The Gypsies - Amma Amma - translation of the lyrics into French

Lyrics and translation The Gypsies - Amma Amma




Amma Amma
Maman Maman
අම්මා අම්මා මේ මට
Maman Maman, j'ai honte de le dire à papa
කියන්න ලැජ්ජයි තාත්තට
Maman Maman, j'ai honte de le dire à papa
අම්මා අම්මා මේ මට
Maman Maman, j'ai honte de le dire à papa
කියන්න ලැජ්ජයි තාත්තට
Maman Maman, j'ai honte de le dire à papa
මං තරුණ වයසේ හැඩි දැඩි කොල්ලෙක්
Je suis un jeune homme fort
සොයාලා දෙන්නකෝ ලස්සන පොඩි කෙල්ලෙක්
Trouve-moi une belle petite fille
මං තරුණ වයසේ හැඩි දැඩි කොල්ලෙක්
Je suis un jeune homme fort
සොයාලා දෙන්නකෝ ලස්සන පොඩි කෙල්ලෙක්
Trouve-moi une belle petite fille
කේන්දරෙත් බලලා
Vérifie mon horoscope
සාස්තරෙත් අහලා
Demande aux étoiles
කේන්දරෙත් බලලා
Vérifie mon horoscope
සාස්තරෙත් අහලා
Demande aux étoiles
මා සනසන්නකෝ කටයුත්තක් කරලා
Calme-moi, fais quelque chose
අනේ, අම්මා අම්මා මේ මට
Oh, Maman Maman, j'ai honte de le dire à papa
කියන්න ලැජ්ජයි තාත්තට
Maman Maman, j'ai honte de le dire à papa
අම්මා අම්මා මේ මට
Maman Maman, j'ai honte de le dire à papa
කියන්න ලැජ්ජයි තාත්තට
Maman Maman, j'ai honte de le dire à papa
උස වෙන්නත් හොඳ නෑ
Elle ne doit pas être trop grande
මිටි වෙන්නත් හොඳ නෑ
Elle ne doit pas être trop petite
මාගේ තරමට ගැලපෙන්නත් ඕනෑ
Elle doit correspondre à ma taille
උස වෙන්නත් හොඳ නෑ
Elle ne doit pas être trop grande
මිටි වෙන්නත් හොඳ නෑ
Elle ne doit pas être trop petite
මාගේ සයිස් එකට පීස් එකක් ඕනෑ
Je veux une robe qui me plaise
කළු වෙන්නත් හොඳ නෑ
Elle ne doit pas être trop noire
සුදු වෙන්නත් හොඳ නෑ
Elle ne doit pas être trop blanche
කළු වෙන්නත් හොඳ නෑ
Elle ne doit pas être trop noire
සුදු වෙන්නත් හොඳ නෑ
Elle ne doit pas être trop blanche
මොනවා වුනත් මෙය ඉක්මනටම ඕනෑ
Quoi qu'il en soit, j'en ai besoin tout de suite
අනේ, අම්මා අම්මා මේ මට
Oh, Maman Maman, j'ai honte de le dire à papa
කියන්න ලැජ්ජයි තාත්තට
Maman Maman, j'ai honte de le dire à papa
අම්මා අම්මා මේ මට
Maman Maman, j'ai honte de le dire à papa
කියන්න ලැජ්ජයි තාත්තට
Maman Maman, j'ai honte de le dire à papa
පොල් ගහකුත් ඕනෑ
Je veux aussi un cocotier
දෙල් ගහකුත් ඕනෑ
Je veux aussi un palmier
ගේ-දොර, ඇඳ-පුටු, මුදල්-හදල් ඕනෑ
Je veux une maison, des meubles, de l'argent, un cœur
පොල් ගහකුත් ඕනෑ
Je veux aussi un cocotier
දෙල් ගහකුත් ඕනෑ
Je veux aussi un palmier
ගේ-දොර, ඇඳ-පුටු, මුදල්-හදල් ඕනෑ
Je veux une maison, des meubles, de l'argent, un cœur
රන්-රිදී ඕනෑ
Je veux de l'or et de l'argent
මුතු මැණිකුත් ඕනෑ
Je veux aussi des perles
රන්-රිදී ඕනෑ
Je veux de l'or et de l'argent
මුතු මැණිකුත් ඕනෑ
Je veux aussi des perles
මොනව නැතත් මට
Même si je n'ai rien
ඔස්ලෝ, බැංකොක් ෆෙඩරල් ක්රමයට සාම ගිවිසුමක් ඕනෑ
J'ai besoin d'un traité de paix entre Oslo, Bangkok et le système fédéral
අම්මා අම්මා මේ මට
Maman Maman, j'ai honte de le dire à papa
කියන්න ලැජ්ජයි තාත්තට
Maman Maman, j'ai honte de le dire à papa
අම්මා අම්මා මේ මට
Maman Maman, j'ai honte de le dire à papa
කියන්න ලැජ්ජයි තාත්තට
Maman Maman, j'ai honte de le dire à papa





Writer(s): Chandra Dewadithya


Attention! Feel free to leave feedback.