
in
seinem
Ruhebett.
උපන්
බිලිදු
නහවන්නට
Um
das
neugeborene
Kind
zu
baden,
රුවන්
පිරිත
පැන්
වඩතී
Wird
goldenes,
gesegnetes
Wasser
gebracht,
සිරිමා
බෝ
පත්
සෙලවී
Die
Blätter
des
heiligen
Bodhi-Baumes
bewegen
sich,
මෙත්
සිහිලෙන්
සුවය
දෙතී
Sie
spenden
Trost
mit
kühler
Liebe,
දහසක්
දෙව්
බඹුන්
නිතින
Tausende
von
Göttern
und
Brahmas,
තුන්
තිස්
පැය
තනි
රකිතී.
Beschützen
es
dreiunddreißig
Stunden
lang.
සද
හිරු
දෙපසින්
අවදිව
Sonne
und
Mond
wachen
an
seiner
Seite,
කල්පයකට
ආයු
දෙතී
Sie
schenken
Leben
für
eine
Ära,
කල්පයකට
ආයු
දෙතී
Sie
schenken
Leben
für
eine
Ära,
අද
ඉපදුනු
නවුම්
ලොවට
Der
neuen
Welt,
die
heute
geboren
wurde,
සිව්
දෙවියනි
වරම්
දෙන්න
Ihr
vier
Götter,
gebt
Euren
Segen,
පතිනි
මව්නි
බැල්ම
හෙලා
Mutter
Pathini,
blicke
herab
හද
සුව
යහනේ
රකින්න
Und
beschütze
das
Herz
in
seinem
Ruhebett.
සහසක්
බුදු
වදන්
නිතර
Tausende
von
Buddha-Worten,
නැලැවිලි
ගීයෙන්
ගැයෙතී
Werden
stets
in
Wiegenliedern
gesungen,
සිරිදලදා
හිමි
සරනින්
Durch
die
Gnade
des
heiligen
Zahntempels,
පිහිට
ලබා
නිදුක්
වෙතී
Erhalte
Schutz
und
werde
vom
Leid
befreit,
උපන්
පුතුට
ලෙවන්
අතර
Für
den
neugeborenen
Sohn,
දහසක්
කිරි
මවුන්
වෙතී
Werden
tausend
Mütter
Milch
spenden,
බාල
බ්ලිදු
පිලිගන්නට
Um
das
kleine
Kind
willkommen
zu
heißen,
සමන්
දෙවිදු
දෝත
දෙතී
Reicht
Gott
Saman
seine
Hände,
සමන්
දෙවිදු
දෝත
දෙතී
Reicht
Gott
Saman
seine
Hände,
අද
ඉපදුනු
නවුම්
ලොවට
Der
neuen
Welt,
die
heute
geboren
wurde,
සිව්
දෙවියනි
වරම්
දෙන්න
Ihr
vier
Götter,
gebt
Euren
Segen,
පතිනි
මව්නි
බැල්ම
හෙලා
Mutter
Pathini,
blicke
herab
හද
සුව
යහනේ
රකින්න
Und
beschütze
das
Herz
in
seinem
Ruhebett.
අද
ඉපදුනු
නවුම්
ලොවට
Der
neuen
Welt,
die
heute
geboren
wurde,
සිව්
දෙවියනි
වරම්
දෙන්න
Ihr
vier
Götter,
gebt
Euren
Segen,
පතිනි
මව්නි
බැල්ම
හෙලා
Mutter
Pathini,
blicke
herab
හද
සුව
යහනේ
රකින්න
Und
beschütze
das
Herz
in
seinem
Ruhebett.
Rate the translation
Only registered users can rate translations.
Writer(s): Rohana Weerasinghe
Attention! Feel free to leave feedback.